කොවිඩ්-19 ට එරෙහිව ඊශ්‍රායලය සිය පුරවැසියන්ට එන්නත් ලබාදෙමින් ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර, මාර්තු අග වනවිට සියලුම ඊශ්‍රායල් පුරවැසියන්ට එන්නත් ලබා දෙන බව අගමැති නෙතන්යාහු අවධාරණය කර තිබේ.
වැරදි තොරතුරු සහ තවදුරටත් උපකල්පන වළක්වා ගැනීම සඳහා 94 හැවිරිදි රැජින, තමාට සහ 99 හැවිරිදි තම සැමියාට එන්නත ලබා දී ඇති බව ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 90,000,000ක සීමාව කරා පැමිණ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreමෙම ව්‍යසනයන් මගින් ලොව පුරා 8,200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සමාගම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර, රක්‍ෂිත වනාන්තර හානිය ඩොලර් බිලියන 82ක් හෙවත් සමස්තයෙන් 40%ක් පමණ බව කියයි.
Read Moreසීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් එන්නත අත්හදා බැලීමට බ්‍රසීලයේ බුටැන්ටන් ආයතනය අනුමැතිය ඉල්ලා සිටි අතර, එය බ්‍රහස්පතින්දා තුන්වැනි අදියර අත්හදා බැලීම්වලදී 78% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශකයන් පසුගියදා කියා සිටියේ ෆයිසර් එන්නතෙහි දෙවැනි මාත්‍රාවද පළමු මාත්‍රාවෙන් පසු දින 42ක් හෝ සති හයක් දක්වා පරතරයකින් ලබාදිය හැකි බවය.
Read Moreකෙසේ වෙතත් මෑතකදී වැඩි වූ වෛරසය ව්‍යාප්ත කිරීමට ඉවහල් වන එක්සත් ජනපදයේ පරිණාමය වූ නව ප්‍රභේදයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
Read More’’අපි වර්තමාන ඉහළ යෑමේ උපරිමයට පැමිණ නැහැ’’ CDC අධ්‍යක්ෂ පවසයි. ’’පැහැදිලිවම, අප බොහෝ දෙනෙක් අවධාරණය කිරීමට උත්සාහ කරන පරිදි අප දකින මරණ ප්‍රමාණය, පර්ල් වරායේ හෝ 9/11 හි අප දුටු ප්‍රමාණයට වඩා වැඩියි. අවාසනාවකට මෙන් අපි දැන් අත්විඳින වසංගතයේ ස්වභාවය එයයි.’’
Read More’’ඔබ මේ කලහයට සම්බන්ධ වී වොෂිංටන් ඩීසී කලාපයෙන් ඉවත්ව ගිය පමණින් ඔබට බේරීමට හැකියාවක් නැහැ. ඔබ කැපිටල් හි සාපරාධී ක්‍රියාකාරකම්වල කොටසක් බව අපට දැනගන්නට ලැබුණොත්, ඔබේ නිවසේ දොරට තට්ටු කළ හැකියි’’ යනුවෙන් වොෂිංටන් ක්ෂේත්‍ර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ස්ටීවන් ඩී ඇන්ටූනෝ පැවසීය.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ RrealDonaldTrump ගිණුමේ මෑත කාලීන ට්වීට් හා ඒවා වටා ඇති සන්දර්භය සමීපව සමාලෝචනය කිරීමෙන් පසුව, ප්‍රචණ්ඩත්වය තවදුරටත් උසිගැන්වීමේ අවදානම හේතුවෙන් එම ගිණුම ස්ථිරවම අත්හිටවූ බව ට්විටර් සමාගම පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,911,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreමෙම එන්නත හදිසි භාවිතය සඳහා කරන ලද ඉල්ලීමක කොටසක් ලෙස සවිස්තර ප්‍රතිඵල විස්තරය එරට සෞඛ්‍ය නියාමන ආයතනය වෙත ඉදිරිපත් කරන බව, සීනොවැක් හි එරට පර්යේෂණ හා නිෂ්පාදන සහකරු වන බ්‍රසීලියානු ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩීමස් කෝවාස් පැවසීය.
Read Moreපළමු අදියරේදී මිලියන 20ක සෞඛ්‍ය සේවා සහ ඉදිරිපෙළ සේවකයන් එන්නත් කිරීමටත්, වයස 50ට වැඩි මිලියන 270ක ජනතාවටත්, දෙවැනි අදියරේදී සහසම්බන්ධතා ඇති පුද්ගලයින්ටත් එන්නත් කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
Read Moreඑනමුදු මුඛ ආවරණ භාවිතය, සමාජ දුරස්ථභාවය පැවැත්වීම සහ නිතර දෑත් සේදීම වැනි මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග මගින් පුද්ගලයන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමටත්, ආසාදනය වී ඇත්නම් තමන්ගෙන් ප්‍රජාව අවදානමට පත්වීම අවම කිරීමටත් බලය ලැබෙන බව එම අධ්‍යයනය වැඩිදුරටත් අවධාරණය කරයි.
Read Moreබ්‍රසීලය කොරෝනා වෛරසයේ පළමු රැල්ලේදී දැඩි පීඩාවකට ලක්වූ රාජ්‍යයක් බවට පත්වූයේ එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ වසංගතය ගණනකට නොගෙන කටයුතු කිරීම හේතුවෙනි. අවසානයේදී ජනාධිපතිවරයාද වෛරසයේ ගොදුරටක් බවට පත්වූ අතර, පසුව ඔහුට ක්‍රමයෙන් වසංගතයේ අවදානම වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් තිබුණි.
Read Moreකැපිටල් ගොඩනැගිල්ල වටා අඩි 7ක් උස තාවකාලික ආරක්ෂිත තාප්පයක් ඉදිකිරීමටත්, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් ජාතික ආරක්ෂක බළකා සාමාජිකයන් කැඳවා තිබේ.
Read Moreවිශේෂයෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමේ සිට මේ දක්වා ඔහු විසින් උසිගැන්වූ කැපිටල් ගොඩනැගිල්ලේ මැර ප්‍රහාරය මෙන්ම, ඔහුට එරෙහිව ඉදිරියේදී එල්ල විය හැකි නීතිමය හා දේශපාලන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් උනන්දු වෙමින් ට්‍රම්ප් මෙසේ තමා වෙත ස්වයං සමාවක් ලබාගැනීම ගැන උපදෙස් පතා තිබේ.
Read Moreඑක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරී මැර පිරිස පාලනය කිරීම සඳහා සූදානමින් නොසිටීම හේතුවෙන් කැපිටල් හි පොලිස් ප්‍රධානී ස්ටීවන් සුන්ඩ් ඉල්ලා අස්වන බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
Read Moreකෙසේ වෙතත් තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් වෙත සුබ පැතීමට උනන්දු නොවූ ඔහු, බල හුවමාරුව සුමටම සිදුකිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් බවද පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර යැයි කියා ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනය ගිනි අවුලුවාලීමෙන් දිනක් ගතවීමෙන් පසුවය.
Read Moreඑක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් හිතවාදී කැරලිකරුවන් අතර සිටි සිව්දෙනෙකු බදාදා දිනයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, එහිදී තුවාල ලැබූ කැපිටල්හි සේවය කළ පොලිස් නිලධාරියෙකුද ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 87,912,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreමේ අතර එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් නව කොවිඩ්-19 ප්‍රභේදය සහිත සිද්ධීන් අවම වශයෙන් 52ක් එක්සත් ජනපදයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
Read Moreජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුව වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ’’මා දන්නවා, ඔබ ඉන්නෙ වේදනාවෙන්. ඔබට රිදිලා’’ යැයි පවසමින්, මැතිවරණය ’’සොරකම් කරලා’’ යැයි යළිත් ප්‍රකාශයක් කර තිබුණේ ඔහුගේ සමාජජාල ගිණුම් අත්හිටුවීමට පෙරය.
Read Moreඉන් මිනිත්තු කිහිපයකට පසුව, කැරලිකරුවන් ’’දේශප්‍රේමීන්’’ ලෙස හැඳින්වූ ඇගේ ට්විටර් පණිවුඩය වෙත එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇය එම පණිවුඩය මකා දමා තිබුණි.
Read Moreකැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යද්දී තත්ත්වය පාලනය කිරීමට ඒ තුළ කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.
Read Moreජනපති ට්‍රම්ප් ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියද, යළිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, මැතිවරණය ’’කොල්ල කෑ’’ බව කියා තිබුණි. මේ තත්ත්වය තුළ ට්විටර් හා ෆේස්බුක් සමාජජාල ට්‍රම්ප්ගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවා තිබුණි.
Read More’’අපට ඕනෑ ට්‍රම්ප්’’ යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා එම ගොඩනැගිල්ලේ හෙළි නොකළ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව කියයි.
Read Moreප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,880,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreවිශේෂයෙන්ම එන්නත් බෙදාහැරීමේදී දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටද ඉන්දුනීසියානු රජය ක්‍රියාකර ඇති අතර, ප්‍රවාහනය කෙරෙන රථවලට ආයුද සන්නද්ධ ආරක්ෂාවක් ලබාදීමද කැපීපෙනෙයි.
Read More