එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරී මැර පිරිස පාලනය කිරීම සඳහා සූදානමින් නොසිටීම හේතුවෙන් කැපිටල් හි පොලිස් ප්‍රධානී ස්ටීවන් සුන්ඩ් ඉල්ලා අස්වන බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් වෙත සුබ පැතීමට උනන්දු නොවූ ඔහු, බල හුවමාරුව සුමටම සිදුකිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් බවද පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර යැයි කියා ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනය ගිනි අවුලුවාලීමෙන් දිනක් ගතවීමෙන් පසුවය.
Read Moreඑක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් හිතවාදී කැරලිකරුවන් අතර සිටි සිව්දෙනෙකු බදාදා දිනයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, එහිදී තුවාල ලැබූ කැපිටල්හි සේවය කළ පොලිස් නිලධාරියෙකුද ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 87,912,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreමේ අතර එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් නව කොවිඩ්-19 ප්‍රභේදය සහිත සිද්ධීන් අවම වශයෙන් 52ක් එක්සත් ජනපදයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
Read Moreජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුව වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ’’මා දන්නවා, ඔබ ඉන්නෙ වේදනාවෙන්. ඔබට රිදිලා’’ යැයි පවසමින්, මැතිවරණය ’’සොරකම් කරලා’’ යැයි යළිත් ප්‍රකාශයක් කර තිබුණේ ඔහුගේ සමාජජාල ගිණුම් අත්හිටුවීමට පෙරය.
Read Moreඉන් මිනිත්තු කිහිපයකට පසුව, කැරලිකරුවන් ’’දේශප්‍රේමීන්’’ ලෙස හැඳින්වූ ඇගේ ට්විටර් පණිවුඩය වෙත එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇය එම පණිවුඩය මකා දමා තිබුණි.
Read Moreකැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යද්දී තත්ත්වය පාලනය කිරීමට ඒ තුළ කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.
Read Moreජනපති ට්‍රම්ප් ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියද, යළිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, මැතිවරණය ’’කොල්ල කෑ’’ බව කියා තිබුණි. මේ තත්ත්වය තුළ ට්විටර් හා ෆේස්බුක් සමාජජාල ට්‍රම්ප්ගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවා තිබුණි.
Read More’’අපට ඕනෑ ට්‍රම්ප්’’ යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා එම ගොඩනැගිල්ලේ හෙළි නොකළ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව කියයි.
Read Moreප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,880,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreවිශේෂයෙන්ම එන්නත් බෙදාහැරීමේදී දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටද ඉන්දුනීසියානු රජය ක්‍රියාකර ඇති අතර, ප්‍රවාහනය කෙරෙන රථවලට ආයුද සන්නද්ධ ආරක්ෂාවක් ලබාදීමද කැපීපෙනෙයි.
Read More’’සැලසුම් කර ඇති පරිදි මේ මස අගදී තමන්ට ඉන්දියාවට යාමට නොහැකි වනු ඇතැයි කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා අගමැති මෝදි සමග අද උදෑසන බොරිස් ජොන්සන් අගමැතිවරයා කතා කළා’’ යනුවෙන් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදය මෙම ගමන වැළැක්වූ බව පවසමිනි.
Read Moreජනාධිපති ආර්මේන් සර්කිසියන් සිය පවුලේ අය සමග අලුත් අවුරුදු නිවාඩුවක් සඳහා ලන්ඩනයට ගිය අවස්ථාවේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව අනාවරණය වී ඇත.
Read Moreමෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනි දින ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගතය ඇමෙරිකාව තුළ වේගවත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.
Read More’’මෙය වාර්තාගත වේලාවක සම්පූර්ණ කරන ලද ක්‍රියාවලියක්, දින දෙකකට අඩු කාලයකදී අපගේ විශේෂඥයන් විසින් පිටු 22,000කට වඩා වැඩි ලිපි ලේඛන සමාලෝචනය කළා.’’ යැයි කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් නිවේදනය කළේය.
Read Moreමීට පෙරද WeChat සහ TikTok සමග ගනුදෙනු කිරීම තහනම් කරමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබූවද, එය ෆෙඩරල් විනිසුරුවන් විසින් අවහිර කරන ලදී.
Read Moreජෝන්ස් හොප්කින්ස් විසින් 2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරස් රෝගය පිළිබඳ පළමු සිද්ධිය වාර්තා කරන ලද අතර, මේ වනවිට තවත් රටවල් 17ක් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 86,200,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ, දකුණු කැලිෆෝනියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ඇති හෙයින්, කොරෝනා ආසාදිත වූවන්ගෙන් දිවි ගලවා ගැනීමට පොඩි හෝ අවස්ථාවක් ඇති රෝගීන් පමණක් රෝහල් වෙත රැගෙන එන ලෙස එරට ගිලන්රථ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.
Read Moreමේ අතර, දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය සඳහා කොරෝනා වෛරසයට එරෙහි වර්තමාන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු පවසා තිබේ.
Read Moreමෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,464ක් සහ අතිරේක මරණ 544ක් සමග රටේ සමස්ත ආසාදන 1,455,219ක් සහ මරණ 127,757ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබටහිර සිඩ්නි නුවර පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටි 600කට අධික පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ. වර්තමාන සීමාවන් යටතේ නිව් සවුත් වේල්ස් හි මංගල උත්සව සඳහා අමුත්තන් 150කට පමණක් ඉඩ ලැබෙයි.
Read Moreමොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ භාවිතයට අවසර ලබාගෙන ඇති අතර, අතිරේක අවසරයන් දැනට යුරෝපා සංගමය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානියේ සමාලෝචනය කරමින් පවතී.
Read More’’වෛරසයේ මේ නව ප්‍රභේදය පාලනය කර ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලියි. එයින් අදහස් කරන්නේ රජය නැවත වරක් ඔබට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙන බවයි’’ අගමැති බොරිස් ජොන්සන් කීවේය.
Read Moreවර්තමාන රෝහල්ගත කිරීම් 100,000කට වඩා එක්සත් ජනපදය අඛණ්ඩව රැඳී සිටින 34 වැනි දිනය මෙයයි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,786,000ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන අතර, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 353,131කි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 85,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreවිශේෂයෙන්ම මෙම විකල්ප කණ්ඩායම් විසින් වසංගතය පාලනය කිරීමට ගෙනඑන එන්නත්කරණ වැඩසටහන්ද විවේචනය කරන අතර, මෙම එන්නත්වලින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් විශාල ලෙස ලාභ ලබන්නේ යැයි වැනි විවිධ කටකතා ඇමෙරිකානු හා යුරෝපා රටවල පැතිර යමින් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනවලින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවේ එන්නත් කිරීමේ සැලැස්මේ පළමු අදියර සමස්ත එක්සත් ජනපද ජනගහනය තරම්ම ආවරණය කිරීම එහි දැවැන්තබව මොනවාට කියාපාන්නකි.
Read More