saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 7537 hours ago

LATEST

ඔක්ස්ෆර්ඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍යයන්ට ලබාදෙනවාලු

calendar_today 2021 ජන 04 - 08:10 remove_red_eye - 278  

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද අතර සෙල්සියස් අංශක සෘණ 70ක ගබඩා කළ යුතු ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතට වඩා වැඩිහිටි නිවාස වෙත ලබාදීම පහසු බව කියයි.

කෙන්යාව රාත්‍රී ඇඳරි නීතිය මාර්තු දක්වා දීර්ඝ කරන විට, ජර්මනිය දැඩි අගුලු දැමීම් දීර්ඝ කිරීමට සැරසෙයි. එක්සත් රාජධානියද දැඩි අගුලුදැමීම් මාධ්‍යයේ පාසල් පවත්වන බව කියද්දී, තායිලන්තයේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියෝග.

Read More

වසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා තිබේ.

Read More

වැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බරපතල අතුරු ආබාධයක් දක්නට නොමැති බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

ගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්‍රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,842,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ ක්‍රියාකාරී සහයෝගීතාවයක නිරත වූ බවත්, එමගින් දැඩි ලෙස පීඩාවට පත් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලාපොරොත්තුවක් දැනටමත් රැගෙනවිත් ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

පළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මුදාගැනීමේ මෙහෙයුම්වලදී සොබාදහමේ බලවේග හෝ වේලාව ඔවුන්ගේ පැත්තේ නොසිටින නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් නොකළ බවය.

Read More

අවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බයෝට්ක් හි කොවැක්සීන්, සයිඩස් කැඩිලා හි සයිකොව්-ඩී සහ රුසියාවේ ස්පුට්නික්-වී එම එන්නත් තුනයි.

Read More

සීනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පරීක්ෂණවලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වා තිබේ.

Read More

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර රජය සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතු බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය නිෂිමුරා යසුතෝෂි ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක නායකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

Read More

වියට්නාමය ලෝකයේ කොවිඩ්-19 වසංගතය සැබෑ ලෙසම ජයගත් රටක් ලෙස ප්‍රකට අතර, කතාවෙන් නොව ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට එරට පාලකයන් මෙන්ම ජනතාවද සමත් විය.

Read More

ජනවාරි 17දා දක්වා දකුණු කොරියානුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පියවර මේ වනවිටත් එරට සෝල් අගනුවර ක්‍රියාත්මක වූ නමුත් එය මුළු රටටම ව්‍යාප්ත කර ඇත්තේ ආසාදන වැඩිවීමේ නව තත්ත්වය යටතේය.

Read More

පසුගිය වසරේදී බොහෝ සංචාරකයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශසීමා වසා දමා දැඩි අගුලු දැමීමෙන් ඔස්ට්‍රේලියාවට වෛරසය පැතිරීම සාර්ථකව නතර කිරීමට හැකි විය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සංචාරකයන් කේන්ද්‍ර කරගනිමින් මෑත දිනවල යළි ආසාදිතයන් ඉස්මතු වීම නිසා ඔවුන් මෙම කඩිනම් පියවර ගනිමින් සිටින්නේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමෙන් පළක් නොමැති බව එරට පාලකයන් මනාව අවබෝධ කරගෙන සිටින නිසාය.

Read More

පුරෝකථනය කළ එක් ආකෘතියක් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 ආසාදිතව ඇමෙරිකානුවන් තවත් 115,000ක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි බවයි. වාර්තාගත රෝහල්ගතවීම් සමග එරට රෝහල් පද්ධතියද බිඳවැටෙන තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 84,500,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

’’ඉදිරි මාවත දීර්ඝයි. ඉදිරියට යාමේ එකම මාර්ගය උත්සාහ කිරීමයි. අපි අඛණ්ඩ උත්සාහයන් දරමින් වඩාත් තේජාන්විත ජයග්‍රහණ ලබා ගැනීමට ඉදිරියට යනවා’’ චීන ජනාධිපති ෂී ජින්පිං අවසන් වශයෙන් අවධාරණය කළේය.

Read More

එන්නත් පැමිණීමේ ප්‍රමාදයන් නිසා ජර්මනියේ ව්‍යාකූලත්වයක් ඇති වී ඇති අතර, සමහර ප්‍රදේශවලට එන්නත් කිරීමේ මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පවා සිදුවී තිබේ.

Read More

පිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බව අවධාරණය කෙරෙයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත එක්සත් රාජධානියේ සහ ආර්ජන්ටිනාවේ හදිසි මහජන භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබාදී තිබේ.

Read More

’’මේ අර්බුදයෙන් මිදීමට බොහෝ රටවල් දැන් එන්නත පිළිබඳ විශ්වාසය තබා ඇති නිසා, එන්නත් කලින්ම තමන් සතු කරගැනීමට ධනවත් රටවල් තරගයක නිරතවී සිටිනවා’’ යැයි ඇම්නෙස්ටි හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීවන් කොක්බර්න් පැවසීය.

Read More

එය දැනට ආසාදිත අගයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව මෙන් දෙගුණයක ආසාදිතයන් වැඩිවීමකි. එමෙන්ම ගෝලීය වශයෙන් වාර්තා වන මිලියන 83කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාෙවන් හතරෙන් එකක ප්‍රමාණයකි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එහි ආරක්‍ෂිත අවශ්‍යතා සපුරාලන අතර එහි ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බවය. ඉතා අඩු උෂ්ණත්වයක තබා ගත යුතු මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේන් සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක බෙදාහැරීම් සහ එන්නත් ලබාදීම් සිදුකර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,890,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වූහාන් නගරයේද අතුරු සිදුරු නැතිව සැමරුම් සඳහා ජනතා සහභාගීත්වයක් දැකිය හැකි වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,340,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව පැවසීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙම එන්නත සඳහා තනි මාත්‍රාවක් අවශ්‍ය වන අතර එමගින්, වෛරසයේ ව්‍යාප්තිය හා පරිපාලනය පහසු වනු ඇති බවත්, එය එක්සත් ජනපදයයේ තරගය වෙනස් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පවසයි.

Read More

මෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම භාරගෙන නැත.

Read More

මේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැතිය ලබාදුන් පළමු රට බවට පත්වීමේ පසුබිම තුළය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.