’’වසංගතයේ ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්වෙමින් ඇති මේ ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම බෝවන ප්‍රභේදයක්. ඒ වගේම සමහර අය එය අනෙක් අයට වඩාත් ව්‍යාප්ත කරන බවත් අප හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී සුපිරි පැතිරීමේ සිදුවීමක් අප විසින් වළක්වා ගත යුතුයි’’ නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසීය.
ලෝකයේ වසංගතය මන්දගාමී වීමක් සහ බ්‍රසීලයේ වේගවත් වීමක් පවතී. මේ පිටුපස ප්‍රධාන වශයෙන්ම ඇත්තේ වෛරසයේ බරපතළකම අවතක්සේරු කළ ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ රජයයි. කොවිඩ්-19 පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිරීම ඇතුළු මූලික ක්‍රියාමාර්ග විද්‍යානුකූලව නොකිරීම සහ එන්නත් ලබාදීම මන්දගාමී වීම තුළ අද බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 500,000ක සීමාව පසුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 178,101,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉතියෝපියාවේ ගැටුම්වලින් පීඩාවට පත් ටයිග්‍රේ කලාපීය ප්‍රාන්තය තුළ මෙම එන්නත් මාත්‍රාවලින් කොටසක් භාවිත කරන බව ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඩෙරෙජ් ඩුගුමා පැවසීය.
Read Moreවසංගතය ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළ රටක් ලෙස ලාඕසය සැලකෙයි. එරට තවමත් සමස්ත ආසාදිතයන් 2050ක් සහ මරණ 3ක් පමණි. නමුදු රටේ අගනුවර සහ අසල්වැසි පළාත්වල වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලාඕසයේ අගමැති කාර්යාලය පවසයි.
Read Moreදූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ඉරානයේ ආර්ථික ගැටලු විසඳීමට හොඳම පුද්ගලයා ලෙස රයිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඔහු ඉරානයේ පාලක පූජකවරුන්ට දැඩි ලෙස පක්ෂපාතී අයෙකු වන අතර, රටේ උත්තරීතර නායකයා වන අයතුල්ලා කමේනිගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස පවා සැලකෙයි.
Read Moreඉන්දියාවෙන් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය රුසියාවෙන් වාර්තා වී ඇති අතර, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය එරට ආසාදන ඉහළ දැමීමට හේතුව බව විශ්වාස කෙරෙයි.
Read Moreකාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් යෝක් සම්බාත් නොම් පෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී එන්නත් තොගය භාරගනු ලැබීය.
Read Moreඊයේ (18දා) දිනය වනවිට චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 990.25කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreලොවපුරා රටවල් 30ත් 40ත් අතර ප්‍රමාණයකට තම ජනගහනයට අවශ්‍ය කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග නොලැබීම නිසා ඔවුන් දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 177,761,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදය, සිංගප්පූරුව සහ ඊශ්‍රායලය ඇතුළු නව රටවල් 13ක් සමග සිදුකරන සංචාරයන් සඳහා යුරෝපා සංගමය සිය සංචාරක තහනම් ලැයිස්තුවට බුරුලක් ලබාදෙමින්, අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහාද සංචාරක සීමාවන් ඉවත් කරන ලෙස සාමාජික රටවලට නිර්දේශ කර තිබේ.
Read Moreස්පාඤ්ඤය තුළ එන්නත්කරණය වේගවත් කිරීම හමුවේ, වැඩි පිරිසකට මේ වනවිටත් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාදී ඇති නිසා මේ ආකාරයෙන් මුඛ ආවරණ එළිමහන් ස්ථානවල ගැලවීමට ජනතාවට අවකාශය හිමිව තිබේ.
Read More’’අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. ඊළඟ රැල්ලක් පැමිණෙන සෑම අවස්ථාවකම අපගේ සැලැස්මක් සූදානම්ව තබා ගත යුතුයි’’ රජයේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු සහ මුම්බායි හි ෆෝටිස් රෝහලේ අධ්‍යක්ෂ රාහුල් පණ්ඩිත් පැවසීය. ’’අපගේ උත්සාහයන් යොමු කළ යුත්තේ අපට හැකි තරම් ආසාදන රැල්ල ප්‍රමාද කිරීම සඳහායි. ඒ වගේම එවැනි ආසාදන රැල්ලක් වළක්වා ගැනීමට පවා බලවත්ව උත්සාහ කළ යුතුයි.’’
Read Moreඑක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අවධාරණය කළේ, කොවිඩ්-19 හමුවේ කුඩා දූපත් රාජ්‍යවල සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ණය ආපසු ගෙවීමේ හැකියාවට බෙහෙවින් බාධාවක් වී ඇති බවය. ණය අර්බුදයට ගෝලීය ප්‍රතිචාරය, අඩු ආදායම්ලාභී රටවලට සහාය දැක්වීමට නිවැරදිව උත්සාහ කරන අතරතුර, මධ්‍යම ආදායම් ලබන රටවල්ද අත් නොහැරිය යුතු බව ඔහු පැවසීය.
Read Moreරුසියානු මහජන සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා කියා සිටියේ ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට හේතු වූ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව රට පුරා සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් කැනේඩියානුවන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාදෙන ලෙස කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) නිර්දේශ කරයි.
Read Moreකොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ මීළඟ අදියරේ පරීක්ෂණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත්, මෑතකදී සිදුකළ අධ්‍යයනයකදී 2019 දෙසැම්බර් මාසයේ සිටම ඇමෙරිකාව තුළ වෛරසය සංසරණය වී ඇති බව හෙළි වී ඇති බවත් චීනයේ ජ්‍යෙෂ්ඨතම වසංගත රෝග විද්‍යාඥයා අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 177,349,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More2020 දෙසැම්බර් මාසයේ සිට ප්‍රංශයේ සෑම දිනකම රාත්‍රී කාලයේ පනවා තිබූ ඇඳිරි නීතියද ජුනි 30දා සිට අවසන් වන බව අගමැතිවරයා කියා සිටියේය. එනමුදු මුඛ ආවරණ නීතිය ලිහිල් කළද, ප්‍රංශ රජය කනස්සල්ලට පත්ව ඇති කරුණක් වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.
Read Moreදැනට පෘථිවි කක්ක්ෂයේ ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ ස්ථාපිත කළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කිසිදු අවස්ථාවක චීනයේ ගගනගාමීන්ට අවස්ථාවක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු නොකළේය. ඔවුන් එය සිය ව්‍යවස්ථාවෙන්ම වළක්වාලනු ලැබීය.
Read Moreචීන ගගනගාමීන් තිදෙනා අද (17දා) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ වෙත සාර්ථකව ඇතුළු වූ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
Read Moreට්‍රම්ප් යනු දේශපාලන අත්දැකීමක් නොමැතිව ඇමෙරිකාව පාලනය කිරීමට පැමිණ, ඇමෙරිකාවේ සායම දියාරු කර හැරි ජනාධිපතිවරයෙකි. ඔහුගේ පාලන සමය පවුල් පාලනය රට තුළ ඉහවහා ගිය පාලන සමයක් විය. අද ඔහුගේ ධුරය ගැන පොතක් ලියන ජෙරාඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ බෑණාය. ඔහුගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයාය.
Read Moreඑරට පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද රෙගුලාසි යටතේ සෞඛ්‍ය හා සත්කාරක ක්ෂේත්‍රයේ කම්කරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට සති 16ක කාලයක් තිබේ. ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔවුන්ට ඉදිරි පෙළ රැකවරණයෙන් ඉත්වීමට හෝ රැකියාව අහිමි වීමට ඉඩ තිබේ.
Read Moreමෙම එන්නත් මාත්‍රා මිලියන 405ක් යුරෝපා සංගමය දැනටමත් ඇනවුම් කර තිබූ අතර, තවත් මාත්‍රා මිලියන 20ක් සඳහා ජර්මනියද අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබුණි. නමුද් මෙම සායනික පරීක්ෂණ දත්ත ප්‍රකාශ වී පැය කිහිපයකට පසුව ක්යොවැක් එන්.වී. සමාගමෙහි කොටසක අගය 50.6%කින් කඩා වැටී ඇත.
Read Moreවර්ෂ 2024න් පසුව අරමුදල් සැපයීම සම්බන්ධ ගැටලුවක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී. යම් ලෙසකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බිඳ වැටුණොත්, ලොව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක එකම ක්‍රියාකරු චීනය බවට පත්වනු ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 176,917,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදෙරටේම විදේශ තානාපතිවරුන් නැවත ඔවුන්ගේ රටවල අගනුවරට යැවීමටද ඔවුහු එකඟ වූහ. පූටින් ඝාතකයෙකු ලෙස පසුගිය මාර්තු මාසයේ බයිඩන් පැවසීමෙන් පසුව රුසියාව සිය තානාපතිවරයා යළි කැඳවූ අතර එක්සත් ජනපදය සිය තානාපතිවරයා ඉන් අනතුරුවි කැඳවීය.
Read Moreමැලේසියාව වෙත සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත පරිත්‍යාග කිරීම පිළිබඳව මැලේසියානු විදේශ අමාත්‍ය හිෂාමුදීන් හුසේන් චීනයට සිය කෘතඥතාව පළ කළේය.
Read Moreවාර්තාකරුවන් කාමරයට පැමිණීමට පෙර නායකයන් දෙදෙනා ඉතා කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් සිටියද, ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ව පිටතට ඇද දමන නොසන්සුන් සිදුවීම හමුවේ බයිඩන් මෙන්ම පූටින්ද කරකියාගත දෙයක් නොමැතිව මද සිනහවක් පාමින් ඒ දෙස බලා සිටියහ.
Read More