දශක ගණනාවක සිර දඬුවම් ලැබිය හැකි බදු චෝදනාවලට මුහුණ දීම සඳහා ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් නියම කිරීමෙන් පැය කිහිපයකට පසුව ජෝන් මැකාෆි මෙසේ සිය දිවි තොර කරගෙන ඇති බව කියයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,479,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’කොවිඩ්-19 හි මුල් ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවිවාදිතයි’’ වෛද්‍ය ෆවුසි පැවසීය. ’’එය රෝගයේ බරපතලකම සමග සම්බන්ධ වී පවතිනවා’’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු කළ පරීක්ෂණ, ඉක්මන් සම්බන්ධතා සොයා ගැනීම සහ ප්‍රමුඛතා ඇති පුද්ගලයන් වේගවත්ව එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වැඩි දියුණු කළ යුතු බවයි.
Read More’’ඔබගේ සැලකිල්ලට ස්තූතියි, ප්‍රධාන ලේකම් තුමනි! අපි ඉතා හොඳ ශාරීරික තත්ත්වයක සිටින අතර, අපගේ අභ්‍යවකාශ කටයුතු සුමටව සිදු වෙමින් පවතිනවා’’ චීන අභ්‍යවකාශ මෙහෙයුමේ අණදෙන නිලධාරී නී හයිෂෙං විසින් ජනාධිපති ෂී ජින්පිං අමතමින් පවසා සිටියේය.
Read Moreඩොමිනිකන් ජනරජය විසින් මිලදී ගත් චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 3කින් යුතු තවත් තොගයක් එරට අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ වෙත ළඟාවී තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින්, මාත්‍රා දෙකකින් යුත් එන්නත් ලබා දුන් පුද්ගලයින්ගෙන් රුධිරයේ ප්‍රතිදේහ ඇතිවීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ අතර, අධික ලෙස බෝවන ඩෙල්ටා සහ කප්පා ප්‍රභේද උදාසීන කිරීමට ඒවාට හැකි බව තීරණය කෙරුණි.
Read Moreඑක්සත් රාජධානියේ ප්ර ථම වරට සොයාගත් ඇල්ෆා ප්රණභේදයට (B.1.1.7) වඩා ඩෙල්ටා ප්ර භේදය (B.1.617.2) 40% සිට 60% දක්වා බෝවන බව රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්යරස්ථානය ගණන් බලා තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොවිඩ්-19 මර්දන එන්නත සිය පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස මොඩෙර්නා එන්නත ලබාගත් බව ජර්මානු ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,093,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅධික ලෙස බෝවන ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ නවතම පොකුරක් මැඩපැවැත්වීමට බලධාරීන් සටන් වදින අවස්ථාවේ අද දිනයේදී නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයන්ගෙන් 8 දෙනෙකුම හුදකලා වූ පෙර අවස්ථාවල ආශ්‍රිතයන්ය.
Read More’’මාව වැරදියට තේරුම් ගන්න එපා..! මේ රටේ අර්බුදයක් පවතිනවා.’’ ඩුටර්ටේ පැවසීය. ’’පිලිපීන ජාතිකයන් රජයට අවනත නොවීම ගැන මා දැඩි කෝපයකින් පසුවෙන්නේ.’’ එන්නත් ලබාගැනීමේදී ජනතා සහභාගීත්වය අඩුවීම ගැන රූපවාහිනී දේශනයක අදහස් දක්වමින් පිලිපීන නායකයා පැවසීය.
Read Moreලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය හා තොරතුරු හා අධ්‍යාපන මධ්‍යස්ථානය විසින් ඊයේ (21දා) නිකුත් කළ වාර්තාවකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද වයස අවුරුදු 60ට වැඩි පුරවැසයන්ට මෙන්ම, නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන අයටද සීනොෆාම් එන්නත් කිරීම සඳහා කොළ එළියක් ලබා දී තිබේ.
Read Moreචීනයේ තුන්වැනි පරම්පරාවේ අභ්‍යවකාශ ලුහුබැඳීමේ නෞකාව වන යුවාන්වාන්ග්-6 විසින් ටියැන්ෂෝ-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයට සහ ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයට අවශ්‍ය මෙහෙයුම් සඳහා වූ දුරමානන, ලුහුබැඳීම් සහ අණදීම් කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසුව ඊයේ (21දා) සිය වරාය වෙත පැමිණ තිබේ.
Read Moreචීන ඖෂධ සමාගමක් වන සීනොෆාම් වෙතින් සමකාසන්න ගිනියාව විසින් මිලදී ගත් පළමු එන්නත් තොගය මෙයයි.
Read Moreචීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ එවැනි ඇප් වැඩසටහන් තහනම් කළ ලැයිස්තුවක් නිශ්ප්‍රභ කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’අධික ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති’’ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ පවසා තිබුණි. එය දැනටමත් රටවල් 92ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 178,651,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑලැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී, ස්ථානවල ධාරිතාවෙන් අඩක් නොඉක්මවන්නේ නම්, තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 10,000ක සීමාවක් පණවන බව ඔලිම්පික් සංවිධායකයන් පවසයි.
Read Moreඊශ්‍රායලයේ දීර්ඝ කාලයක් සේවය කළ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් පසුව එරටට පත්වූ නව ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට්ට චීන අගමැති ලී කෙකියැං සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.
Read Moreඑන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවටත් වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව ජාතීන් 63ක කණ්ඩායම වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනයේ නියෝජිත චෙන් ෂු අවධාරණය කළේය.
Read Moreආසන්න සතිය දෙක තුළ ඉන්දියාවෙන් මුලින්ම හමුවූ ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ යම් ඉස්මතු වීමක් හා ඒ හරහා ආසාදන වැඩිවීමක් දක්නට ලැබුණි. මේ තත්ත්වය තුළ එංගලන්තයේ කොවිඩ්-19 සීමා කඩිනමින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුබට වූ අතර, එන්නත්කරණය වේගවත් කරනු ලැබීය.
Read Moreවසංගතය හමුවේ එන්නත්කරණයෙන් ලෝකය තුළ දැඩි අසමානතාවක් පිළිබිඹු වනවිට චීනයේ එන්නත් නිෂ්පාදන සමාගම්වලට ස්තූතිවන්ත වන්නට, 2021 මුල් භාගයේදී ආසියාව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය කොවිඩ්-19 එන්නත් නිපදවීමටත්, ඒවා කඩිනමින් ඒ රටවලට බෙදාහැරීමටත් හැකි විය.
Read More30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන කාසි බෙනට් තම දරුවන් තිදෙනා සමග උසේන් යනු ශ්‍රේෂ්ඨතම තාත්තා ලෙස නම් කර තිබුණේ, ’’ඔබ මේ පවුලේ පර්වතයයි. අපේ පුංචි දරුවන්ගේ ශ්‍රේෂ්ඨතම තාත්තායි. අපි ඔබට අනන්තවත් ආදරෙයි!’’ යනුවෙනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 178,423,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසැබවින්ම වසංගතය විසින් ඇමෙරිකානු ආර්ථිකයේ සමහර මූලධර්ම වෙනස් කර ඇති අතර, එයින් අදහස් වන්නේ එය කිසිවිටෙකත් සාමාන්‍ය තත්ත්වයට නොපැමිණෙන බව යැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Read Moreජාත්‍යන්තර එන්නත් සැපයීම ප්‍රමාදවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රටපුරා එන්නත් කිරීමේ වැඩසටහනට මූලික ඉලක්ක කිහිපයක් මග හැරුණු අතර ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව පිළිබඳ වෛද්‍ය උපදෙස් වෙනස් කිරීම දැන් එම ක්‍රියාවලිය තවත් මන්දගාමී කර තිබේ.
Read More’’අපගේ ප්‍රීතිමත්ම අවස්ථාවන්හිදී සහ අප දුකින් සිටි දිනවලදී, චෑම්ප් අප සමග සිටියා. අපගේ නොකියූ සෑම හැඟීමකටම හා චිත්තවේගයකටම සංවේදී වුණා’’ බයිඩන් පැවසීය.
Read More’’පියාඹන සික්’’ යන අන්වර්ථ නාමයෙන් හැඳින ගැනුණු සිං ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ධාවන ශූරයෙකු ලෙස සැලකෙයි.
Read Moreමෙම රියදුරුගේ අභිප්‍රාය තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසුවත්, නගරාධිපති ඩීන් ට්‍රැන්ටලිස් මෙම අනතුර සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාවට හිතාමතාම සිදුකළ පහරදීමක් ලෙස විස්තර කළේය.
Read More