ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි මෙන්ම යුරෝපා සංගම් කොමිෂන් සභාවේ සහ කවුන්සිලයේ ප්‍රධානීන්ද කොවිඩ්-19 එන්නත සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදා ගැනීමට උත්සාහ කිරීම වේගවත් කිරීමට එකඟ වූහ.
චීනයේ කැන්සිනෝ බයොලොජික්ස් ඉන්කෝපරේෂන් විසින් සංවර්ධනය කරන ලද තනි මාත්‍රාවකින් යුත් කොවිඩ්-19 එන්නත (කොන්විඩේසියා එන්නත) හදිසි භාවිතය සඳහා ආර්ජන්ටිනාව විසින් අනුමත කර තිබේ.
Read More’’අපි ගොඩාක් අසරණයි. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. ඒත් අපි අසමත් වුණා. අම්මා ගිලන් රථයේ සිටියා. තාත්තා රෝහලෙන් එළියට ආවා. පසුව ඔහු ඇයව දුටුවා. ඔහු ඇස් පහත් කළා. ඔහු කිසිවක් කීවේ නැහැ’’ දේවිකාට ඇගේ තාත්තා, අම්මා ගැන නිතර පවසන, ’’ඔබ නැතිව නම්, ජීවත් වෙලා කිසිම සතුටක් නැහැ.’’ යන වදන් සිහිවිය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,172,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමාස හතරක් තුළ වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාවක් බදාදා සටහන් වී ඇති පසුබිමක, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ ඩෙල්ටා ප්‍රභේදය දැන් එක්සත් රාජධානියේ රෝගීන්ගෙන් 91%ක් තුළ දැකගත හැකි බවය.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පලුදු වූ මේ සබඳතාව වසර හතරකට පසුව, ඔහුගේ ඩිමොක්‍රටික් අනුප්‍රාප්තික ජෝ බයිඩන් මිත්‍රත්වයේ දෑත් දිගුකරීමෙන් සහ ’ඇමෙරිකාව යළි පැමිණියා’ යන පොරොන්දුව මත පමණක් නොවිසඳෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෝ පවසති.
Read Moreඅඟහරු ග්‍රහයා මත ගොඩබැස ඇති චීනයේ ෂුරොන්ග් රෝවරය විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක් ඇතුළු ඡායාරූප පෙළක් චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් නිකුත් කර තිබේ.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත් ලබා දී ඇති හෝ මීට පෙර ආසාදිත පුද්ගලයින් සඳහා තවදුරටත් මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හෝ සැකසහිත පුද්ගලයන් අමතක කර, නිරෝධායනය කළ යුත්තේ ආසාදිතයන් පමණක් බවත් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ජිනීවා නුවරදී හමුවීමට දින කිහිපයකට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත්වීමද සාමාන්‍ය ඇමෙරිකානු න්‍යායේ ප්‍රවර්ධනයක් බවටද මතයක් පවතී.
Read Moreරෝයල් කැරිබියන් මගී නෞකා සමාගම මෙසේ ගමන් ආරම්භ කර තිබුණේ එක්සත් ජනපද රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි සම්පූර්ණ මාර්ගෝපදේශ ලබා ගැනීමෙන් පසුවය. එයට සම්පූර්ණ එන්නත ලබාදුන් කාර්ය මණ්ඩලයක් සහ 16ට වැඩි සියලු දෙනා කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කළ බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි.
Read Moreසමහර කණ්ඩායම් මෙම සැලැස්ම මුහුදේ හෙළීමක් වැනි ක්‍රියාවක් හෙවත්, වැඩි බලපෑමක් හෝ වැදගත් වෙනසක් කිරීමට ප්‍රමාණවත් මාත්‍රා ප්‍රමාණයක් නොවන බවට හෙළා දැක තිබෙන්නේ, ඇස්තමේන්තු කර ඇති ආකාරයට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට නොමිලේ එන්නත් මාත්‍රාවන් බෙදාහරින COVAX මත පමණක් බිලියන 4කට ආසන්න ජනතාවක් යැපෙන නිසාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 174,729,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමානව හිමිකම්වලට ගරු කරන ලෙස පූටින්ට බලපෑම් කිරීමට තමා කටයුතු කරන බව බයිඩන් පවසද්දී, කිසිදු ඉදිරි ගමනක් අපේක්ෂා නොකළද සාකච්ඡා ධනාත්මක වාතාවරණයක් තුළ පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පූටින් පවසා තිබේ.
Read Moreඅප්‍රේල් සහ මැයි මාසවල විනාශකාරී දෙවැනි කොරෝනා රැල්ල අතරතුර ඉන්දියානු රෝහල් ඇඳන් හා ජීවිතාරක්ෂක ඔක්සිජන් නොමැතිව දැඩි පීඩාවකට ලක්වූ අතර, රෝහල්වලින් පිටත හා නිවෙස්වල, වාහන අංගන තුළ මිනිසුන් මිය ගියේය.
Read More’’මම හිතන්නේ මැක්‍රොන් අපේ රටේ දිරාපත්වීම ඉතා පිළිවෙලට නියෝජනය කරනවා’’ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට කම්මුල් පහරක් එල්ල කර අත්අඩංගුවේ පසුවන 28 හැවිරිදි ඩේමියන් ටැරල් අධිකරණය හමුවේ පාපොච්චාරණය කරයි.
Read Moreමේ තත්ත්වයත් සමග නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත බලධාරීන් සමීප සම්බන්ධතා සොයා ගැනීමට සහ වෛරසයේ උණුසුම් ස්ථාන සොයා ගැනීමට යුහුසුළු වෙමින් සිටින අතරම, කොවිඩ්-19 සමග ප්‍රාන්ත අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට හා ඇගේ ස්වාමි පුරුෂයාට අපරාධ චෝදනා එල්ල විය හැකි බව කියයි.
Read Moreඑඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු පසුගිය අප්‍රියෙල් 09දා සිය දිවි ගමනට සමුදුන් අතර, ඒ වනවිට දැන් 95 වැනි වියෙහි පසුවන රැජින ඔහු සමග දශක හතකට අධික කාලයක් විවිහ දිවිය ගතකර තිබුණි. එඩින්බරෝ අදිපාදවරයාගේ 100 වැනි ජන්ම දිනය හා මේ රෝස මල් බැඳී පවතී.
Read Moreපසුගිය ගිම්හානයේදී දැන්වීම්කරුවන් දහසකට වැඩි පිරිසක් ෆේස්බුක් වේදිකාව තුළ වෛරී කථාවට එරෙහිව සටන් කිරීමට ප්‍රමාණවත් ශක්තියක් නොවන බවට ෆේස්බුක් වර්ජනය කිරීමකට සූදානම් වනවිට ඇය සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රධාන ප්‍රකාශිකාවකද විය.
Read Moreසංවර්ධිත රටවල්, විශාල ඖෂධ සමාගම්වල නිවහනක් වන අතර, ඔවුන් තර්ක කරන්නේ පේටන්ට් අයිතීන් අත්හැර දැමීම නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැති බවත්, එන්නත් හා චිකිත්සාව පිළිබඳ අනාගත පර්යේෂණ හා සංවර්ධනය අඩපණ කළ හැකි බවත්ය.
Read MoreWeChat සහ TikTok යන ජංගම දුරකථන යෙදුම් හි නව ඩවුන්ලෝඩ් කිරීම් තහනම් කිරීමට උත්සාහ කළ හිටපු ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ විධායක නියෝග මාලාවක් ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉල්ලා අස් කරගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 174,306,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලොක්ඩවුන් සීමා ඉවත් කළත්, වික්ටෝරියා ප්‍රාන්තයේ සහ රට පුරා පුළුල් ලෙස එන්නත් ලබා ගන්නා තුරු වෛරසය තවමත් අප අවට සිටිය හැකි නිසා අවධානයෙන් පසුවීම වැදගත් බව ප්‍රාන්තයේ මහ ඇමතිවරයා අවධාරණය කරයි.
Read Moreඉන්දියාව තුළ දෛනික ආසාදන අඩු වෙමින් තිබුණද, ඉන්දියාවේ එන්නත්කරණ වේගය අඩාල වුවහොත් ඔවුන්ට වසර අවසානයේදී තෙවැනි රැල්ලකට මුහුණදීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවී තිබේ.
Read Moreලොව වේගවත්ම එන්නත්කරණයක් ළඟා කරගෙන ඇති රට බවට චීනය පත් වනවිට, චීනයට පසුව වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති ඇමෙරිකාවේ මේ වනවිට ලබාදී ඇති සමස්ත මාත්‍රාවන් සංඛ්‍යාව මිලියන 300ක් පමණි.
Read Moreනිවේදනයක් නිකුත් කරමින් ගුටරෙස් පවසා සිටියේ, ’’සභාවේ සාමාජිකයින් මා කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මම ඔවුන්ට කෘතඥ වෙනවා’’ යනුවෙනි. ’’දෙවැනි වරමක වගකීම් මහා සභාව විසින් මට භාර දුන්නොත් මම අතිශයින් නිහතමානීව ඒ වගකීම භාරගන්නවා.’’
Read Moreළමයින්ට සහ තරුණයින්ට එන්නත් කිරීම ප්‍රජා ප්‍රතිශක්තිය කරා ළඟාවීමේ සහ කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකෙයි.
Read Moreඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සහ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඇතුළු ප්‍රකෝටිපතියන් වසර ගණනාවක් ෆෙඩරල් ආදායම් බදු නොගෙවූ බව මාධ්‍ය ආයතනයක් නවතම හෙළිදරව්වක් කළ විට, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි පැවසුවේ අතිශය රහස්‍ය රජයේ තොරතුරු අනවසරයෙන් හෙළිදරව් කිරීමද නීති විරෝධී ක්‍රියාවක් බවයි.
Read Moreවයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සඳහා චීනය සිය කොවිඩ්-19 එන්නත් හදිසි භාවිතය පුළුල් කර ඇති බවත්, එම වයස් කාණ්ඩ සඳහා එන්නත්වල ආරක්ෂාව සහ ඵලදායීතාව විශේෂඥයන් විසින් තහවුරු කර ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 173,886,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කොවිඩ්-19 වසංගතය සමග එරට ජනජීවිතය යථාතත්ත්වයට පත්වන ආකාරය නිරීක්ෂණය සඳහා ගිණිකොණදිග ප්‍රංශයේ ඩ්‍රෝම් ප්‍රදේශයේ පා ගමනින් සිදුකළ සංචාරයකදී එහි රැඳී සිටි ප්‍රංශ වැසියෙකු ජනාධිපතිවරයාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කර තිබේ.
Read More