ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි බීච් ආසන්නයේ කොන්ඩෝ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් 152නෙකුවත් අතුරුදන් වී ඇති බව බලධාරීන් පවසයි.
කොරෝනා වෛරස රෝගීන් හා මරණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව, මහාද්වීපයේ දරුණුතම බලපෑමට ලක්වූ රට වන අතර, එය තහවුරු කරනලද ආසාදනවලින් දළ වශයෙන් තුනෙන් එකක් සහ මරණවලින් 40%කට වඩා වැඩි අගයක් බව කියයි.
Read Moreඑන්නත් ලබාගැනීමට පසුබට වන අය දිරිමත් කිරීමද රජය අරඹා ඇති අතර, නගර මධ්‍යස්ථානවල හෝ දේවස්ථාන සහ මුස්ලිම් පල්ලිවල සිටින අයට එන්නත් ලබාදීම සඳහා රට වඩාත් ක්‍රියාශීලීව ප්‍රවර්ධනයකට යොමුවන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Read Moreඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අවධානය යොමුව ඇති බැවින් හැකි ඉක්මනින් කොවිඩ්-19 එන්නත ලබාගන්නා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි, කොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ යාමක් සමග සටන් වදින බැවින් බලධාරීන් සිඩ්නි සහ අවට සියලුම ප්‍රදේශ ඇතුළත් කරමින් ලොක්ඩවුන් සීමා පුළුල් කර තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් (ඇමති) මැට් හැන්කොක් සිය කාර්යාලයේ සහායිකාවක සිප වැලඳ ගැනීමේ ඡායාරූපයක් එරට පුවත්පතක පළවීමෙන් පසුව, තමා කොවිඩ්-19 මඟපෙන්වීම කඩකළ බව පිළිගනිමින් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 180,700,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනවසීලන්තය, ඔස්ට්‍රේලියාව සමග නිරෝධායන රහිත ගමන් විධිවිධාන දින තුනක අත්හිටුවීමක් නිවේදනය කරනු ලැබුවේ, ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වීම් ඉහළ ගොස් ඇති බැවිනි.
Read Moreඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඩෙල්ටා කොවිඩ්-19 ප්‍රභේදයට එරෙහිව චීනයේ නිෂ්පාදිත එන්නත් ඵලදායී බව චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් ප්‍රකාශ කළේය.
Read Moreබ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පැරණි පාසලක සලකුණු නොකළ සොහොන් 215ක් සොයාගෙන සති කිහිපයකට පසුව, සස්කැච්වන් හි මරීවාල් නේවාසික පාසල් භූමියේ සලකුණු නොකළ සොහොන් 751ක් සොයාගැනීමත් සමග මේ මහා මනුෂ්‍ය සංහාරය ගැන ලොවට අනාවරණය විය.
Read Moreසැකකරු සෙන්ටිමීටර 40ක් දිග පිහියකින් කිහිප දෙනෙකුට ඇණ ඇති අතර, පොලීසිය ගිනි අවි භාවිත කර ඔහු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
Read Moreමුස්ලිම් බහුතරයක් ජීවත් වන මැලේසියාවේ ඉස්ලාමීය නීතිය යටතේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වෙයි. ඒ අනුව ලොවපුරා සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ගේ සැමරීම් සිදුවන වකවානුවේදී එරට සමාජ මාධ්‍යවල සිදුවන ප්‍රවර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් ෂරියා අපරාධ නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
Read Moreකොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මෙන්ම, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හෙලිකොප්ටරය තුළ ආරක්ෂක අමාත්‍ය ඩියාගෝ මොලානෝ, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩැනියෙල් පැලැසියෝස් සහ නොර්ටේ ඩි සැන්ටැන්ඩර් සිල්වානෝ සෙරානෝ ඇතුළු නිලධාරීන් පිරිසක් රැඳී සිට ඇත.
Read Moreඩෙල්ටා වෛරසය ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් වීම නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවේ එන්නත ලබාගත් ඇමෙරිකානුවන් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා mRNA මත පදනම් වූ දෙවැනි එන්නතක් විදගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreඇෆ්ගන් රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ මෙම මාධ්‍යවේදියා කොංග්‍රස් හි නායක හමුවීමට පැමිණ නැති නමුත්, ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි හමුවූ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreධනවත් රටවල සමාජයන් විවෘත කර කොවිඩ්-19 වෛරසයේ විශාල අවදානමක් නොමැති තරුණ තරුණියන්ට පවා එන්නත් මාත්‍රා ලබාදෙද්දී, දුප්පත්ම රටවලට අතිශය ඛේදජනක ලෙස මාත්‍රාවක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇති ගෝලීය අසාර්ථකත්වය, ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 180,335,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ, මිනියාපොලිස් හි පොලිස් ස්ථානයේ හිටපු නිලධාරි ඩෙරෙක් චාවින්ගේ මව කතා කරමින් කියා සිටියේ චාවින් කිසිවිටෙකත් ජාතිවාදියෙකු නොවන බවයි. ’’මගේ පුතා හොඳ මිනිහෙක්’’ ඇය කීවාය.
Read Moreමුලින් එරට ක්‍රියාත්මක වූ මුඛ ආවරණ පැලඳීමේ නීතිය මෙන්ම, වයස අවුරුදු 7ට වැඩි සෑම කෙනෙකුම යම් වෛද්‍ය හේතුවක් මත හෝ මුඛ ආවරණ පැලඳීම වළක්වන ආබාධිත තත්ත්වයක් නොමැති නම් මෙම නීතියට යටත් වන බව සඳහන් වෙයි.
Read Moreපසුගිය ජුනි 20 වැනි දින එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් විසින්, චීනය තම භූමියේ වෛරසයේ මූලාරම්භය පිළිබඳව සැබෑ විමර්ශනයකට ඉඩ ලබාදීමට අපොහොසත් වුවහොත් චීනය ජාත්‍යන්තරව හුදකලා කරන බවට තර්ජනාත්මක නිවේදනයක් කළේය.
Read Moreඩෙල්ටා ප්‍රභේදය දැනට අවම වශයෙන් රටවල් 85කදී හඳුනාගෙන ඇති අතර, හඳුනා නොගත් ජනගහනය අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා කියා සිටියි.
Read Moreවෛද්‍යවරුන් නියෝජනය කරන ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය කියා සිටියේ මෙම පියවර ප්‍රමාණවත් නොවන අතර, වෛරසය පැතිරීම හා මරණ වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරය (සිඩ්නි) සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කළ යුතු බවයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුරුවිය හැකි වැඩිහිටියන් වැනි අවදානම් කාණ්ඩායම් වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වාර්ෂික බූස්ටර් එන්නතක් ලබාදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇති බව එහි අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,924,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreCOVAX වැඩසටහන වසර අවසාන වනවිට මාත්‍රා බිලියන 2ක් ලබා දීමේ ඉලක්කයට වඩා බෙහෙවින් අඩු අගයක පවතී. නමුත් 2022 මුල් භාගය වන විට සැපයුම්වල විශාල වැඩිවීමක් අපේක්ෂා කරන අතර, අවම වශයෙන් ඒවා දැඩි අවශ්‍යතා ඇති රටවල් වෙත ලබාදීමට බලාපොරොත්තු වෙයි.
Read Moreඇක්විනෝ 2010 සිට 2016 දක්වා බලයේ සිටියේය. පිලිපීනයේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයන් දෙදෙනෙකුගේ එකම පුත්‍රයාද ඔහු විය.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය සහ රටේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි නුවරට වසංගත සීමාවන් පැනවීමට නිව් සවුත් වේල්ස් කටයුතු කර ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආසාදිත පුද්ගලයන් සමග අවම සම්බන්ධතා පැවැත්වීමෙන් පවා සම්ප්‍රේෂණයන් සිදුවිය හැකි බවය.
Read Moreවසංගතය පාලනය කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා සහ රජය කටයුතු කළ උදාසීන ස්වභාවයට එරෙහිව රටපුරා ජනතාව විරෝධතා දැක්වූයේ බ්‍රසීලය සති අන්තයේ කොවිඩ්-19 මරණ 500,000ක සන්ධිස්ථානයක් සනිටුහන් කරන විටය.
Read Moreඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 54,069ක් සහ මරණ 1,321ක් වාර්තා කර ඇති අතර, මේ සමග රටේ මුළු ආසාදන ප්‍රමාණය 3,00,82,778ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්ත අනාවරණය කරයි.
Read Moreඊසානදිග බුර්කිනා ෆාසෝ හි පුද්ගලයන් 130කට වඩා ඝාතනය කරමින් මේ මස මුලදී ජන සංහාරයක් සිදුකර ඇත්තේ වයස අවුරුදු 12ත් 14ත් අතර ජිහාඩ්වාදී ළමා සොල්දාදුවන් පිරිසක් විසින් බව අනාවරණය වී තිබේ.
Read More