මෙම ආසාදිතයා සිඩ්නි නුවර සිනමා ශාලාවලට මෙන්ම, නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල පිහිටි බොන්ඩි බීච් ඇතුළු ආපනශාලා සහ සාප්පු සංකීර්ණ රැසක සංචාරය කර ඇති නිසා බලධාරීන් නගර වැසියන්ට අනතුරු ඇඟවීය.
ඊශ්‍රායලයේ සමාජ ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සහ පලස්තීනුවන් කෙරෙහි සංවේදී ප්‍රතිපත්ති තේරීම් වලක්වා ගැනීම සඳහා වූ පොරොන්දුව මත බලයට පත් බෙනට්, හිටපු අගමැති නෙතන්යාහු මෙන්ම අවියට අවියෙන් පිළිතුරු දෙන නායකයෙකු ලෙස සැලකෙයි.
Read Moreදශක දෙකකට වඩා පැරණි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලොව බොහෝ රටවලින් ගගනගාමීන් පැමිණ තිබුණද, චීන ගගනගාමීන්ට ඇමෙරිකාව එය තහනම් කලාපයක් කළේය. කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයට 2024 දී අරමුදල් නොලැබුණහොත්, චීනය පෘථිවි කක්ෂයේ ඇති එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකරු බවට පත්විය හැකිය.
Read Moreදත්තවලට අනුව කොවිඩ්-19 වෛරසය එක්සත් ජනපදයේ ප්‍රාන්තවල ආරම්භක උණුසුම් ස්ථාන මෙන්ම, රට තුළට පිටස්තරව වෛරසය ඇතුළු වූ ස්ථාන ලෙස සලකනු ලැබූ ප්‍රදේශවලට වඩා බෙහෙවින් දුරස්ව හමුවීමද සැලකිය යුතු තත්ත්වයක් බව මෙම නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 176,412,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමොස්කව් සහ බීජිං අතර විරසකයක් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රියාමාර්ග හෙළා දකින අතර චීනය තර්ජනයක් නොව උපායමාර්ගික හවුල්කරුවෙකු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.
Read Moreලෝකයේ මෙතෙක් වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇති රට ලෙස චීනය තවදුරටත් ඉදිරියේම සිටින අතර, එරට එන්නත්කරණය සිදුකරන වේගයද සෙසු රටවලට වඩා වැඩි වේගයක් ගනී.
Read Moreප්‍රංශයේ ජීවත් වන මුස්ලිම්වරු එරට සාමාන්‍ය සමාජ ආර්ථික තත්ත්වයට වඩා අඩු මට්ටමක සිටිති. ඔවුන් බොහෝවිට බස් රියදුරන් හෝ මුදල් අයකැමි වැනි රැකියාවන් කිරීමට වැඩි ඉඩක් පවතින අතර, ඔවුන් මහජනයා සමග සමීප සම්බන්ධතා ඇති රැකියාවන් මෙන්ම, පවුල් කිහිපයක් එකට ජීවත් වන කුටුම්භවල ජීවත් වීමත් මෙසේ වැඩි වශයෙන් ආසාදනයට ලක්වීමට හේතුව බව විශ්වාස කෙරේ.
Read More’’මට එය කොහොම පැහැදිලි කරන්නද කියා වැටහෙන්නේ නැහැ. නමුත් මා දෙසම මට අපිරිසිදු බවක් දැනුණා’’ දූෂණයට ලක්වූ තවත් තරුණියක පැවසීය. ’’නර්තන චිකිත්සාව මා තුළ තිබූ සියලු නරක දේ ඉවත් කිරීමට මට උපකාරයක් වුණා. මා සියල්ලෙන්ම දුකට පත්වූ දුක සහ බිය දැන් පහව ගිහින්.’’ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Read More’’ධනවත් රටවල සිට දුප්පත් රටවල් වෙත මේ වගේ කුඩා පරිත්‍යාගයක් ලබාදීම බරපතළ සැලැස්මක් ලෙස දකින්න බැහැ. එමගින් වසංගතය අවසන් කළ හැකි වෙතැයි සිතීමටත් බැහැ’’ පසුගියදා ධුරයෙන් ඉවත්ව ගිය එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ ප්‍රධානී මාර්ක් ලොකොක් පැවසීය.
Read Moreඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) බ්‍රිතාන්‍යයේ කලින් පැවති ප්‍රභේදයට සාපේක්ෂව රෝහල්ගත වීමේ අවදානම දෙගුණ කරන බව ස්කොට්ලන්තයේදී සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
Read Moreජනතාව එන්නත් මධ්‍යස්ථානයක් කරා ගෙන්වා ගැනීමට වඩා, ජනතාව අසලටම එන්නත් මධ්‍යස්ථානය රැගෙන යාම ඉන්දුනීසියානු වැක්සීන් බස් සේවයේ අරමුණයි. ජනතාවගේ උනන්දුව නිසාම දැනට යොදාගත් බස් රථ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටද ඔවුන් සූදානම් වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 176,195,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙම තීරණයට එකඟ වී ඇති අතර, අගමැති බොරිස් ජොන්සන් විසින් කොවිඩ් සීමාවන් තවදුරටත් පවත්වාගෙන යෑමටත්, එය එලැඹෙන ජුලි 19දා දක්වා දීර්ඝ කිරීමටත් තීරණය කර තිබේ.
Read Moreකොරියානු අර්ධද්වීපයේ වේගයෙන් වෙනස් වන තත්ත්වයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමේ සූදානමක් මෙහිදී ඔහු ඉල්ලා සිටි අතර, සමහර හමුදා නිලධාරීන් සේවයෙන් පහ කිරීම, මාරු කිරීම සහ අලුතින් පත් කිරීම පිළිබඳ සංවිධානාත්මක ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.
Read Moreඑක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත මරණ මිලියන 3.8ක ප්‍රමණායෙන් 15%ක අගයකි. බොහෝ අය වසරකට වැඩි කාලයක් පුරා අසනීපයෙන් හා අගුලු දැමීමෙන් මිදීමට උනන්දුවෙන් සිටියත්, ඔවුන් තවමත් ශෝකය, කල් පවතින රෝග ලක්ෂණ, ආර්ථික කම්පනය හෝ අගුලු දැමීමේ හුදකලා වීම් ආදී දුක්සහගත වටපිටාවක ජීවත් වෙති.
Read Moreකොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට පමණක් නොව, වෛරසයේ ප්‍රභේදයන්ට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත්, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපගේ අවි ගබඩාවට වැඩි ආයුධ ප්‍රමාණයක් ලබාදීමටත් හැකි අවස්ථාවක් ලෙස විද්‍යාඥයෝ කල්පනා කරති.
Read Moreනමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ භාවිත කරනවාට වඩා, ඒවා ගෙදර ගෙනයන ලෙස පවසමින් සමාජ දුරස්ථ නීති සහ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන පියවරයන්ට ප්‍රමුඛස්ථානයක් දීමට බල කෙරෙන බව ටෝකියෝ 2020 සංවිධායකයෝ පවසති.
Read Moreනව අගමැති ලෙස බෙනට් දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තුව අමතමින්, සටන්කාමී නෙතන්යාහු තමා නිහඬව පිටව නොයන බව අඟවමින්, ’’අපට විපක්ෂයට යාමට නියම වී ඇත්නම්, එය පෙරළා දැමිය හැකි වන තෙක් අපි හිස ඔසවාගෙන සිටිනවා. එය බොහෝදෙනා සිතනවාට වඩා ඉක්මණින් සිදුවනු ඇති.’’ යනුවෙන් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,872,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපරම්පරා ගණනාවක් පුරා, නොම් පෙන් හි පාවෙන ලී බෝට්ටු බොහෝ දුරට වියට්නාමයේ දුගී පවුල්වල ජීවනෝපාය හා ජීවන රටාව වන අතර, මත්ස්‍ය ගොවිතැන සඳහා නිවහනද විය.
Read Moreඔස්ට්‍රේලියාව තුළ වසංගතය පාලනයට ඇති උනන්දුව හා කැපවීම නිසාම නව ආසාදන ඉක්මනින් අඩු වීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන්ම, මෙල්බර්න් නගරයේද සීමා තවදුරටත් ලිහිල් කිරීමට යන බව දැන් කියැවේ.
Read Moreබ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ පසුගිය වසරේදීද එරට කොවිඩ්-19 වසංගතය ඉහළ යෑමට සෘජුවම වගකිව යුතු පුද්ගලයා බවට පත්වූයේ වසංගතයේ බැරෑරුම් බව ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු නොකිරීමත්, තමාද ආදර්ශයෙන්ම එය ගණන් නොගන්නෙකු ලෙස හැසිරීමත් නිසාය.
Read More20 හැවිරිදි නතානියෙල් වෙල්ට්මන් නැමැත්තෙකු විසින් ඔන්ටාරියෝ හි ලන්ඩන් ප්‍රදේශයේදී තම නිවස අසල සවස් වරුවේ ඇවිදීමට පිටත්ව ගිය එකම පවුලේ පිරිසක් ඉලක්ක කර මෙම ඝාතනය සිදුකර තිබුණු අතර, 9 හැවිරිදි පිරිමි දරුවා පමණක් ජීවිතය බේරාගෙන තිබුණි.
Read Moreපළිබෝධ තහනම පිළිබඳ ආධාරකරුවන් පවසන්නේ කෘෂි රසායනික දැවැන්තයන් වන ස්විට්සර්ලන්තයේ සින්ජෙන්ටා සහ ජර්මනියේ බේයර් සහ BASF වැනි නිෂ්පාදන සෞඛ්‍යයට හා පරිසරයට අනතුරක් කරන බවයි. නිෂ්පාදකයින් පවසන්නේ ඔවුන්ගේ පළිබෝධනාශක දැඩි ලෙස පරීක්ෂා කර නියාමනය කර ඇති අතර ඒවා නොමැතිව බෝග අස්වැන්න අඩුවනු ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,556,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවිශේෂයෙන්ම ලොව වේගවත් එන්නත්කරණයක් සමග බ්‍රිතාන්‍ය ලැබූ සාර්ථකත්වය නිසා ගෘහස්ථ රැස්වීම්වල සීමාවන් සහ අවන්හල් වෙත ගොස් ආහාර ගැනීමට හැකි බොහෝ සීමාවන් ඉවත් වීමට නියමිතව තිබුණත්, ඩෙල්ටා ප්‍රභේදය සමග තත්ත්වය වෙනස් වෙයි.
Read Moreමෙවර හජ් වන්දනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් නිදන්ගත රෝගවලින් තොර විය යුතු අතර, අනිවාර්යයෙන් එන්නත් ලබාගෙන තිබිය යුතු වෙයි. එමෙන්ම ඔවුන් වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතු බවද සඳහන් වෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතයේදී සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද මහජන සෞඛ්‍ය පුරුදු අනුව යමින්, මුඛ ආවරණයකින්ද මෙම ’’කොරෝනා දේව මාතා’’ පිළිරුව සැරසී සිටීම සුවිශේෂී අවස්ථාවකි.
Read Moreඅත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් තහනම් කරමින් රටපුරා අගුලු දමා ඇති අතර එය ජුනි 01දා සිට ක්‍රියාත්මක වේ.
Read More