saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7363 hours ago

LATEST

ඔස්ට්‍රේලියා සිඩ්නි තව මසක් ලොක්ඩවුන් සීමා දීර්ඝ කරයි

calendar_today 2021 අගෝ 20 - 18:30 remove_red_eye - 255  

රටේ වර්තමාන කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (20දා) නිවේදනය කළේ ග්‍රේටර් සිඩ්නි හි අගුලු දැමීම සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කරන බවයි.

ප්‍රබල භූ කම්පනයකින් ජීවිත 2,000කට වඩා අහිමි වී සිටින හයිටි වැසියන් තමන් වෙත මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ කොල්ලකා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 209,934,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මේ සියලු චෝදනා මැද අගමැති මොරිසන් පවසන්නේ තමන් සහ තම රජය වසංගත තත්ත්වය තුළ ගනුලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මිනිසුන්ගේ රැකියාවන් සහ ව්‍යාපාරවල යම් බිඳ වැටීමක් තිබුණත්, ලෝකයේ සෑමතැනම සිදුවන මරණ වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවූ බවයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල අසලට ගිය සැකකරු තම වාහනයේ බෝම්බයක් ඇති බව පවසමින්, එය පුපුරාවා හරින බවට තර්ජනය කර තිබේ.

Read More

චීනය බදාදා දිනය වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 1.9කට වඩා එරට ජනතාව වෙත ලබා දී ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (19දා) නිවේදනය කළේය.

Read More

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ පළමු වැනි කොවිඩ්-19 ආසාදන සිද්ධිය වාර්තා වී තිබේ.

Read More

මෙසේ ආසාදිත වූ සෙනෙට් සභිකයන් තිදෙනාම එන්නත් ලබාගෙන ඇති අය බවද කියයි. සුළු උණ තත්ත්වයක් හේතුවෙන් ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගෙන ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 209,184,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපි විදේශයන්හි දුටු දේ පිළිබඳ අත්දැකීමෙන්, තවත් සිද්ධීන් බලාපොරොත්තු විය යුතුයි’’ අගමැතිනිය පැවසීය. එසේම අගුලු දැමීමට පියවර ගැනීම නිසා රට ඉතා අඩු අවදානම් සහිත තත්වයකට පත් කරන බව ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය.

Read More

අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ත්‍රස්තයන් බුර්කිනා ෆාසෝ සහ අසල්වැසි මාලි සහ නයිජර් යන ප්‍රදේශවලට නිතිපතා ප්‍රහාර එල්ල කරන අතර මේ වසරේ පමණක් සිවිල් වැසියන් සිය ගණනක් එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදන ඉහළ යන හෙයින් සැප්තැම්බර් 20දා සිට සියලුම ඇමෙරිකානුවන්ට බූස්ටර් එන්නතක් ලබාදීමට සැලසුම් කළ බව එක්සත් ජනපද රජය පැවසීමට මොහොතකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස යළි අවධාරණය කළේය.

Read More

මියාමි-ඩේඩ් පාසල් මණ්ඩලය එලැඹෙන සඳුදා පන්ති ආරම්භ වන විට දිස්ත්‍රික්කයේ සිසුන් 360,000කට වැඩි පිරිස මෙන්ම කාර්ය මණ්ඩලයද මුඛ ආවරණ පැලඳිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළේ, ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් මීට පෙර ප්‍රාන්තය තුළ මුඛ ආවරණ පැලඳීමේ නියෝග තහනම් කර ඇති පසුබිමකය.

Read More

රටවල්, කලාප හෝ බල ප්‍රදේශ 148ක ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇති හෙයින්, පසුගිය මාස දෙක තුළදී ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (18දා) නිකුත් කළ සතිපතා සමාලෝචන වාර්තාව සඳහන් කරයි.

Read More

’’ඩෙල්ටා ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන මේ කොවිඩ්-19 ආසාදන ගිනිකොනදිග ආසියාව පුරා සිටින පවුල්වලට ඛේදවාචකයක් වෙලා. එය අතිශය ඝාතීය ලෙස පැතිර යනවා’’ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සංගම්වල ආසියා පැසිෆික් අධ්‍යක්‍ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 208,493,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ ඩොලර් ට්‍රිලියනය කට ආසන්න මුදලක් සහ ඇමෙරිකානු ජීවිත දහස් ගණනක් අහිමි වූ දශක දෙකක එක්සත් ජනපද හමුදා පාලනය අතුගා දැමීමෙන් තලේබාන් සංවිධානය කාබුල් අගනුවරට ඇතුළු වීමත් සමග බයිඩන්ගේ ජනප්‍රියත්වය බලා සිටියදී කඩා වැටෙද්දී, ට්‍රම්ප් කියා සිටියේ බයිඩන් ඉල්ලා අස්විය යුතු බවයි.

Read More

එක් ආසාදිතයෙකු හමුවීම නිසා නවසීලන්තය ක්ෂණිකව අගුලු දැමීමට ලක්කළ නවසීලන්ත නායිකාව සහ ලෝකයේ මෙතෙක් වසංගතය හමුවේ හොඳටම කළ නායිකාව අවධාරණය කරයි.

Read More

නගරයේ සමහර ප්‍රදේශවල මාර්ග බාධක දැමීම ඇතුළුව සිඩ්නි නුවර දැනටමත් දැඩි සීමාවන් පනවා ඇති අතර මිනිසුන්ට නිවසේ රැඳී සිටීමේ නියෝග බහුලව උල්ලංඝනය කරන බවට වාර්තා වීමත් සමග වැරදිකරුවන්ට ගෙවීමට සිදුවන දඩ මුදල් වැඩි කර තිබේ.

Read More

’’ඉදිරි සති දෙක තුළ අපි දෛනිකව ආසාදිතයන් 200,000ක් ඉක්මවා නොගියහොත් මම පුදුමයට පත්වෙනවා. අපි නැවත කිසි දිනෙක එම අවකාශයට පැමිණෙනු ඇතැයි සිතුවේ නැහැ.’’ එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් කොලින්ස් පවසයි.

Read More

නිවර්තන සුළි කුණාටුවක් වන ග්‍රේස් හි බලපෑමද මේ වනවිට රට තවත් දුෂ්කරතාවකට පත්කරමින් මුදා ගැනීමේ උත්සාහයන්ද තාවකාලිකව නැවැත්වීමට බලකර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 207,812,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ට්විටර් යෙදුම දෙස බලා සිටීමේදී පරිශීලකයින් හිසරදය සහ පීඩාවක් ඇති වන බවට දිගින් දිගටම ලැබුණු පැමිණිලිවලින් පසුව ට්විටර් සිය පෙනුම වෙනස් කරමින් සිටියි.

Read More

පිලිපීනයේ මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ ආකාරයෙන් සෞඛ්‍ය සේවකයන් මෙම බර අත්හැරීම වසංගතයේ තීරණාත්මක අවස්ථාවක් බව එරට බලධාරීන් මෙන්ම රෝහල්ද බියට පත්ව සිටියි.

Read More

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වුවත්, අගනුවර වන මෙල්බර්න් හි රාත්‍රී ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක කර දැඩි අගුලු දැමීම දීර්ඝ කිරීම තුළ ආසාදන පාලනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කෙෆුගේ බිරිඳගේ දෑත්වලට ඉතා බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ 21 හැවිරිදි පුතාගේ අතට සහ පිටුපසට තුවාල සිදුවී ඇත. එමෙන්ම ඔහුගේ 18 හැවිරිදි දියණියගේ අත්වලට තුවාල සිදුව ඇති බව ෆ්ලෙමින් පැවසීය.

Read More

සෙනසුරාදා අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස 37,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අහිමිව ඇති බවද නිලධාරීහු පැවසූහ.

Read More

අගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් සියලුම ස්ථානවල නරඹන්නන් තහනම් කිරීමට තීරණය කර ඇත.

Read More

මෙම නවතම වේදිකාව චීනයේ Shein ඇප් වැඩසටහනයි. එය උච්චාරණය කරන්නේ ’’ෂී ඉන්’’ යනුවෙනි. මෙම ඇප් වැඩසටහන මේ වනවිට TikTok පරිශීලකයන් අතර ඉතාමත් වේගයෙන් ආකර්ෂණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

ලිංගික හිංසනය පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාවේ 2020 වාර්තාවෙන් හෙළි වූයේ පසුගිය පස් වසර තුළදී පතල් කර්මාන්තයේ යෙදුණු කාන්තාවන්ගෙන් 74%ක් යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක්ව ඇති බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.