saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 6567 hours ago

LATEST

කොවිඩ් සටනේදී ජීවිත රැක ගැනීමට එන එන්නත් 294ක්

calendar_today 2021 අගෝ 12 - 23:25 remove_red_eye - 643  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශ්ලේෂණ යාන්ත්‍රණයට අනුව, මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් 294ක් සංවර්ධනය වෙමින් පවතින අතර, ඉන් එන්නත් 110ක්ම සායනික පර්යේෂණ සංවර්ධනයන්හි විවිධ අවධීන්හි පවතී.

වසර 20කට ආසන්න සටනකින් පසු ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකර දමා යන අවුලසහග තත්ත්වය තුළ පමණක් තම රට ප්‍රයෝජනවත් යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දකින්නේ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැඩි චෝදනාවක් කරයි.

Read More

තලේබාන් සංවිධානය පරාජය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්වෙනු ඇතැයි ඇමෙරිකාව තබා තිබූ බලපොරොත්තු සුනුවිසුණු වෙමින් පවතින පසුබිමක මෙසේ තම තානාපති කාර්යාලයද ඉවත් කර ගැනීමට ඇමෙරිකාව යුහුසුළු වෙමින් ඇත.

Read More

ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර, වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් පමණක් තවමත් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පසුබිමක දැඩි ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි හි පැතිර යාම නිසා එය රට පුරා කාන්දු වීමේ අවදානම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.

Read More

ගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 204,661,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 සඳහා රෝහල් ගත වූ පුද්ගලයන්ගේ මරණ අවදානම අවම කිරීමේ හැකියාව සඳහා ස්වාධීන මණ්ඩලයකින් මෙම ඖෂධ තුන තෝරා ගෙන ඇත. එම ඖෂධයන් වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දැනටමත් භාවිත කෙරෙන ඒවා බවද කියයි.

Read More

සේවා ස්ථාන, ගෘහස්ත ජිම්, පල්ලි සහ සාත්තු නිවාස වැනි ප්‍රජාවන් තුළ වෛරසය නිහඬව පැතිර යන බවත් සෞඛ්‍ය ඇමති ක්වොන් සඳහන් කළේය.

Read More

’’අපි තවමත් සම්පූර්ණයෙන්ම නැවත විවෘත කළ හැකි තත්ත්වයක නැහැ.’’ නවසීලන්ත වැසියන් නැවත ලෝකයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී අගමැතිනිය පැවසුවාය. ’’අප විවෘත කිරීමකට යනවිට ඉතාම පරිස්සමින්, දැඩි විමසිල්ලෙන් එය කළ යුතුයි. ‍මොකද අපට හැකි තරම් විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට අවකාශය තිබිය යුතුයි.’’

Read More

දිගු කලක් පුරා විවිදයට තුඩුදුන් ශිෂ්‍ය භටයන් වීමට අයදුම් කරන ඉන්දුනීසියානු තරුණියන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමේ විවාදාත්මක පරීක්ෂණය ඉන්දුනීසියානු හමුදාව විසින් අවසන් කර ඇති බව එහි මාණ්ඩලික ප්‍රධානියා පවසයි.

Read More

එන්නත ලබාගත් බවට සාක්ෂි සහිත සෞඛ්‍ය බලපත්‍රය හෝ මෑතකදී සෘණාත්මක කොවිඩ්-19 පරීක්‍ෂණයක් හඳුන්වා දීමෙන් කෝපය වැඩි වී ඇත්තේ අවන්හල්, දුම්රිය සහ වෙනත් පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා දැන් එය අනිවාර්ය වීම නිසාය.

Read More

වසංගත මර්දනය සඳහා සැමවිටම ප්‍රමුඛතාව දියයුතු බවත්, වෛරස් විරෝධී සටනේදී කිසිඳු මන්දගාමී භාවයක් ඇති නොවන බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී මා ෂියාඕවේ පැවසීය.

Read More

’’බොහෝ ආසාදිත අවස්ථා තිබෙනවා. ඒවායේ මූලාරම්භය අපට පැහැදිලි නැහැ. දැන් අගුලු දැමුවොත් අපට ආරක්ෂිතව එළියට පැමිණිය හැකියි.’’ වික්ටෝරියා ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසීය.

Read More

චීනය මේ වන විට ලාඕසයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.

Read More

චීනය වෙනත් රටවලට ලබා දී ඇති එන්නත් මාත්‍රාවන් චීනය තුළ දේශීයව පරිපාලනය කර ඇති මාත්‍රාවන්ගෙන් 45%කටත් වඩා වැඩි බවද කියයි.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන්, 2020 මාර්තු වනවිට දැඩි අගුලු දැමීම් සහ දේශසීමා වසා දැමීම තුළින් කොවිඩ්-19 දේශීය සම්ප්‍රේෂණය කිරීම සඳහා ගෝලීය ප්‍රශංසාව දිනා ගත්තාය. රට තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 2,500ක් සහ මරණ 26ක් පමණි.

Read More

අවන්හල්වලට ඇතුළු වීමට, ආගමික උත්සවවලට සහභාගී වීමට සහ ගෘහස්ථ ක්‍රීඩාවන්හි යෙදීම සඳහා මිනිසුන්ට එන්නත ලබාගෙන තිබීම හෝ සෘණාත්මක පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය සහතිකයක් ලබා ගැනීම ජර්මනිය තුළද අනිවාර්ය වෙයි.

Read More

එම පළාතේ දේශපාලඥයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ කැරලිකරුවන් ෆාරා නගරය අල්ලාගෙන ඇති අතර, පළාත් පොලිස් මූලස්ථානයේ සහ ආණ්ඩුකාර කාර්යාලයේ ගේට්ටු අසල තලේබාන් සටන්කරුවන් සැහැල්ලුවෙන් ගමන් කරමින් සිටින බවයි.

Read More

දකුණු කොරියාවේ දෛනික නව කොරොන වෛරස ආසාදිතයන් අද (10දා) ප්‍රථම වතාවට 2,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

චීනය සහ රුසියාව අඛණ්ඩව සිව්වැනි වරටත් මෙම හමුදා අභ්‍යාස පැවැත්වූ වසර මෙයයි. එමෙන්ම 2020 දී කොවිඩ්-19 පැතිර යාමෙන් පසුව චීනයේ පැවැත්වූ ප්‍රථම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයද එයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 203,329,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බටහිර සම්බාධකවලට යටත්ව සිටින ඉරානය කියුබාව මෙන්ම තමන්ගේ එන්නත් නිෂ්පාදනය සඳහා උත්සුක වී තිබේ.

Read More

නවසීලන්තයේ කිරි ආශ්‍රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක හිඟයක් වාර්තා කර ඇති අතර, දේශසීමා අවහිර කිරීම් ඉවත් කරන ලෙසට රජයට ඉල්ලීම් ලැබෙමින් පවතී.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එක්සත් ජනපදයේ රෝගීන් සහ රෝහල් ගතවීම් මාස හයකට පසුව ඉහළම අගයකට තල්ලු වෙමින් පවතින පසුබිමක මෙම අනාවරණය සිදුවෙයි.

Read More

එහි තේරුම නම් ප්‍රංශයේ අවන්හල් සහ බාර් වෙත ඇතුළු වන සියලුම පාරිභෝගිකයන්, දුම්රියෙන් යන සංචාරකයන් හෝ රෝහල් වෙත හදිසි සංචාරයක යෙදෙන පුද්ගලයන්, ඒ ස්ථාන වෙත ප්‍රවේශ වීමට පෙර සිය සෞඛ්‍ය බලපත්‍රය පෙන්විය යුතු වීමයි.

Read More

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල අගුලු දැමීම ඉවත් කිරීමට පෙර මහජනතාව අතර ගැවසෙන ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න විය යුතු බවයි.

Read More

ළමයින් සහ වැඩිහිටියන් හැර එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා පමණක් 25%ක ධාරිතාවකින් වෙළඳසැල් නැවත විවෘත කරන අතර, එසේ වෙළෙඳ සැල්වලට ඇතුළු වීමේදී ඩිජිටල් යෙදුමක් භාවිතයෙන් මිනිසුන් තම එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.

Read More

’’මගේ පියාට ගෙදර වියදම් තනිවම පියවා ගත නොහැකි නිසා මට මේ රැකියාව කරන්න වුණා. පාසලට හෝ වෙනත් දේ සඳහා අපට මුදල් නෑ’’ 8 වැනි පන්තියෙන් සිය ඉගෙනීම නැවැත්වූ මන්සූර් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 202,661,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඊශ්‍රායලයේ කළ මූලික සමීක්‍ෂණයකට අනුව, ෆයිසර් කොවිඩ්-19 මර්දන එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් බොහෝ දෙනෙකුට දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූවාට වඩා සමාන හෝ අඩු අතුරු ආබාධ දැනී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.