2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපයුම් මගින් බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
යුරෝපය පුරා පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණ අනුපාතය ඉහළ යාම සහ සමහර රටවල අඩු එන්නත් අනුපාතය සමග දැඩි ලෙස කනස්සල්ලට පත්වන තත්ත්වයක් බව යුරෝපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී හාන්ස් ක්ලූගේ පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 216,347,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreCOVAX පහසුකමෙහි අරමුණ වන්නේ 2021 අවසානය වනවිට ගෝලීය වසංගතයේ උග්‍ර අවධියට පිළියම් යෙදීම සහ ආදායම් මට්ටම නොසලකා ඒ හා සම්බන්ධ වන සියලුම රටවල් සහ ප්‍රදේශ සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා වේගවත් හා සාධාරණ ප්‍රවේශයක් ලබාදීම බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
Read More’’පාසලේදී ළමයින්ට එන්නත් අනිවාර්ය කිරීම හොඳ අදහසක් යැයි මා විශ්වාස කරනවා. පෝලියෝ, සරම්ප, රුබෙල්ලා, හෙපටයිටිස් එන්නත් අවශ්‍ය වූවා සේම මේ එන්නතත් අවශ්‍යයි. අපි මෙය දශක ගණනාවක් තිස්සේ කර ’’තිබෙන දෙයක්.’’ එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
Read Moreනිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පොරොන්දු වූයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයගෙන් 70%කට එන්නත් මාත්‍රා ලබා දුන් පසු නැවත ප්‍රාන්තය විවෘත කරන බවය. වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසුවේ බ්‍රහස්පතින්දායින් අවසන් වීමට නියමිතව තිබූ තම ප්‍රාන්තයේ අගුලු දැමීම දීර්ඝ කරන නමුත් කොපමණ කාලයකටද යන්න නොකියන බවයි.
Read Moreමෙම තීරණයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත කලින් ඇතුළුවීම තහනම් කර තිබූ රටවලින් පැමිණෙන පුද්ගලයන්ද ආවරණය කළ බව එම පුවත් ඒජන්සිය වාර්තා කරයි.
Read Moreමෙම පරිත්‍යාගය ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් බවත්, කියුබාවට පමණක් නොව අවශ්‍යතා ඇති රටවලට චීනය උදව් කරන බවත් කියුබානු විදේශ වෙළඳ හා ආයෝඡන ඇමති රොඩ්රිගෝ මැල්මියර්කා පැවසුවේ, කොවිඩ්-19 අර්බුදය මැඩපැවැත්වීම සඳහා රජයන් එකට වැඩ කළ යුතු බවද අවධාරණය කරමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 215,933000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවිරෝධතාකරුවන් අතර මුඛ ආවරණයක් හෝ පැලඳ සිට ඇත්තේ ඉතා ස්වල්ප පිරිසක් පමණි. එය වසංගතයෙන් මිදීමට දැඩි පරිශ්‍රමයක් ගෙන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරන දසුනක් බව ජර්මානු මාධ්‍ය පවසයි.
Read Moreඋස් කඳු මුදුන්වල තණ බුදිමින් සිටි ගව රංචුවල සිටි මෙම කිරි ගවයන්, මුහුදු මට්ටමේ සිට මීටර් 1,950 (අඩි 6,400) ක් පමණ ඉහළින් ක්ලවුසන්පාස් කඳු පාමුල වෙත මෙසේ රැගෙන විත් තිබුණි.
Read Moreචිලියේ කොවිඩ් -19 ආසාදිතයන් 1,632,441ක් සහ අදාළ මරණ 36,566ක් වාර්තා වී ඇති නමුත් එන්නත්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය නිසා මෑත සති කිහිපය තුළ වසංගතය ආරම්භ වූදා සිට අඩුම ආසාදන, රෝහල් ගතවීම් සහ මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.
Read Moreප්‍රංශ ජාතිකයන්ගෙන් බහුතරයකට දැන් එන්නත ලබාදී වසංගතය පාලනය කරමින් තිබුණත්, අඛණ්ඩව හත්වැනි සති අන්තයේත් වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට එරෙහිව දහස් ගණන් විරෝධතා පැවැත්වූහ.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබුණු ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් බුද්ධගයා මහා විහාරය බැතිමතුන්ගේ වන්දනාවන් සඳහා යළි විවෘත කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 215,397,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreප්‍රසංගයට සහභාගී වීමට පෙර එන්නත ලබාගත් බවට සාක්ෂි සහ PCR පරීක්ෂණයක්ද සිදුකළ යුතු අතර, මුඛ ආවරණ පැලඳ ප්‍රසංගයට සහභාගී වීය යුතුය. එසේම ප්‍රසංගයෙන් දින 8කට පසුව නැවත PCR පරීක්ෂණයක් සිදුකළ යුතුය. මෙම පරීක්ෂණයේ මූලික ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.
Read Moreමෑත වසංගතයට පෙර චීනයේ මහා එන්නත් වැඩසටහන ක්‍රියාත්මක නොවූයේ නම් ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩි ආසාදනයක් සහ වඩාත් දරුණු අවස්ථා ඇතිවීමේ අවදානමක් පැවති බව චීන රාජ්‍ය මන්ත්‍රණ සභා ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය යටතේ ඇති එන්නත් සංවර්ධන ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධානියා පවසයි.
Read Moreදත්තවලින් පෙනී ගියේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිතයන් බවට පත්වන එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත් නොකළ පුද්ගලයන් කලින් පැවති ප්‍රභේදයන්ට සාපේක්ෂව රෝහල්ගත වීමට ඇති ඉඩකඩ දෙගුණ වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීම 1.5 ගුණයක් වැඩි බවද බ්‍රිතාන්‍යයේදී සිදුකළ නවතම අධ්‍යයනය අනාවරණය කරයි.
Read Moreපසුගිය සතිය තුළදී කොවිඩ්-19 රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පැයකට රෝහල්වලට ඇතුළත් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්ත පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය ලොව ප්‍රථම වරට මුවන් තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ඇති අතර, මේ සමග වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ සතුන්ගේ ලැයිස්තුව පුළුල් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 214,525,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසිඩ්නි නුවර කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය දිනයේ ඉතා සුළු වශයෙන් අඩු වූ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට 70% සිට 80%ක් දක්වා එන්නත් කිරීමේ අනුපාතයට පැමිණෙන තුරු රට විවෘත නොකිරීමේ සැලසුමකට ඇලී සිටියි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් සඳහන් කරන්නේ තවමත් ලෝකයට කොවිඩ්-19 බූස්ටර් හෙවත් 3වැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පවතින්නේද යන්න පිළිබඳ නිශ්චිත දත්ත නොමැති බවයි.
Read More’’මම උත්සාහ කළ ඉතාම භයානක දෙය මෙයයි. අපි වසර ගණනාවක් තිස්සේ මේ සඳහා වැඩ කළා. කුඩා කල සිටම මෙවැනි වික්‍රමයක් කිරීමට මට ආසාවක් තිබුණා.’’ ටොම් පැවසීය.
Read Moreකොරෝනා වසංගතය පාලනය සඳහා දකුණු ඇමෙරිකාවේ සෙසු රටවලට වඩා දැඩි සීමාවන් පැනවූ ආර්ජන්ටිනාවේ ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සිය තරුණ සහකාරිය වූ හිටපු මාධ්‍යවේදිනය වෙනුවෙන් පසුගිය වසරේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පවත්වා ඇති බවට චෝදනා එල්ල වෙයි.
Read Moreමෙක්සිකෝවේ අභ්‍යන්තර විෂය පථය විශේෂයෙන් බලවත් කැබිනට් තනතුරක් වන අතර එය ආරක්ෂක කටයුතු සඳහා වගකිව යුතු මෙන්ම, ජනාධිපති ධුරයට පසුව ඊළඟට ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් එකකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 213,840,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය මූලාරම්භ කතාවේදී විද්‍යාගාර කාන්දු උපකල්පනය බැහැර නොකළ යුතු බවට එක්සත් ජනපදය අවධාරනය කරන්නේ නම්, ඔවුන් ආදර්ශයක් ලබා දෙමින්, එරට ෆෝර්ට් ඩෙට්‍රික් සහ උතුරු කැරොලිනා විද්‍යාගාර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනයේ දැඩි ප්‍රවේශය ක්‍රියාත්මක වී ඇති අතර, ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට සඳුදා දිනයේදී දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සීඑන්එන් පුවත් සේවය පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම අගනගරය වන සිඩ්නි, දැඩි වසංගත තත්ත්වයක් යටතේ මාස දෙකක් ගත වුවත් දිනෙන් දින වාර්තා වන ආසාදන සමග අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට මහත් වෙහෙසක් දරමින් සිටියි.
Read More