සමහර ප්‍රදේශවල භූකම්පනයෙන් දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ඉතිරි වූ බඩු ටිකත් සමඟ වීදිවල හෝ පාපන්දු පිටියේ නවාතැන් ගැනීමට සිදු වූ අතර, රෝහල්වල ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තුවාල ලැබූවන්ට උපකාර කිරීම සඳහා සෞඛ්‍ය අංශ පොරබදමින් සිටියහ.
ඉන්දුනීසියාවේ මිලියන 3.7කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ්-19 ආසාදන තහවුරු වී ඇති අතර, තවත් 100,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වීම නිසා ඉන්දුනීසියාව ආසියාවේ නරකම කොරෝනා වසංගතයක් සමග පොරබදමින් සිටී.
Read Moreමුහයිඩින්ගේ ඉල්ලා අස්වීම මාස 17ක කලබලකාරී නිල කාලය අවසන් කරන අතර, මැලේසියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාම සහ ආර්ථික පසුබෑම සමග තවදුරටත් අවිනිශ්චිතතාව වැඩි කරනු ඇත.
Read Moreභූමිකම්පාව හේතුවෙන් එරට දකුණු අර්ධද්වීපයේ බටහිර කොටසේ නගර දෙකකවත් රෝහල්, ගොඩනැගිලි සමතලා වී සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී ඇති බව වාර්තා වෙයි.
Read Moreසෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම දිනය වනවිට එන්නත් ලබා දීමෙන් ලබන මාසයේ පාසල් හෝ උසස් විද්‍යාල ආරම්භ කිරීමට පෙර නව යොවුන් වියේ දරුවන්ට යම් ආරක්ෂාවක් ලබාගත හැකි බවයි.
Read Moreමේ වනවිට නැගෙනහිර ජලලාබාද් නගරයද තලේබාන් අල්ලා ගත් අතර, එක්සත් ජනපදය සිය සිවිල් වැසියන් රටින් ඉවත් කිරීමට ආධාර කිරීම සඳහා තවත් භට පිරිස් ඇෆ්ගනිස්තානය වෙත එවීමට කටයුතු කළේය.
Read Moreප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ අධික වර්ධනය සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය හේතුවෙන් මිසිසිපි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය එහි වාහන අංගනය තුළ ඇඳන් තබා රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව කියයි.
Read Moreකානිවල් විස්ටා මගී නෞකාවේ සිටි එක් මගියෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 26 දෙනෙකු මෙසේ ආසාදිත බව හඳුනාගෙන ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 206,166,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියාවේ බොහෝ ප්‍රදේශවල තවමත් සීමාවන් ක්‍රියාත්මකව පවතින අතර, ආර්ථිකය පවත්වා ගැනීම සඳහා ජකර්තා හි වෙළඳ සංකීර්ණ 25%ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වීමට අවසර දී ඇතත් පාරිභෝගිකයින් අවම වශයෙන් එක් එන්නතක් හෝ ලබාගත් බව ස්මාට්ෆෝන් යෙදුමකින් ඔප්පු කළ යුතුය.
Read Moreජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් අගෝස්තු 20දා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග මොස්කව්හිදී සාකච්ඡා කරන බව ජර්මානු සහ රුසියානු රජය අද (13දා) නිවේදනය කළේය.
Read Moreතවදුරටත් අඟහරු පෘෂ්ඨය මත හොඳින් ක්‍රියාත්මක කළ හැකි වුවත්, කලින් සැලසුම් කළ පරිදි චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මූලික මෙහෙයුම් කාලය මේ සති අන්තයේදී අවසන් වීමට නියමිතය.
Read Moreමෙම අතිරේක මාත්‍රාව අවයව බද්ධ කරනු ලැබූවන් හෝ ඒ හා සමාන දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය සඳහා බව එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ වැඩබලන කොමසාරිස් පවසයි.
Read Moreකාබුල් නගරයේ දැනට සිටින ඇමෙරිකානු හමුදා සහ තානාපති නිලධාරීන් ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජනපදය ඒ වෙත ඇමෙරිකනු සෙබලු 3,000ක් එවන බව පවසන පෙන්ටගනය, එම සෙබලුන් මැරීන් භටයන්ගෙන් සහ පාබල හමුදා සෙබලුන්ගෙන් සමන්විත වනු ඇති බව කියයි.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත් ලබාදීමේ ජාතික මට්ටමේ සාමාන්‍යයට වඩා මෙම ප්‍රාන්ත අටම පසුගාමී තත්ත්වයක පැවතීමද මෙසේ ආසාදන වැඩිවීමට හේතු වී තිබේ.
Read Moreඑක්සත් ජනපද කාලගුණ ඒජන්සියේ පරිපාලක පැවසුවේ දේශගුණික විපර්යාසවල අන්තරායන් සඳහා මෙම දත්ත තවදුරටත් සාක්ෂි සපයන බවයි.
Read Moreචීනය මෑතකදී පොරොන්දු වී ඇත්තේ මේ වසර පුරාම කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලෝකයට ලබා දෙන බවත්, COVAX පහසුකම සඳහා ඩොලර් මිලියන 100ක ආධාරයක්ද ලබාදෙන බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශ්ලේෂණ යාන්ත්‍රණයට අනුව, මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් 294ක් සංවර්ධනය වෙමින් පවතින අතර, ඉන් එන්නත් 110ක්ම සායනික පර්යේෂණ සංවර්ධනයන්හි විවිධ අවධීන්හි පවතී.
Read Moreවසර 20කට ආසන්න සටනකින් පසු ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකර දමා යන අවුලසහග තත්ත්වය තුළ පමණක් තම රට ප්‍රයෝජනවත් යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දකින්නේ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැඩි චෝදනාවක් කරයි.
Read Moreතලේබාන් සංවිධානය පරාජය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්වෙනු ඇතැයි ඇමෙරිකාව තබා තිබූ බලපොරොත්තු සුනුවිසුණු වෙමින් පවතින පසුබිමක මෙසේ තම තානාපති කාර්යාලයද ඉවත් කර ගැනීමට ඇමෙරිකාව යුහුසුළු වෙමින් ඇත.
Read Moreඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර, වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් පමණක් තවමත් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පසුබිමක දැඩි ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි හි පැතිර යාම නිසා එය රට පුරා කාන්දු වීමේ අවදානම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.
Read Moreගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 204,661,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 සඳහා රෝහල් ගත වූ පුද්ගලයන්ගේ මරණ අවදානම අවම කිරීමේ හැකියාව සඳහා ස්වාධීන මණ්ඩලයකින් මෙම ඖෂධ තුන තෝරා ගෙන ඇත. එම ඖෂධයන් වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දැනටමත් භාවිත කෙරෙන ඒවා බවද කියයි.
Read Moreසේවා ස්ථාන, ගෘහස්ත ජිම්, පල්ලි සහ සාත්තු නිවාස වැනි ප්‍රජාවන් තුළ වෛරසය නිහඬව පැතිර යන බවත් සෞඛ්‍ය ඇමති ක්වොන් සඳහන් කළේය.
Read More’’අපි තවමත් සම්පූර්ණයෙන්ම නැවත විවෘත කළ හැකි තත්ත්වයක නැහැ.’’ නවසීලන්ත වැසියන් නැවත ලෝකයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී අගමැතිනිය පැවසුවාය. ’’අප විවෘත කිරීමකට යනවිට ඉතාම පරිස්සමින්, දැඩි විමසිල්ලෙන් එය කළ යුතුයි. මොකද අපට හැකි තරම් විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට අවකාශය තිබිය යුතුයි.’’
Read Moreදිගු කලක් පුරා විවිදයට තුඩුදුන් ශිෂ්‍ය භටයන් වීමට අයදුම් කරන ඉන්දුනීසියානු තරුණියන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමේ විවාදාත්මක පරීක්ෂණය ඉන්දුනීසියානු හමුදාව විසින් අවසන් කර ඇති බව එහි මාණ්ඩලික ප්‍රධානියා පවසයි.
Read Moreඑන්නත ලබාගත් බවට සාක්ෂි සහිත සෞඛ්‍ය බලපත්‍රය හෝ මෑතකදී සෘණාත්මක කොවිඩ්-19 පරීක්‍ෂණයක් හඳුන්වා දීමෙන් කෝපය වැඩි වී ඇත්තේ අවන්හල්, දුම්රිය සහ වෙනත් පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා දැන් එය අනිවාර්ය වීම නිසාය.
Read Moreවසංගත මර්දනය සඳහා සැමවිටම ප්‍රමුඛතාව දියයුතු බවත්, වෛරස් විරෝධී සටනේදී කිසිඳු මන්දගාමී භාවයක් ඇති නොවන බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී මා ෂියාඕවේ පැවසීය.
Read More’’බොහෝ ආසාදිත අවස්ථා තිබෙනවා. ඒවායේ මූලාරම්භය අපට පැහැදිලි නැහැ. දැන් අගුලු දැමුවොත් අපට ආරක්ෂිතව එළියට පැමිණිය හැකියි.’’ වික්ටෝරියා ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසීය.
Read More