saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7402 hours ago

LATEST

චීනයේ කොවිඩ් එන්නත් තවත් රටවල් රැසක් වෙත

calendar_today 2021 අගෝ 11 - 18:00 remove_red_eye - 180  

චීනය මේ වන විට ලාඕසයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.

චීනය වෙනත් රටවලට ලබා දී ඇති එන්නත් මාත්‍රාවන් චීනය තුළ දේශීයව පරිපාලනය කර ඇති මාත්‍රාවන්ගෙන් 45%කටත් වඩා වැඩි බවද කියයි.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන්, 2020 මාර්තු වනවිට දැඩි අගුලු දැමීම් සහ දේශසීමා වසා දැමීම තුළින් කොවිඩ්-19 දේශීය සම්ප්‍රේෂණය කිරීම සඳහා ගෝලීය ප්‍රශංසාව දිනා ගත්තාය. රට තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 2,500ක් සහ මරණ 26ක් පමණි.

Read More

අවන්හල්වලට ඇතුළු වීමට, ආගමික උත්සවවලට සහභාගී වීමට සහ ගෘහස්ථ ක්‍රීඩාවන්හි යෙදීම සඳහා මිනිසුන්ට එන්නත ලබාගෙන තිබීම හෝ සෘණාත්මක පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය සහතිකයක් ලබා ගැනීම ජර්මනිය තුළද අනිවාර්ය වෙයි.

Read More

එම පළාතේ දේශපාලඥයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ කැරලිකරුවන් ෆාරා නගරය අල්ලාගෙන ඇති අතර, පළාත් පොලිස් මූලස්ථානයේ සහ ආණ්ඩුකාර කාර්යාලයේ ගේට්ටු අසල තලේබාන් සටන්කරුවන් සැහැල්ලුවෙන් ගමන් කරමින් සිටින බවයි.

Read More

දකුණු කොරියාවේ දෛනික නව කොරොන වෛරස ආසාදිතයන් අද (10දා) ප්‍රථම වතාවට 2,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

චීනය සහ රුසියාව අඛණ්ඩව සිව්වැනි වරටත් මෙම හමුදා අභ්‍යාස පැවැත්වූ වසර මෙයයි. එමෙන්ම 2020 දී කොවිඩ්-19 පැතිර යාමෙන් පසුව චීනයේ පැවැත්වූ ප්‍රථම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයද එයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 203,329,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බටහිර සම්බාධකවලට යටත්ව සිටින ඉරානය කියුබාව මෙන්ම තමන්ගේ එන්නත් නිෂ්පාදනය සඳහා උත්සුක වී තිබේ.

Read More

නවසීලන්තයේ කිරි ආශ්‍රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක හිඟයක් වාර්තා කර ඇති අතර, දේශසීමා අවහිර කිරීම් ඉවත් කරන ලෙසට රජයට ඉල්ලීම් ලැබෙමින් පවතී.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එක්සත් ජනපදයේ රෝගීන් සහ රෝහල් ගතවීම් මාස හයකට පසුව ඉහළම අගයකට තල්ලු වෙමින් පවතින පසුබිමක මෙම අනාවරණය සිදුවෙයි.

Read More

එහි තේරුම නම් ප්‍රංශයේ අවන්හල් සහ බාර් වෙත ඇතුළු වන සියලුම පාරිභෝගිකයන්, දුම්රියෙන් යන සංචාරකයන් හෝ රෝහල් වෙත හදිසි සංචාරයක යෙදෙන පුද්ගලයන්, ඒ ස්ථාන වෙත ප්‍රවේශ වීමට පෙර සිය සෞඛ්‍ය බලපත්‍රය පෙන්විය යුතු වීමයි.

Read More

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල අගුලු දැමීම ඉවත් කිරීමට පෙර මහජනතාව අතර ගැවසෙන ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න විය යුතු බවයි.

Read More

ළමයින් සහ වැඩිහිටියන් හැර එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා පමණක් 25%ක ධාරිතාවකින් වෙළඳසැල් නැවත විවෘත කරන අතර, එසේ වෙළෙඳ සැල්වලට ඇතුළු වීමේදී ඩිජිටල් යෙදුමක් භාවිතයෙන් මිනිසුන් තම එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.

Read More

’’මගේ පියාට ගෙදර වියදම් තනිවම පියවා ගත නොහැකි නිසා මට මේ රැකියාව කරන්න වුණා. පාසලට හෝ වෙනත් දේ සඳහා අපට මුදල් නෑ’’ 8 වැනි පන්තියෙන් සිය ඉගෙනීම නැවැත්වූ මන්සූර් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 202,661,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඊශ්‍රායලයේ කළ මූලික සමීක්‍ෂණයකට අනුව, ෆයිසර් කොවිඩ්-19 මර්දන එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් බොහෝ දෙනෙකුට දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූවාට වඩා සමාන හෝ අඩු අතුරු ආබාධ දැනී තිබේ.

Read More

ෆවුසිගේ විවේචන පැමිණෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදය පුරා වැඩි වෙමින් පවතින පසුබිමකය. ඒ එන්නත් නොකළ ඇමෙරිකානුවන් එන්නත්කරණයට යොමුකර ගැනීම සඳහා වත්මන් ජනපති බයිඩන්ගේ පරිපාලනය කවරාකාර ක්‍රමවේදයක් තක්සේරු කරනු ඇතිද යන්න කිරා මැන බලන සමයකය.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සීමා කිරීමකින් තොරව කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කළ පුද්ගලයන් 2,000ක් පමණ යොදාගෙන මෙම නියමු ව්‍යාපෘතිය සිදුකර ඇත.

Read More

කොවිඩ්-19 වසංගතය ආරම්භ වූදා සිට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ මහජන අනුමත ශ්‍රේණිය (ජනප්‍රියත්වය) අවම අගයට පැමිණ ඇත්තේ අගුලු දැමීම හේතුවෙන් වර්ධනය වන බලාපොරොත්තු සුන්වීම් සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Read More

තලේබාන් සංවිධානය ඇෆ්ගන් හමුදාවන්ට එරෙහිව සිය ප්‍රහාරය අඛණ්ඩව සිදුකරමින් මෙසේ උතුරු පළාත් කුන්දුස් අගනුවර බලය අත්පත් කරගෙන ඇත. ඇෆ්ගන් හමුදාවන්ට එය විශාල පහරක් වුවත්, දෙපාර්ශ්වය අතර දරුණු සටන් පවතින එකම නගරය එය නොවේ.

Read More

බෙහෙවින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් වර්තමාන වැඩිවීම බොහෝදුරට එක්සත් ජනපදය තුළ එන්නත් නොකළ ජනගහනය අතර පැතිර යන බව සඳහන් වෙයි.

Read More

නිව් සවුත් වේල්ස් හි පුද්ගලයින් 362දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 58දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති. දැඩි සත්කාර ඒකකයේ සිටි පුද්ගලයින්ගෙන් 54 දෙනෙකුම එන්නත් ලබාගෙන නොමැති අය බවද කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 202,236,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දුනීසියාවේ බොහෝ ජනාකීර්ණ ජාවා-බාලි දූපත්වලින් පිටත පවා කොවිඩ්-19 ආසාදනයන් ඉහළ යාමට පටන් ගෙන ඇති බැවින් සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා සංචරණ සීමා ඇතුළු කොවිඩ්-19 වැළැක්වීමේ සීමාවන් තවදුරටත් අවශ්‍ය බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ පවසයි.

Read More

ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා ජොන්සන් සහ ජොන්සන් හි එක් මාත්‍රාවක කොවිඩ්-19 මර්දන එන්නත ඉන්දියාව අනුමත කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අද (07දා) පවසා සිටියේය.

Read More

පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට කොවිඩ්-19 මර්දන චීනයේ සීනොෆාම් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව සිකුරාදා ලබාගත් බව එරට ජනාධිපති මන්දිරය පවසයි.

Read More

නස්රාල්ලාගේ මෙම අදහස් පළ වූයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල් හමුදාව මේ සතියේ දේශසීමා හරහා වෙඩි හුවමාරු කර ගැනීමෙන් පසුවය.

Read More

එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් පිටත වසංගතයෙන් ලොව තුන්වෙනුව නරකම තත්ත්වය බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, එරට එක්සත් ජනපදයෙන් පසුව වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද වාර්තා වෙයි.

Read More

එක්සත් ජනපදයේ B-52 ස්ට්රැටෝෆෝර්ට්රෙස් බෝම්බ හෙළන යානා උතුරු ඇෆ්ගනිස්ථානයේ ජව්ස්ජාන් පළාතේ අගනුවර වන ෂෙබර්ගන්හි සිටින තලේබාන් සටන්කරුවන් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.