පැරාලිම්පික් ක්රීඩා උළෙලේ ප්රථම කොවිඩ් සිද්ධිය හමුවේ
- 19 08 2021
- 19:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්රීඩා උළෙලට සම්බන්ධ පළමු වැනි කොවිඩ්-19 ආසාදන සිද්ධිය වාර්තා වී තිබේ.
ඒ මලල ක්රීඩකයන්ගේ ගම්මානය තුළින් බව ක්යෝඩෝ ප්රවෘත්ති ඒජන්සිය බ්රහස්පතින්දා වාර්තා කළේ ක්රීඩා සංවිධායක කමිටුව උපුටා දක්වමිනි.
කෙසේ වෙතත් මෙසේ ආසාදනය ලක්ව ඇති පුද්ගලයා ක්රීඩකයෙකු නොවන බවද එම වාර්තාවේ දැක්වේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
