කොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද බ්‍රික්ස් සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං සඳහන් කළේය.
සිරකරුවන් 38දෙනෙකු සඳහා ඉදිකරන ලද මෙම සිරකුටිය තුළ 122ක් රැඳී සිට ඇති අතර, මෙම ගින්න මෑත කාලයේ ඉන්දුනීසියාවෙන් වාර්තා වූ දරුණුතම ගින්නක් ලෙස සැලකෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 222,503,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඋසාවියේ ඉහළම විනිසුරුවරයා විසින් නම ලබාදෙන ලෙස ප්‍රධාන විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට, ඉස්ලාමීය දිවුරුමකට අනුව ’’ෂහදා’’ යන වචනය භාවිත කරමින් ඔහු කියා සිටියේ, ’’මට අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නැහැ. මොහොමඩ් ඔහුගේ සේවකයා බවට මට සාක්ෂි දීමට අවශ්‍යයි.’’ යනුවෙනි.
Read MoreSARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ යාම හේතුවෙන් ලෝකය අවදානමට ලක්ව පවතින බව විශේෂඥ මතයයි.
Read Moreලොව පුරා මෙතෙක් පරිපාලනය කර ඇති කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 5.5ක අගයෙන් 80%ක් පමණම ලබාදී ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවල් තුළදී වීම සැලකිය යුතු තත්ත්වයකි.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැවති අගුලු දැමීම් තත්ත්වයන් මෙන්ම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ ඇති වූ බලපෑම්ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසයි.
Read Moreඑලැඹෙන ඔක්තෝබර් අවසානය වනවිටත් සම්පූර්ණනේ එන්නත්කර ඇති ජනතාවට නිවෙස්වලින් බැහැර වීමට අවස්ථාව ලබාදීම අරමුණ බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 221,868,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More2019 වසරට වඩා 2020 දී ක්ෂය රෝගයට ප්‍රතිකාර ලැබූ පිරිස මිලියනයකට වඩා අඩු බවත්, එයින් අනිවාර්යයෙන්ම ලක්ෂ ගණනක් මිනිසුන් මියගොස් ඇතැයි කියා තමා බියට පත්වන සිටින බවත් ගෝලීය ආධාර අරමුදලේ විධායක අධ්‍යක්‍ෂක පීටර් සැන්ඩ්ස් පැවසීය.
Read More2015 නොවැම්බර් 13 වැනි දින මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් බාර් සහ අවන්හල් 6ක්, බැටක්ලැන් ප්‍රසංග ශාලාව සහ ක්‍රීඩාංගනයක් ඉලක්ක කර ගනිමින් 130දෙනෙකු පමණ සාහසික ලෙස මරා දමමින්, තවත් සිය ගණනක් තුවාල ලැබුවේ ප්‍රංශ ජාතිය තුළ ගැඹුරු වේදනාවක් ඉතිරි කරමිනි.
Read Moreඇතැම් අවස්ථාවල මෙම බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු වන්නේ පෙර දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් දින 28කට පසුව බවත්, එකම එන්නත් වර්ගයක්ම භාවිත කිරීම වඩාත් සුදුසු බවත් ස්පාඤ්ඤයේ මහජන සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසල් තුළ මුඛ ආවරණ පැලඳීම තහනම් කිරීමේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ තීන්දුව නිසා මේ වනවිටත් ගුරුවරු හා සේවකයන් කිහිප දෙනෙකුම කොවිඩ්-19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වෙයි.
Read Moreබ්‍රිතාන්‍යය අද (07දා) කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 209ක් වාර්තා කළ අතර, එය මාර්තු 9දායින් පසු වාර්තා වූ වැඩිම දෛනික මරණ එකතුව බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 221,051,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉදිරි මාසවලදී ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල අඩුකළ බව නිවේදනය කරයි.
Read Moreකොවිඩ්-19 තුරන් කිරීමේ උපායමාර්ගයේදී රට තුළ එන්නත්කරණය සහ අගුලු දැමීම මත ක්‍රියාකරමින් සිටින නවසීලන්තයේ, රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වනවිට එහි මුළු ජනගහනයෙන් 27%කට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන්ය.
Read Moreපාපන්දු ලෝකයේ මෙන්ම, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක පේලේ සිය මහ බඩවැලේ ඇති වූ සැකකටයුතු ගෙඩියක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට බඳුන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreසීනොවැක් හි කොරෝනාවැක් එන්නත එරට එන්නත් කිරීමේ ව්‍යාපාරයේ කොඳු නාරටිය වී ඇති අතර, මේ දක්වා රටේ මිලියන 19ක වැසියන්ගෙන් මිලියන 13කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම එන්නත් කර ඇත. එහිදී කොරෝනාවැක් මාත්‍රාවන් මිලියන 19.49ක් මුළුමනින්ම නිකුත් කර ඇත.
Read Moreජපානය තුළ කොරෝනා වසංගතය තවදුරටත් පාලනය කිරීම සඳහා දැනට සැප්තැම්බර් 12දායින් අවසන් වීමට නියමිතව තිබෙන ටෝකියෝවේ සහ ඒ අවට හදිසි නීතිය දීර්ඝ කිරීමට ජපාන රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 220,638,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබුණත්, එරට ප්‍රභූ හමුදා ඒකකයේ ප්‍රධානී මාමාඩි ඩුම්බෝව්යා පැවසුවේ ’’දුප්පත්කම සහ රටම වෙලාගත් ආවේණික දූෂණය’’ හේතුවෙන් ජනාධිපති ඇල්ෆා කොන්ඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට තම හමුදාව යොමු කළ බවයි.
Read Moreමෙම වෙඩි තැබීමෙන් කාන්තාවක සහ ඇගේ අත සිටි මාස තුනක් වයසැති කුඩා බිලිඳෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෙඩි ප්‍රහාර 7ක් වැදුණු වයස අවුරුදු 11ක දැරියක තුවාල ලබා ශල්‍යකර්මයන්ට භජානය වී ඇති බවත් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම භාර අමාත්‍ය ටාරෝ කොනෝ එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ඉහළ ජනතා ප්‍රසාදයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreහිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන සාදි ගඩාෆි 2011 දී විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ අපරාධ සහ 2005 ලිබියානු පාපන්දු පුහුණුකරු බෂීර් අල්-රයානි ඝාතනය කිරීමේ චෝදනා යටතේ ට්‍රිපොලි බන්ධනාගාරයේ රඳවා සිටියේය.
Read Moreනවසීලන්තය විසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 20දෙනෙකු අඛණ්ඩව තුන්වැනි දිනටත් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබුණේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වයිරස් සීමා ලිහිල් කළ හැකිද යන්න පිළිබඳ තීරණයට පෙරය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 220,198,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනවසීලන්තයේ සිටියදී තමා දෙමළ මුස්ලිම්වරයෙකු ලෙස හඳුන්වා දී තිබූ අහ්මඩ් අතිල් මොහොමඩ් සැම්සුදීන් නමැති ත්‍රස්තයා, තමන්ව රටින් පිටුවහල් කිරීමේ සූදානම ගැන අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එහිදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් ’’ශ්‍රී ලංකාවේදී තමාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධ හිංසාවලට මුහුණ දීමට සිදුවෙනවා’’ යැයි ඔහු අධිකරණයට පවසා තිබුණි.
Read Moreසෞදි අරාබියේ දමාම් නගරයට ඉහළදී මෙම මිසයිලය තවත් ප්‍රති මිසයිලයක ආධාරයෙන් එහි ගමන වළක්වමින් විනාශ කළ බව නම සඳහන් නොකළ සෞදි ආරක්ෂක අංශ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
Read More’’මේ ගෝලීය, මානව ඛේදවාචකය අන්තර් රාජ්‍ය මට්ටමින් ලකුණු දමා ගැනීමකට සහ මහජන මතය හැසිරවීමට යොදා නොගෙන, වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගත හැකි ක්‍රම සෙවීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි අපි සලකනවා.’’ යැයි රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසයි.
Read More