saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 7230 hours ago

LATEST

සබ්මැරීන් නිසා ප්‍රංශ-බ්‍රිතාන්‍ය ආරක්ෂක සමුළුවත් අවලංගුයි

calendar_today 2021 සැප් 19 - 18:30 remove_red_eye - 278  

මීට පෙර න්‍යෂ්ටික බලයක් නොතිබුණු ඔස්ට්‍රේලියාව කලාපය තුළ න්‍යෂ්ටික අවි තබාගැනීම අසල්වැසි රටවලද කෝපය අවුලුවා තිබේ.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 228,112,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මැලේසියාව ප්‍රකාශ කළේ පරමාණු බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන සෑදීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණය කලාපීය න්‍යෂ්ටික අවි තරගයක් ආරම්භ කළ හැකි බවත්, බීජිං පාලනයද දැනටමත් මතු කළ කනස්සල්ල දෝංකාර දෙන බවත්ය.

Read More

කැනඩාවේ බොහෝ දෙමවුපියන් පවසා ඇත්තේ යමෙකුට විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු තැනක් තෝරාගත යුතු බවත්, එයට තම දරුවන් ඈඳා ගැනීම නොකළ යුතු බවත්ය.

Read More

මෙය ඉතිහාසයේ ප්‍රථම සිවිල් පුද්ගලයන් රැගත් කක්ෂීය මෙහෙයුමක් සාර්ථකව අවසන් කිරීමක් වන අතර, එහි වෘත්තීය ගගනගාමීන් කිසිවෙකු ගමන් නොකිරීම සුවිශේෂී අවස්ථාවකි.

Read More

චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත්වල පළමු වැනි තොගය අද (18දා) කෙන්යාවේ නයිරෝබි හි, ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

පොලීසිය පවසන්නේ විරෝධතා කණ්ඩායම් එකට ඒම වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නිලධාරීන්ට පහරදීමක් සිදුවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.

Read More

පොලීසිය පවසන්නේ විරෝධතා කණ්ඩායම් එකට ඒම වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නිලධාරීන්ට පහරදීමක් සිදුවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 227,602,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වොෂිංටනය උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම සිය අසල්වැසියන්ට තර්ජනයක් ලෙස හෙළා දැක තිබුණත්, දකුණු කොරියාව සබ්මැරීනයක සිට සිදුකළ මිසයිල අත්හදා බැලීමේදී ඇමෙරිකාව ඇස් කන් වසාගෙන සිටියේය.

Read More

ෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජයග්‍රහණය කරන රාජ්‍ය බවට චීනය පත්වෙමින් ඇති නිසාය.

Read More

චීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ප්‍රංශය සහ යුරෝපා සංගමයද කෝපයට පත්කර ඇත.

Read More

ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ ’’සමහර රටවල්’’ රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා සිටියේය.

Read More

සෞඛ්‍ය සේවකයන් මෙන්ම, ගුරුවරුන් වැනි කොවිඩ්-19 වෛරසයට වෘත්තීයමය වශයෙන් නිරාවරණය වීමේ ඉහළ අවදානමක් ඇති අනෙකුත් සේවකයන්ටද බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන නිර්දේශ කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 226,995,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2003 ඔක්තෝබර් 15 දින සිට චීනයේ මිනිසුන් සහිත සෑම අභ්‍යවකාශ මෙහෙයුමකදීම ආරක්ෂිතව පෘථිවිය කරා පැමිණෙමින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇත.

Read More

ඔස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය විසින් ඇති කරගෙන තිබෙන න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම කලාපීය ස්ථාවරභාවයට තර්ජනයක් බව චීනයද අවධාරණය කළ අතර, මෙම සබ්මැරීන තම මුහුදු සීමාවට නොඑවන්නැයි නවසීලන්ත අගමැතිනිය දැඩිව කියයි.

Read More

චීනයේ නිෂ්පාදිත Sinopharm සහ Sinovac යන එන්නත් මෙම ඉලක්කය සපුරාගැනීමේදී බහුල වශයෙන් රට තුළ පරිපාලනය කර ඇති බව සඳහන් වෙයි.

Read More

ඉතාලියේ මිලියන 60ක් වූ ජනගහනයෙන් 74%කට පමණ අවම වශයෙන් එක් කොවිඩ්-19 මාත්‍රාවක් හෝ ලබමින්, 68%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පසුබිමක එරට තුළ මරණ 96.3%කින්ද, රෝහල් ගතවීම් 93.4%කින්ද, දැඩි සත්කාර ඇතුළත් කිරීම් 95.7%කින්ද අඩු කිරීමට එන්නත් උපකාරී වූ බව සඳහන් වෙයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ කවයේ සිටි විශාල පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා තහවුරු කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 226,346,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කාලයත් සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව මොඩෙර්නා එන්නතින් ලබාදෙන ආරක්ෂාව අඩුවන බව එම සමාගම නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.

Read More

තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

Read More

ආරක්ෂාවට පොලිස් භටයන් දහස් ගණනක්. අනවසර මහජන ඒකරාශීවීම් සඳහා සහභාගී වන වරදකරුවන්ට ඩොලර් 5,500 බැගින් දඩ නියම කරන බවටද අනතුරු අඟවා තිබේ.

Read More

දින 90ක් කක්ෂයේ ජීවත් වෙමින් සේවය කළ ගගනගාමීන් තිදෙනා චීන ඉතිහාසයේ වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේ වාර්තාවක්ද මේ වනවිට පිහිටුවා තිබේ.

Read More

ලෝකය වටා දින තුනක සංචාරයකින් පසු, සිව් දෙනෙකුගෙන් යුතු සිවිල් කාර්ය මණ්ඩලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බට නිරුපද්‍රිතව පතිත වනු ඇති බව විශ්වාස කෙරෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 225,763,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලයට ප්‍රතිවාදී බලයක් ලෙස ’’ක්වාඩ්’’ කණ්ඩායම බිහිකිරීම ගැන චිනය කතා කරයි.

Read More

පිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරස සීමා ලිහිල් කරන බව එරට බලධාරීන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.