saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7297 hours ago

LATEST

බටහිර එන්නත් ගබඩා කිරීම සදාචාරාත්මක සැහැසි බවක්

calendar_today 2021 සැප් 04 - 18:20 remove_red_eye - 236  

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු වන බ්‍රවුන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සෙසු නායකයන් හත් දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ඇමරිකාවේ සහ යුරෝපයේ ගබඩාවල සිට එන්නත් නොමැතිව එන්නත් යදින අප්‍රිකාවට එන්නත් වහාම ලබාදෙන ලෙසයි.

මියගොස් තිබුණේ 90 හැවිරිදි නිධන්ගත රෝග ඇති කාන්තාවක වුවත්, අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, කොවිඩ්-19 වෛරසයෙන් මියගිය තැනැත්තියගේ පවුලේ අයට සහ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 219,748,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අධිකරණ නියෝග හේතුවෙන් අනන්‍යතාවය හෙළි නොකළ 32 හැවිරිදි ශ්‍රී ලාංකේය ජාතිකත්වය දරණ ත්‍රස්තයා 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇති අතර, ඔහු 2016 දී ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

Read More

චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා රටවල් 105කට සහ සංවිධාන හතරකට පරිත්‍යාග කර ඇති අතර, තවත් රටවල් 60කට වැඩි ගණනකට එන්නත් අපනයනය කරමින් සිටියි.

Read More

පූර්වාරක්ෂක පියවරක් ලෙස දැනට වයස අවුරුදු 12 - 15 අතර නිරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එන්නත් පිළිබඳ උපදේශකයන් පවසයි.

Read More

අවම වශයෙන් මාස අටකට පෙරවත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් ඇමෙරිකානුවන්ට තුන්වැනි එන්නතක් ලෙස බූස්ටර් මාත්‍රාවක් මෙම මාසයේදී ලබාදීම ආරම්භ වනු ඇති බව කියයි.

Read More

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ සහ ත්‍රස්තවාදී ලැයිස්තුවේ සිටි දැඩි අන්තවාදියෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලකදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ. නීතීමය හේතූන් මත S නමින් පමණක් හැඳින්වෙන 32 හැවිරිදි මොහු ශ්‍රී ලාංකිකයෙකු බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 218,977,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්බාධක සහ ස්වයං දේශසීමා අගුලු දැමීම් සහ සංචරණ අගුලු දැමීම් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටී ඇත. කාලානුරූපීව ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළි කුණාටු හේතුවෙන් ආහාර සැපයුම්වලට සිදුවන හානිය පිළිබඳව තවදුරටත් කනස්සල්ලට පත්ව තිබේ.

Read More

ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම තරාතිරමකම ප්‍රශ්න කර ඇති ෆෝර්ට් ඩෙට්‍රික් වැනි ස්ථානවල එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද අපක්ෂපාතීත්වය පවත්වා පරීක්ෂණ පැවැත්විය යුතු බව පේවිඩා පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ජෛව විද්‍යාත්මක ආයුධ භාවිත කිරීම අලුත් දෙයක් නොවන බව පවසමිනුයි.

Read More

’’ආසාදන පහළ වැටීම දිරිමත් කරන නමුත්, මේ වසංගතවලට දිගුවක් තිබිය හැකි බව අප සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි’’ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැරොලයින් මැක්එන්ලේ පැවසීය.

Read More

මිලියන 98ක ජනතාවක් සිටින වියට්නාමය ආක්‍රමණශීලී සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ වසරක කාලයක් වෛරසය පාලනය කර ගැනීමට සමත්වූ ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක් වුවත්, අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය වියට්නාමයට දැඩි ලෙස බලපෑවේය.

Read More

මෝටර් රථ ජලයේ ගසාගෙන යන තරමට හා උමං මාර්ග පද්ධතිය ජලයෙන් යටවන තරමට දැඩි වර්ෂාපතනයක් නිව්යෝක් නගරයට ඇද වැටී තිබුණු අතර, ගුවන් ගමන්ද තාවකාලිකව නවතා දමා තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 218,327,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රතිශක්තියක් ලබාදීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස කියුබාව නව යොවුන් වියේ පසුවන ළමයින්ට සහ කුඩා දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන බව නිවේදනය කරයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වෛරස් මර්දනය කිරීමේ උපායමාර්ග ලිහිල් කරමින්, වෛරසය සමග ජීවත් වීමට සූදානම් වුවත්, ඉහළ එන්නත් අනුපාතයක් සහිතව වුවද රජයේ නැවත විවෘත කිරීමේ සැලසුම්වලට මුහුණ දීමට රටේ රෝහල් පද්ධතිය තවම සූදානම් නැති බව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරු අනතුරු ඇඟවූහ.

Read More

උද්භිද උද්‍යාන සංරක්‍ෂණ ජාත්‍යන්තරයේ මහ ලේකම් පෝල් ස්මිත් නිවේදනයක් නිකුත් කරමින්, ’’මෙම වාර්තාව මගින් ගස්වලට උපකාර අවශ්‍ය බව ලොව පුරා සිටින සෑම කෙනෙකුම අවදි කරන ඇමතුමක් ලබාදෙනවා.’’ යැයි පැවසීය. තනි වෘක්ෂ විශේෂයක් වඳ වී යාමෙන් තවත් බොහෝ ජීවීන් අහිමි වීමට හේතු විය හැක.

Read More

ආසාදන සංඛ්‍යාවේ යම් පහළ වැටීමක් දැක ඉන්දුනීසියාව සහ තායිලන්තය කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා වූ සීමා ලිහිල් කිරීමට කටයුතු කළත්, එන්නත් කිරීමේ අනුපාතය තවම පහළ මට්ටමක පවතින හෙයින් නව ආසාදන අවස්ථා ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.

Read More

එලැඹෙන සීත කාලයේදී වියහැකි කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම වැළැක්වීම සඳහා දැන් සිටම සූදානම් වීමේ පියවරක් ලෙස වැඩිහිටියන් සහ අවදානම් සහිත පුද්ගලයන් සඳහා කොවිඩ්-19 තෙවැනි මාත්‍රාවක් ලබාදෙන රටවල් කිහිපය අතරට ජර්මනියද එක්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 217,632,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බොහෝ ධනවත් රටවල් දැනටමත් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති අයට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන අතර, ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට ඇහුම්කන් නොදෙන බවක් පෙනෙන්නට තිබේ.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලින් පෙන්නුම් කරන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර වෛරසය පැතිරීම හේතුවෙන් රෝහල්ගත වීම 16 ගුණයකින් වැඩි වී ඇති බවයි.

Read More

මෙතෙක් භාවිත කරන එන්නත් මගින් ලබාදුන් ප්‍රතිශක්තිය හෝ කලින් ආසාදනය වීමෙන් ලැබූ ස්වභාවික ප්‍රතිශක්තිය තුළ එය බෝවිය හැකිද නැද්ද යන්න තවම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පැවසීය.

Read More

යුරෝපා සංගමයේ රටවල ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව යුරෝපා කොමිසම පවසයි.

Read More

චීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වාත්, රජයේ නිවාඩු දිනවලත් රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 217,069,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන සැලසුම්කරු ෂැං රොංකියෝ පවසන පරිදි රෝවරය තවමත් සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර සැලසුම් කළ පරිදි දකුණට ගමන් කරයි.

Read More

ඇමෙරිකානු ජනාධිපතිවරයාට සැබෑ ලෙසම එම අවස්ථාවත් සමග ඒකාත්මික වීමට වුවමනාවක් නොතිබුණු බවටත්, වෙලාව බලමින් ඊට සහභාගි වීමෙන් ඔහු හදවතින්ම මියගිය ඇමෙරිකානු සෙබලුන්ට ගෞරවය පුද නොකළ බවටත් සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්විය.

Read More

අයිඩා සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්තයන්ට දැඩි බලපෑමක් කරමින්, ලුසියානා ප්‍රාන්තයට සුළඟ සහ වර්ෂාව හේතුවෙන් වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.