saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 7098 hours ago

LATEST

ටැන්සානියා රජය පීඩාවට පත් ජනතාව ඩො.මි.2.4ක් මුදා හරී

calendar_today 2021 ඔක් 18 - 21:30 remove_red_eye - 199  

නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල පීඩාවට පත් දුගී පවුල් සඳහා ආධාර කිරීම වෙනුවෙන් රජය ටැන්සානියා සමාජ ක්‍රියාකාරී අරමුදල (ටසාෆ්) හරහා අරමුදල් මුදා හැර ඇත.

එන්නත් මාත්‍ර දෙකම ලබාගෙන සිටි හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.

Read More

’’නිදහස, නිදහස!’’ යනුවෙන් බොහෝ වෘත්තිකයන් කෑමොර දුන් අතර, වැඩ කිරීමට කොවිඩ්-19 අවසර පත්‍රයක් ලබා දීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව විරෝධතාකරුවන්ගේ මතය විය.

Read More

අවුල්සහගත ලෙස එක්සත් ජනපදය එරටින් ඉවත් වී පසුව තලේබාන් සංවිධානය රටේ බලය අල්ලා ගැනීමෙන් මාස දෙකකටත් අඩු කාලයකින් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 240,662,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් පසුව එරට දේශපාලඥයන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර ජනතාවගේ සීමා ලිහිල් වෙද්දී දරුවන් පාසල් වෙත පැමිණීම ආරම්භ වෙයි.

Read More

ඔවුන් බේරාගැනීමට විසඳුමක් සඳහා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමද සොයන අතර, බලධාරීන්ද උදව් කිරීමට මාර්ග සොයමින් සිටින බව කියැවේ.

Read More

’’ඊශ්‍රායලය බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරයේ සිටින අපේ ජනතාවට එරෙහි සියළු පියවර නැවැත්විය යුතුයි’’ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියයි.

Read More

බෙලරූස් රාජ්‍යයේ ප්‍රංශ තානාපති ලෙස අලුතින් පත්වූ නිකොලස් ද බොයිලේන් ද ලැකොස්ටේ වෙත එරට මින්ස්ක් නගරයෙන් ඉවත්ව යන ලෙස බලධාරීන්ගෙන් ලැබුණු ඉල්ලීම පරිදි ඔහු රට හැර ගිහින්.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 240,338,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යාත්‍රාව මෙහෙයවන චීන ගගනගාමීන් ටියැන්ෂෝ-3 භාණ්ඩ අභ්‍යවකාශ මොඩියුලයට සාර්ථකව ඇතුළු වී ඇත.

Read More

දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්‍ෂක අව්රිල් හයින්ස් සහ ජපානයේ කැබිනට් බුද්ධි අධ්‍යක්‍ෂක හිරෝකි ටකිසාවා මීට එක්වෙති.

Read More

සැකකරු මීට වසර කිහිපයකට පෙර ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහනේදී විපරමට ලක්කෙරුණු සෝමාලියානු උරුමයක් ඇති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් වෙයි.

Read More

මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය සතියේ නිරිතදිග රුසියාවේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 34දෙනෙකු මියගොස් ඇති බවට වූ සැකය හා සම්බන්ධ විමර්ශනයෙන් පසුවය.

Read More

1993 සිට 2001 දක්වා එක්සත් ජනපදයට නායකත්වය දුන් 75 හැවිරිදි ක්ලින්ටන් අඟහරුවාදා සවස ලොස් ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 240,043,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී සිදුකළ කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශය වෙත යැවුණු දෙවැනි මෙහෙයුම මෙයයි.

Read More

ගලවා ගැනීමේ නිලධාරියෙකු පවසා තිබුණේ තුවාල ලැබූ තරුණයින් මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.

Read More

ජොන්සන් සහ ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ උපදේශක මණ්ඩලය ඡන්දය ලබාදී තිබුණි.

Read More

2016 වසරේදී එරට කම්කරු පක්ෂ මන්ත්‍රී ජෝ කොක්ස් සිය මැතිවරණ කොට්ඨාශයේදී ඝාතනය කිරීමෙන් පසු මෙවැනි ඝාතනයකට ලක්වූ බ්‍රිතානයේ දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

Read More

චීනය විසින් අද වනවිට මියන්මාරයට කොවිඩ්-19 එන්නත් මිලියන 26.6ක් ලබා දී ඇති අතර, එයින් මාත්‍රාවන් මිලියන 5.9ක් පරිත්‍යාග ලෙස ලබාදී ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 239,578,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ෂායි ෂිගාං, වැන්ග් යාපිං සහ යෙ ගුවාන්ෆු යන ගගනගාමීන් තිදෙනා මාස හයක් අභ්‍යවකාශයේ රැඳී සිටින අතර, එය චීන ගගනගාමීන් පිරිසක් අභ්‍යවකාශයේ රැඳී සිටින දීර්ඝතම කාලය වනු ඇත.

Read More

කැනඩාවේ වෛරස් විද්‍යාඥයෙකු වන ඇන්ජෙලා රස්මුසන් කියා සිටියේ, කැනේඩියානු මාධ්‍යවේදී එලේන් දේවාර්ගේ වසංගතය පිළිබඳ න්‍යායන් තරමක් කලබලකාරී එකක් බවයි.

Read More

ප්‍රහාරය සම්බන්ධයෙන් ආගම වෙනස් කළ ඩෙන්මාර්ක ජාතිකයෙකු අත්ඩංගුවට ගෙන ඇති අතර, මෙය නෝර්වේ මුහුණ දුන් ප්‍රථම ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරය විය හැකි බවද කියයි.

Read More

එය හැඳින්වෙන්නේ චීන එච්-ඇල්ෆා සූර්ය ගවේෂක නොහොත් චේස් යනුවෙනි. එයට පැරණි චීන පුරාවෘත්තවල හිරු දෙවඟනගේ නම වන ෂීහේ නම් චීන නමක්ද යොදා ඇත.

Read More

හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් කැලිෆෝනියාවේ රෝහලක් වෙත හදිසියේම ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 239,121,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා ජාතික උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.