ඉන්දීය පරිසර ලේකම් ආර්.පී.ගුප්තා පැවසුවේ ඉන්දියාව ගෝලීය උණුසුම ඉහළ යාමේ ’’ගොදුරක්’’ මිස ’’දායකයෙකු නොවන’’ බවයි.
ලෝකයේ දීර්ඝතම ලොක්ඩවුන් පැවති නගරයක් ලෙස සිඩ්නි නගරයද සැලකෙන අතර, එරට එන්නත්කරණ අනුපාතය ඉහළ නංවද්දී ක්‍රමයෙන් සීමා ලිහිල් කිරීම ඇරඹුණි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ ඇතිවූ ආර්ථික අර්බුද මෙන්ම, එන්නත් සමානාත්මතාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
Read Moreමෙම නවතම ලොක්ඩවුන්වීම බොහෝ පුද්ගලයින් කාර්යාලවලින් සහ පොදු ප්‍රවාහනයෙන් බැහැරව තබා ගැනීම හරහා වෛරසය පැතිරීම මැඬපැවැත්වීමට උපකාරී වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 244,996,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොලොම්බියාවේ, නිල දත්තවලට අනුව, කොවිඩ්-19 ට එරෙහිව එන්නත් මාත්‍රා 45,879,607ක් මේ වනවිට ලබාදී තිබේ.
Read Moreකම්කරු පක්ෂ නායක ස්ටාමර් දිනපතා කොවිඩ්-19 ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන නමුත් ඔහු ධනාත්මක බව පරීක්‍ෂා කළ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
Read Moreභූමිකම්පා නිසා දූපත් වැසියන්ගේ කනස්සල්ල වැඩිවී ඇති අතර, 26දා සිදුවූ භූමිකම්පාව වයඹදිග අප්‍රිකාවට ඔබ්බෙන් වූ කැනරි දූපත්වලටද දැනී ඇති බව කියයි.
Read More’’නොවැම්බර් මස අවසානයට පෙර සාකච්ඡා ආරම්භ කිරීමට අපි එකඟ වූවා. නිශ්චිත දිනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇති’’ ටෙහෙරානයේ ප්‍රධාන සාකච්ඡාකරු ලෙසද කටයුතු කරන අලි බගෙරි සඳහන් කළේය.
Read Moreමෙම කණ්ඩායම ප්‍රධාන ප්‍රංශ විරෝධී විරෝධතා පිටුපස සිට ඇති අතර, එය මේ වසර මුලදී තානාපති කාර්යාලය සියලු ප්‍රංශ පුරවැසියන්ට රට හැර යන ලෙස අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 244,445,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී සහ කටාර් නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.
Read Moreබීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා සඳහා පදක්කම් එළිදැක්වීමද සිදුව ඇත.
Read Moreජර්මානු චාන්සලර්වරිය, එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර්ගෙන් නිල වශයෙන් සේවයෙන් ඉවත්වීමේ සහතිකය ලබා ගත්තාය.
Read Moreඑලැඹෙන නොවැම්බර් 8 සිට බලපැවැත්වෙන පරිදි චීනය, ඉන්දියාව සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන්ට වූ දැඩි සංචාරක සීමාවන් ඉවත් කළ බව ධවල මන්දිරය පවසයි.
Read Moreමෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 11දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 244,034,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී දෝහා කටාර් අගනුවරදී තලේබාන් අන්තර්වාර රජයේ වැඩබලන නියෝජ්‍ය අගමැති මුල්ලා අබ්දුල් ගානි බරදාර් හමුවී තිබේ.
Read Moreමෙතෙක් සොයාගෙන ඇති සෑම බාහිර ග්‍රහලෝකයක්ම දැකගත හැකිවී තිබුණේ අපේ මන්දාකිණියෙනි. එනම් ඒවා සියල්ලම පාහේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000කට වඩා අඩු දුරකින් පිහිටා ඇත.
Read Moreදකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ප්‍රකාශ කළේ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇති බැවින් ලබන මාසයේ සිට කොවිඩ්-19 වසංගතයෙන් පසු තම රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.
Read Moreකොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ලොව විශාලතම නගර කිහිපයක් මාස ගණනාවක් තිස්සේ වසා දමා තිබියදීත් ගෝලීය හරිතාගාර වායු මට්ටම් පසුගිය වසරේ වාර්තාගත ඉහළම මට්ටමට ළඟාවී තිබේ.
Read Moreඋතුරු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියක අලුයම යාඥාවක් අතරතුර තුවක්කුකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 243,644,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියාවද මීට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය ’’හිතකාමී’’ නොවන රටවල් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
Read Moreලොව පුරා කොවිඩ්-19 එන්නත සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා ඩොලර් බිලියන 8ක් එකතු කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් G20 රටවලින් ඉල්ලා සිටියේය.
Read Moreඋගන්ඩාවේ කම්පාලා අගනුවරට ආසන්නයේ පිහිටි අවන්හලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය භාරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreබටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවල නව නිවාස ඒකක 1,355ක් ඉදිකිරීමට ටෙන්ඩර් නිකුත් කිරීම සම්බන්ධයෙන් පලස්තීනය විසින් ඊශ්‍රායලය හෙළා දැක තිබේ.
Read Moreකොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා චීනය පිලිපීනයට තවත් සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් කාණ්ඩයක් පරිත්‍යාග කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 243,333,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 79%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බ්‍රිතාන්‍ය යළිත් ලොක්ඩවුන් තත්ත්වයට පත්වීමේ අවදානමක.
Read More