ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මෙම සිද්ධිය හා ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව තවමත් බැහැර කළ නොහැකි බව පොලිසිය පවසයි.
කොවිඩ්-19 වසංගතයද සීත සෘතුවේදී යළි හිස එස්වීමේ අවදානමක් පැවතීම නිසා, මේ වසරේදීත් ලන්ඩයේ සුපුරුදු ගිනිකෙළි සංදර්ශනය නොපැවැත්වෙන බව නගරාධිපතිවරයා පවසයි.
Read Moreමේ වනවිටත් ගිනි කන්දෙන් පිටවන ලාවා සහ අළු එහි නිවාස හා වගාවන් විනාශ කර ඇති අතර, ඒ ආශ්‍රිත ජනතාව මේ වනවිටත් තාවකාලික ස්ථානවල රඳවා සිටියි.
Read Moreජපානය සිය පුරවැසියන් සඳහා වන කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව හෙවත්, බූස්ටර් මාත්‍රාව ලබාදීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 238,673,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදෙසැම්බර් මාසයේදී දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට නියමිත සෘජු ප්‍රවාහන මාර්ගය නගර දෙක අතර ගමන් කාලය දිනකට වඩා අඩු කරනු ඇති බව අපේක්‍ෂා කරයි.
Read Moreඑන්න්තකරණය 80%කට ළඟාවූ විට සිල්ලර වෙළඳසැල්, මත්පැන්හල් සහ ව්‍යායාම ශාලා සඳහා පැමිණෙන සේවාදායකයන් වැඩි කරගැනීමට අවස්ථාව සැලසෙයි.
Read Moreලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනය මේ වසරේදී 8%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඇමෙරිකාව සඳහා ජූලි මාසයේ සිදුකළ 7%ක වර්ධනය 6%ක් දක්වා පහළ යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreදකුණු ඉතාලියේ සොරෙන්ටෝ හි පැවති හමුවකින් පසු සම්මත කරගත් ඔවුන්ගේ අවසන් ප්‍රකාශය බහුපාර්ශ්විකවාදය නැවත පැමිණීමේ සලකුණක් බව ඉතාලි විදේශ ඇමති ලුයිගි ඩි මායෝ පැවසීය.
Read Moreඔහුගේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ තවදුරටත් ඉදිරියට යමින් මත විමසුම් පර්යේෂිකාවක අත්අඩංගුවට ගැනීම මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 238,257,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
Read More’’සීතල කාලගුණය, මිනිසුන් ගෘහස්ථව දේවල් කිරීම, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔවුන් කෙතරම් හොඳින් ඉදිරියට යනවාද යන්න වැනි බොහෝ සාධක මත ඇමෙරිකාවේ ඉදිරි තත්ත්වය රඳා පවතිනු ඇති’’ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි පැවසීය.
Read More’’අපි යුද්ධය ගැන කිසිවෙකු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා යුද්ධ වළක්වාලීම වැඩි කිරීම අපේ ප්‍රතිපත්තියයි’’ කිම් ජොන්ග්-උන් කියයි.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දුරකථන සංවාදයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreබ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 10ක් අඩු අවදානම් රටවල් ලෙස තායිලන්තය සලකා ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 237,850,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දියාව තවමත් සාධාරණ හා යථාර්ථවාදී නොවන ඉල්ලීම් අවධාරණය කළ බවත්, එමඟින් සාකච්ඡා වඩාත් දුෂ්කර වූ බවත් චීන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
Read Moreනිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ඩොමිනික් පෙරොටෙට් ප්‍රාන්ත අගනුවර සිඩ්නි හිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමා මෙය නිදහස් දිනයක් සේ දකින බවයි.
Read Moreහෙම්රින් ප්‍රදේශයේ මැතිවරණ මධ්‍යස්ථානයකදී නාඳුනන ප්‍රහාරකයින් ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
Read Moreමෙම ගුවන් යානය මැන්සලින්ස්ක් නගරයේ පිහිටි ගුවන් යානා සමාජයකට අයත් වූවක් බව කියයි. පැරෂුට්කරුවන් පුහුණුව සඳහා එම යානය භාවිතා කරන අතර, එවැනි පුහුණු සැසියකදී මෙම අනතුර සිදුව ඇත.
Read Moreකිම් මේ බව කියා සිටියේ කොරියානු කම්කරු පක්ෂය පිහිටුවා 76 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 237,515,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලෝකයේ දෙවැනි විශාලතම ගල් අඟුරු පරිභෝජනය කරන ඉන්දියාවේ ඇති වී තිබෙන සැපයුම් හිඟය ගෝලීය සැපයුම් දාමයන්ටද දැඩි ලෙස හානි පමුණුවනු ඇති බවද කියයි.
Read Moreඉතා තියුණු මැතිවරණයේදී එරට ප්‍රකෝටිපති අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලය පිළිබඳ ග්‍රහණය අහිමි වී ඇත.
Read Moreකර්මාන්ත ප්‍රධානීන් සිකුරාදා ව්‍යාපාර ඇමති ක්වාසි ක්වාර්ටෙන්ග් සමග සාකච්ඡා කළ නමුත් විසඳුමක් නොමැතිව සාකච්ඡා අවසන් වූ බව කියයි.
Read Moreකර්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි අතර අඟහරුවාදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබුණි.
Read Moreපිලිපීන ජනාධිපතිවරයා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම් බවට පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග, තමාගේ දියණිය එරට ඉහළ පුටුව වෙත පැමිණෙන බවටද ඉඟියක් කළේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ කොව්ඩ්-19 මර්දන එන්නත් හතක් ඇති අතර, ඒවා නම් ෆයිසර්-බයෝඑන්ටෙක්, මොඩෙර්නා, ඔක්ස්ෆර්-ඇස්ට්‍රාසෙනෙකා, කොවිෂීල්ඩ්, සීනොෆාම්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (ජැන්සෙන්) සහ සීනොවැක් (කොරෝනාවැක්) යන එන්නත්ය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 237,224,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More