නේටෝව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් මධ්‍යයේ රුසියානු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආමාත්‍යවරයාගේ මෙම අදහස් පළ විය.
කොලොම්බියාවේ වඩාත්ම අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නොහොත් ’’ඔටෝනියෙල්’’ එරට සන්නද්ධ හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් බව රජය ප්‍රකාශ කළේය.
Read Moreඋගන්ඩාවේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාල එරට වැසියන්ට ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර දින කිහිපයකට පසු මෙම පිපිරීම සිදුව තිබේ.
Read Moreඉක්වදෝරයේ දකුණුදිග නගරයක් වන ග්වායාකුවිල් හි පිහිටි බන්ධනාගාරයක් තුළින් සිරකරුවන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට බලධාරීන්ට හැකිවී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,950,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසිය නිල කාලය අවසන් කරමින් සිටින චීනයේ නේපාල තානාපති මහේන්ද්‍ර බහදූර් පාණ්ඩේ හමුවීමේදී චීන විදේශ ඇමති වැන්ග් යී අවධාරණය කරයි.
Read Moreලොව පුරා මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙද්දී, නව උපායමාර්ගය යටතේ සීමාවන් ලිහිල් කළ පසු සිංගප්පූරුවේ තත්ත්වය නරක අතට හැරීමට වැඩි කාලයක් ගත නොවීය.
Read Moreඑක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ලෝකය අනතුරට ලක්වීම වළක්වා ගැනීමට නියමිත වේලාව පැමිණෙනු ඇතැයි තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවය.
Read Moreසිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරුනු බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
Read Moreඑක්සත් ජනපද ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකදී සමූහයා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22නෙකු ජීවිතයක්ෂයට පත්වූහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,460,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’නේටෝ රටවල් මෙන්, අපි කිසිදු සංවෘත මිලිටරි සන්ධානයක් ඇති කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.’’ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධරණය කරයි.
Read Moreඑක්සත් ජනපදය, දකුණු කොරියාව සහ එක්සත් ජාතීන් සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු කොරියාව චෝදනා කරයි.
Read Moreඑක්සත් ජනපදයේ සහ කැනේඩියානු මිෂනාරිවරු 17දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සහ ඔවුන්ගේ දරුවන් පැහරගෙන ගොස් ඇත.
Read Moreමාස දෙකකට වැඩි කාලයක් අගුලු දමා ඇති ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන ජනතාව තමන්ට නිදහස සඳහා මාවතක් ලබාදෙන ලෙස අගමැති ජසින්ඩා ආඩර්න් පීඩනයට ලක්කර ඇත.
Read Moreටොරොන්ටෝ පොලීසියේ සාමාජිකයින් නොවැම්බර් 30 වැනි දින වනවිට කොවිඩ් -19ට එරෙහිව පූර්ණ එන්නත ලබාදුන් බවට සාක්ෂි ලබාදිය යුතුලු.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,000,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම වසරේ මුල් කාර්තු තුන තුළදී චීන ආර්ථිකය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වූ අතර, ප්‍රධාන දර්ශක සාධාරණ පරාසයක පැවතුන බව නිල දත්ත පෙන්නුම් කරයි.
Read More’’ඇත්තෙන්ම අපට සිත්ගන්නාසුලු දිනයක් වන්නේ සීනොවැක් මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසයි. මේ නිසා විශාල ජනගහනයකට එන්නත් ලබාදීම අවස්ථාව හිමිවන අතර, එමගින් අපේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම විවෘත කළ හැකි වෙනවා’’ උගන්ඩා ඇමතිනිය පැවසීය.
Read Moreදුප්පත් රටවලට අවශ්‍ය එන්නත් නොලැබෙන හෙයින්, කොවිඩ්-19 වසංගතය අමතර වසරක කාලයක් පවතී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreරුසියානු ප්‍රහාරක කණ්ඩායම් විසින් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සුපර්සොනික් බී-1 බී බෝම්බ හෙළන යානා දෙකක් සහ කේසී -135 ඉන්ධන පිරවුම් ගුවන් යානා දෙකක් මෙසේ හඳුනාගෙන ඇත.
Read Moreවසර ගණනාවකට පසුව එරට සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 241,549,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබීජිං 2022 ශීත සෘතු ක්‍රීඩා උළෙල සඳහා වූ ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ ඇතන්ස්හි සිට චීන අගනුවර වෙත ළඟාවී තිබේ.
Read Moreමෙම පහසුකම අවසන් වූ පසු යුරෝපීය වෙළෙඳපොළ වෙත සීනොෆාම් එන්නත් නිපදවීම අරඹයි.
Read Moreමෙම පිරිස හයිටි රාජ්‍ය තුළ ආගම ප්‍රචාරයේ නිරතව සිටි පිරිසක් වන අතර, ඔවුන් බේරාගැනීම සඳහා ඇමෙරිකාව යුහුසුළුව කටයුතු කරන බව සඳහන් වේ.
Read Moreසාමාන්‍ය සංචාරයකට පෙර සිදුකරන ක්‍රියාමාර්ගයක කොටසක් ලෙස පරීක්‍ෂණයක් කිරීමෙන් පසු ලේකම් මයෝර්කාස් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Read Moreමේ වසරේ මේ දක්වා උතුරු කොරියාව විසින් සිදුකළ ප්‍රධානතම මිසයිල අත්හදා බැලීම අතර අටවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 241,113,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනිරීක්‍ෂකයින් පවසන පරිදි මේ වනවිට කොරියානු අර්ධද්වීපයේ ආයුධ තරගයක් බවට පත්ව තිබේ.
Read More