චීනය සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ එකමුතුව කලාපීය හා ලෝක සාමය, ස්ථාවරභාවය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා වැදගත් දායකත්වයක් ලබාදී තිබේ.
සෞදි ජාතිකයින් හය දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙකු සහ සුඩාන ජාතිකයෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.
Read Moreමෙම ප්‍රහාරයෙන් මුස්ලිම් පල්ලිය තුළ සිට පුද්ගලයන් 46දෙනෙකු මියගොස් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
Read Moreඉන්දියාවේ විදුලියෙන් 70%ක් පමණ සපයන ඉන්දියාවේ ගල් අඟුරු බලාගාර 135න් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට දින තුනකට අඩු ඉන්ධන ප්‍රමාණයක් තිබෙන බව දත්ත පෙන්වා දෙයි.
Read Moreරජයේ දූෂණ හා පාලන අසමත්වීම් පිළිබඳ කෝපය නිසා ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ සේ අඩුවිය හැකි බවටද පුරෝකථනයන් පවතී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 236,730,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව, ගෝලීය වශයෙන් දැන් එන්නත් බිලියන 6.4කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ කොවිඩ්-19ට එරෙහිව පූර්ණ එන්නත් මාත්‍රා ලබා දී ඇත.
Read Moreනව කොරෝනා වෛරසයේ ඩෙල්ටා (77.47%) ප්‍රභේදයට අමතරව, නව ප්‍රභේද වන ඇල්ෆා (92.93%), ගැමා (100%) සහ කප්පා (90.0%) ට එරෙහිව එන්නත වඩාත් ඵලදායී වන බවත් ප්‍රතිඵල පෙන්වා දී තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතයෙන් දැඩි පීඩාවකට පත් ඉන්දියාව විදේශිකයින් සඳහා නැවුම් සංචාරක වීසා ලබාදීම ආරම්භ කරන පවසයි.
Read Moreළමයින් සඳහා සිය කොවිඩ්-19 එන්නත ලබාදෙන ලෙස ෆයිසර්, බයෝඑන්ටෙක් එක්සත් ජනපද නියාමකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreකොරෝනා වසංගතයෙන් දරුණුතම පීඩාවට පත් රට ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,158,348ක් ලෙසත්, ආසාදිත මරණ සංඛ්‍යාව 710,173ක් ලෙසත් දැක්වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 236,467,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම නිර්දේශය පදනම් වී ඇත්තේ ඝානා, කෙන්යාව සහ මලාවි හි පැවැත්වෙන නියමු වැඩසටහනක ප්‍රතිඵල මත 2019 සිට ළමයින් 800,000කට වැඩි සංඛ්‍යාවක් එන්නත් කිරීමෙන් පසුවය.
Read Moreතෙල් කාන්දුවක් සිදුවිය හැකි යැයි පළමු ඇමතුම ලබා දී පැය 10ක් යන තුරුත් එය පරීක්‍ෂා කිරීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීමෙන් පරිසරය විනාශය වැඩිවී ඇති බවට චෝදනා නැගෙයි.
Read Moreජනාධිපති ඇල්ෆා කොන්ඩේට එරෙහි සැප්තැම්බර් 5දා දියත් කළ කුමන්ත්‍රණයේ නායකත්වය දැරූ කර්නල් මාමාදි ඩම්බෝයා පසුගිය සිකුරාදා එරට අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreයුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසන පරිදි භූමිකම්පාව රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබලත්වයකින් යුක්ත වී තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගිනිඅවි භාවිතයෙන් සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වරින් වර වාර්තා වන අතර, විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සිදුවන ඛේදවාචක සමග නව නීති ගැන කතා වුවත්, පසුව යළිත් ඒවා ක්‍රියාත්මක නොවන පරිසරයක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 235,794,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඔක්තෝබර් අවසානයේදී ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන වැඩිහිටි ජනගහනයෙන් 70%කට පූර්ණ එන්නත ලබා දීමෙන් පසු දැඩි සීමා ලිහිල් කිරීමට වික්ටෝරියානු බලධාරීන් සැලසුම් කරයි.
Read More2019 සැප්තැම්බර් 12 දින සිට එක් රෝගියෙකු තුළ වෛරසයෙන් රයිබොනියුක්ලික් අම්ලය හමුවූ බව සියෙනා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයා කියයි.
Read Moreරුමේනියාවේ ප්‍රධාන විපක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ආරම්භ කරන ලද විශ්වාසභංගයට පාර්ලිමේන්තුවේ සියලු විරුද්ධ පක්ෂවල සහයෝගය ලැබීමෙන් ආණ්ඩුව බිඳ වැටී තිබේ.
Read Moreමෙම සියලු බූස්ටර් මාත්‍රාවන් ඔවුන්ගේ දෙවැනි මාත්‍රාවෙන් අවම වශයෙන් දින 28කට පසුව සිදුවිය යුතු බව යුරෝපීය ඖෂධ නියෝජිතායතනය පවසයි.
Read Moreගැටුම්වලින් හවුති කැරලිකරුවන් 74 දෙනෙකු සහ යේමනයේ හමුදා සෙබළුන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රජයේ හමුදා ආරංචි මාර්ග පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 235,382,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතායිවානය චීනයට අයත් බවත් වගකීම් විරහිතව ප්‍රකාශ කිරීමට එක්සත් ජනපදයට හැකියාවක් නැති බවත් චීනය අවධාරණය කරයි.
Read Moreජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව නායක කිෂිඩා අද (04දා) පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී එරට 100 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් තේරී පත් විය.
Read Moreලෝක වෙළඳ සංවිධානය (WTO) එහි 2021 සහ 2022 යන වෙළඳ අනාවැකි සංශෝධනය කරමින් ප්‍රකාශ කරයි.
Read Moreබලධාරීන් අනතුරු අඟවන්නේ ඉදිරි දින කිහිපය තුළ තෙල් සෙසු වෙරළ තීරයන් වෙත තෙල් තට්ටු සේදී ගොස් අසල්වැසි ප්‍රජාවන්ට බලපානු ඇති බවයි.
Read Moreපෙට්‍රල් පොම්ප සම්බන්ධයෙන් ජනතාව විදිවල පහරදී ගන්නා ආකාරයද දැකිය හැකි විය. ඇතැම් අය පැරණි ජල බෝතල්වල සහ ප්ලාස්ටික් බෑග්වල පවා ඉන්ධන ගබඩා කළහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 234,897,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More