අපේ කාලයේ ප්‍රධාන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සෙවීමේදී සහ ලොව පුරා පුළුල් සම්මුතියක් ගොඩනැගීමේදී මාධ්‍ය වැදගත් සමාජ වගකීම් දරන බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
බුර්කිනා ෆාසෝ හි උතුරු නගරයේ ෆවුබ් හි හමුදා කඳවුර ඉලක්ක කරගත් මෙම ප්‍රහාරයෙන් මරණ රැසක් වාර්තා වෙයි.
Read Moreබෙල්ජියමේ බාර් සහ අවන්හල් තුළ වාඩි වීමට නම්, දැන් COVID Safe Ticket ලෙස හැඳින්වෙන විශේෂ ජංගම දුරකථන යෙදුමක් සමග එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.
Read More1979 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් ඩූ-හ්වාන්, ඊළඟ වසරේ ජනාධිපති වී 1988 දක්වා බලයේ රැඳී සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 257,520,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreස්පුට්නික් වී එන්නතෙහි පළමු එන්නත් මාත්‍රාව පසුගිය මාර්තු 23 වැනි දින සහ දෙවැනි එන්නත් මාත්‍රාව අප්‍රේල් 14 වැනි දින පූටින්ට විදගනු ලැබීය.
Read Moreලොව විශාලතම මෝටර් රථ වෙළඳපොල වන චීනයේ මෙම වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව මිලියන 300කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරයි.
Read Moreමේ වනවිටත් එන්නත්කරණය සිදුකෙරෙන බැවින් එන්නත් ලබානොගත් ජනතාවට වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඉරිදා නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යය නව කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් ඉක්මවා ලියාපදිංචි කර ඇති අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9,845,492 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපොලීසිය මෝටර් රථය වෙත වෙඩි තැබීමක්ද සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 257,156,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ ඔක්තෝබර් මැද භාගයේ ආරම්භ වූ කොවිඩ්-19 ආසාදන රැල්ල එහි අවසන් අදියරට පැමිණ, මේ වනවිට අවදානම අවසන් වීමට ආසන්න බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
Read Moreසිකුරාදා බස් රථයක් ගසාගෙන යාමෙන් මගීන් 10 දෙනෙකු මියගිය අතර, අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සෙනසුරාදා අඛණ්ඩව ක්‍රියාත්මක විය.
Read Moreකැනඩාව සීනොෆාම්, සීනොවැක්, කොවැක්සින් කොවිඩ්-19 මර්දන එන්නත් සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් සංචාරකයන්ට රටට ඇතුළු වීමට ඉඩ සලසන බව කියයි.
Read Moreසෙනසුරාදා, කාර්යබහුල ස්තුති දීමේ නිවාඩු සමය තුළ සංචාරකයින් බියට පත්කළ මෙම සිදුවීමෙන් පසු ගුවන් ගමන් නතර කිරීමටද සිදුවිය.
Read Moreබොහෝ විරෝධතාකරුවෝ ඔස්ට්‍රියානු ධජ ඔසවමින් ’’එන්නත් එපා’’, ’’ඇති ඇති’’ හෝ ’’ෆැසිස්ට් ආඥාදායකත්වය පරාජය කරමු’’ වැනි සටන් පාඨ සහිත පුවරු රැගෙන ගියහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 256,620,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දියාව තුළ ගොවීන් සිය ජීවනෝපායට නීති බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලට පත්ව වසරක් පුරා වීදි බසිමින් පැවැත්වූ විරෝධතාවලට එකඟ වන බව පවසමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම තීරණයට එයි.
Read Moreඅගුලු දැමීම යන්නෙන් අදහස් කරන්නේ රැකියාවට යාම, අත්‍යවශ්‍ය දේ සඳහා සාප්පු යාම සහ ව්‍යායාම කිරීම වැනි අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් හැරුණු විට මිනිසුන්ට තවදුරටත් තම නිවෙස්වලින් පිටවීමට අවසර නොදීමයි.
Read Moreවිරෝධතාකරුවන් විසින් ගිනිකෙළි දල්වමින් පොලිස් වෑන් රථවලටද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිස් රථයකටද ගිනි තබා ඇත. සමහර විරෝධතාකරුවන් ’’නිදහස ලබාදෙන්න’’ වැනි සටන් පාඨ කියමින් ගමන් කර තිබේ.
Read Moreසැන්සිබාර් යනු ඉන්දියන් සාගරයේ පිහිටි ටැන්සානියාවේ අර්ධ ස්වයං පාලන දූපත් සමූහයකි. සංචාරක ව්‍යාපාරය සැන්සිබාර්හි විශාලතම ආර්ථික අංශය වන අතර දේශීය සමාජ ආර්ථික ස්ථාවරත්වය සඳහා එය අත්‍යවශ්‍ය වේ.
Read Moreෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ් මර්දන එන්නත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් එරට සියලුම වැඩිහිටියන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදීමට අවසර ලබාදී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 256,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’BRII-196/BRII-198 ඖෂධ චීනයේ රෝගීන් 700කට වැඩි පිරිසකගේ සායනික ප්‍රතිකාර සඳහා භාවිත කර ඇති අතර, නිවසේදී සහ විදේශයන්හි සායනික අත්හදා බැලීම් දත්ත පෙන්වා දෙන්නේ එම ඖෂධ මගින් දරුණු රෝග ලක්ෂණ සහ මරණ අනුපාතය 78%කින් අඩු කළ හැකි බවයි’’ මහාචාර්යවරයා පැවසීය.
Read Moreවඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම, මහජන ක්‍රියාකාරකම්වල වැඩිවීම, සේවා ස්ථානයට නැවත පැමිණීම සහ දෙවැනි මාත්‍රාවෙන් එකෙන් මාස හයකට පසු නිර්දේශ කරනු ලබන බූස්ටර එන්නත් ලබාදීම මන්දගාමී වීම මෙසේ ආසාදන වැඩිවීම සඳහා හේතු වී ඇති බව කියයි.
Read Moreඉන්දියානු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිත කරන්නන් සඳහා App වෙළෙඳසැල් 80ක් පුරා ණයදෙන යෙදුම් 1,100ක් තිබී ඇති අතර, ඉන් යෙදුම් 600කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ණය යෙදුම් බව කියයි.
Read Moreයුක්රේනයේ නාවික හමුදාව නංවාලීම සඳහා බ්‍රිතාන්‍ය ගිවිසුමක් ගැන ආන්දෝලනයෙන් පසුව, එලැඹෙන දෙසැම්බර් වන විට ක්‍රිමියාවට නව පැරෂුට් රෙජිමේන්තුවක් යොදවන බව රුසියාව තහවුරු කරයි.
Read Moreපැපුවා නිව්ගිනියාවේ කොකෝපෝ සිට කිලෝමීටර 189ක් දුරින් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 255,000,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා රැගෙන ගිය ගගනගාමීන් තිදෙනා මේ වනවිට මාසය කාලයක් කක්ෂයේ රැඳී සිට ඇත.
Read More