වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
’’අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පන්නනවා. ජනවාරි 30 වැනිදා මගේ සහෝදර රාජ්‍ය තාන්ත්‍රිකයින් 27දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසක් අප හැර යනවා’’ එක්සත් ජනපද රුසියානු තානාපතිවරයා පවසයි.
Read Moreදකුණු අප්‍රිකාවේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට හැකිවූ බව කියයි.
Read Moreඑක්සත් රාජධානිය ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් අනාවරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 260,642,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවසරකට වැඩි කාලයක් පුරා, චීනය සහ රුසියාව නිර්මාණාත්මක ආකාරයෙන් විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනවලට අදාළ සහයෝගීතා සහ හුවමාරු ක්‍රියාකාරකම් 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ජනපති ෂී ජින්පිං පවසයි.
Read Moreචීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් වැඩි දියුණු කරන ලද මෙම චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත සහ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සැපයීමට සමත් වේ.
Read Moreමෙම නිවේදනයට අනුව 2022 ජනවාරි 15 වැනි දින දක්වා අවම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමටත්, නිවසේ සිට රාජකාරී කිරීම ධෛර්යමත් කිරීමත්, අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් සීමා කිරීමටත් නියෝග කර තිබේ.
Read Moreමධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මගී බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වී නිවසක් මතට කඩා වැදීමෙන් අනතුර සිදුවෙයි.
Read Moreදකුණු අප්‍රිකාවෙන් හඳුනා ගනු ලැබූ ඉතා ශීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය නිසා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) සිය පළමු අමාත්‍ය රැස්වීම කල් දැමීමට තීරණය කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 259,944,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකිලෝමීටර් 1,013ක දුම්රිය මාර්ගය, 2021 දෙසැම්බර් මාසයේදී දුම්රිය ධාවනය අරඹමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
Read More’’ඉතියෝපියාව සම්බන්ධයෙන් ලැජ්ජාසහගත ව්‍යාජ ප්‍රවෘත්ති සහ අපකීර්තිය බෙදා හැරීමෙන් එක්සත් ජනපද රජය වැළකිය යුතුයි’’ බව ප්‍රාන්ත අමාත්‍ය කෙබෙඩේ ඩෙසීසා පැවසීය.
Read Moreගෙවුණු දිනයේ දෛනික සංධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 47,240කි. මේ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,021,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅනතුරට පත් පතල් කම්කරුවන් මුදා ගැනීම සඳහා යවන ලද පිරිසේ 06 දෙනෙකුද මියගිය අය අතර සිටින බව සඳහන් වෙයි.
Read Moreචෙක් ජනාධිපති මිලෝස් සේමන් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 259,380,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක් තීරයක් සහ මාවතක් විසින් මේ වනවිට රටවල් 172ක් හරහා සම්බන්ධ කරන මාර්ග, දුම්රිය මාර්ග සහ වරායන් වැනි ව්‍යාපෘති සඳහා සහාය ලබා දී තිබේ.
Read Moreසමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩනයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වී ටික වේලාවකට පසු යළිත් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඑලැඹෙන දෙසැම්බර් මාසයේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි තරග කිරීමට සූදානමින් සිටියේය.
Read More’’ග්‍රීන් පාස්’’ යනු පුද්ගලයෙකුට අවම වශයෙන් එන්නත එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇති බව, ආසාදනයෙන් සුවය ලබා ඇති බව හෝ පසුගිය පැය 48 තුළ ඍණාත්මක බව පරීක්‍ෂා කර ඇති බවට සනාථ කරන සහතිකයකි.
Read Moreඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ ප්‍රකාශක නිල ඉරාක ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ විදේශ හමුදා පැමිණීම අවසන් කිරීම සැලැස්මට අනුව සිදුවන බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 258,696,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපද ග්ලෝබල් තන්ඩර් හමුදා අභ්‍යාසය අතරතුර, ඇමෙරිකානු උපායමාර්ගික බෝම්බ හෙලන යානා 10ක් බටහිර හා නැගෙනහිර දෙසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි දියත් කිරීමට පෙරහුරු කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරයි.
Read Moreමෙම ඛේදවාචකයෙන් කුඩා දරුවෙකුගේ මරණයක් වාර්තා වීමත් සමග මෙසේ මරණ සංඛ්‍යාව මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු බව කියයි.
Read Moreපිපිරීම් සිදුවන අවස්ථාවේ සේවකයින් 40 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
Read Moreතුන්වැනි ආසාදන රැල්ලට එරෙහි සටන මධ්‍යයේ, ඔක්තෝබර් අග සිට ඉහළම දෛනික කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාවද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූයේ, මරණ 21ක් ලෙසිනි.
Read MoreCDC සිය සංචාරක අනතුරු ඇඟවීම ’’හතරවැනි මට්ටම, ඉතා ඉහළ’’ දක්වා ඉහළ නැංවූ අතර, ඇමෙරිකානුවන්ට මේ කිසිම රටකට සංචාරය කිරීමෙන් වළකින ලෙස නිර්දේශ කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 258,249,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනය සිය නව Gaofen-3 02 දුරස්ථ සංවේදක චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් මතින් දියත් කර තිබේ.
Read More