saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6906 hours ago

LATEST

UN ගොඩනැගිල්ල පිටතදී ආයුධ අතැති අයෙකු අල්ලයි

calendar_today 2021 දෙසැ 02 - 22:00 remove_red_eye - 313  

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පැය දෙකහමාරක් පැවති ගැටුමකින් පසු ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.

සංචාරක තහනම් සහ සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් වසංගතයට සූදානම් වීම සඳහා කාලය ලබාගැනීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පවසයි.

Read More

මූලික අධ්‍යයනයකින් පෙනී යන්නේ ඩෙල්ටා හෝ බීටා වෛරස ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාදනය වීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බවයි.

Read More

විදේශ සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති සිඩ්නි නුවර වාසය කරන සිසුවෙකු කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔස්ට්‍රේලියාව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 263,389,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ගෝලීය වසංගතයකින් සහ මෙම අසාධාරණ හා දුරාචාර තත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගය ගෝලීය එන්නත් ව්‍යාපාරයක් පමණක්’’ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.

Read More

2024 දී බලාත්මක වන වසංගත සූදානම සහ ප්‍රතිචාරය පිළිබඳ නව ගිවිසුමකට තුඩු දිය යුතු ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් විසින් දියත් කරන ලදී.

Read More

මැදපෙරදිග කලාපය වෙතද මේ වනවිට නව වෛරස ප්‍රභේදය ගමන් කරමින් පවතින බව හැඟවෙන අතර, රටවල් තම සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි දැඩි කරමින් සිටියි.

Read More

ජර්මනියේ මියුනිච් නුවර දුම්රිය ක්‍රියාකරු ඩොයිෂ් බාන් පවසන පරිදි පිපිරීම හේතුවෙන් දුම්රිය ස්ථානයට සහ ඉන් පිටතට දුම්රිය ගමන් කිරීම අත්හිටුවා ඇත.

Read More

මේ වනවිට රටවල් හා කලාප 19කට අධික සංඛ්‍යාවක මෙම කොරෝනා වෛරසයේ මෙම නවතම ප්‍රභේදය පැතිර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 262,687,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ඔමික්‍රෝන් සම්ප්‍රේෂණයේ ඇති බලපෑම, රෝගයේ බරපතලකම සහ පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත්වල ඵලදායීතාව පිළිබඳව අපට තවමත් පිළිතුරුවලට වඩා ප්‍රශ්න පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහිව තම ජාතිය වෙත වේගවත් සහ කාර්යක්ෂම එන්නත්කරණ ක්‍රියාවලියක් සිදුකළ රාජ්‍යක් ලෙසද චීනය පැසසුම් ලබයි.

Read More

ආසියාවේ මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව හොංකොං හි ක්ෂුද්‍ර ජීවි විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

නව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන අතරතුර, G7 රාජ්‍යයන්ද ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

Read More

රෝග නිවාරණ සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ සභාපති ඇන්ඩ්‍රියා අම්මොන් අතථ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ යුරෝපා සංගමයේ බලධාරීන් තවත් සැකසහිත ආසාදන සිද්ධීන් 6ක් විශ්ලේෂණය කරමින් සිටින බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 262,500,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’කොවිඩ්-19 පැතිරීම මඳක් අඩු කිරීම සඳහා සංචාරක සීමාවන් භූමිකාවක් ඉටු කළ හැකි නමුත් ජීවිත සහ ජීවනෝපායන් මත විශාල බරක් පටවනු ඇති’’ යැයි WHO හි අප්‍රිකාවේ කලාපීය අධ්‍යක්ෂිකාව කියයි.

Read More

අලුතින් සොයාගත් කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් යනු මිනිසුන්ට එන්නත් විද ගැනීමට බලකෙරෙන පැහැදිලි ඇමතුමක් බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග නිලධාරියා අවධාරණය කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වලට ව්‍යාප්ත වනවිට එරට ජනාධිපතිවරයා සිව්වැනි ආසාදන රැල්ල ගැන අනතුරු අඟවයි.

Read More

ලන්ඩනයෙන් අනාවරණය වූ නවතම ආසාදන සිද්ධීන් එකිනෙකට සම්බන්ධ නොවූ අතර, ඒවා කලින් තහවුරු වූ සිද්ධීන් සමග සම්බන්ධ වී නොමැති වීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

’’එන්නතට ස්තූතියි, මට මෘදු රෝග ලක්ෂණ පමණයි තියෙන්නෙ. ඒ නිසා මම නිවසේ සිට වැඩ කරනවා’’ සෞඛ්‍ය අමාත්‍ය වොජ්ටෙක් වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 261,500,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නව ප්‍රභේදය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු නමුත් මේ මොහොතේ විශාල පියවරක් නොගන්නා බව චීනයේ ඉහළ පෙළේ වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පවසයි.

Read More

දකුණු අප්‍රිකාව තුළ තහවුරු වූ ආසාදිතයන් ගණන 100කට වඩා අඩු ප්‍රමාණයක් බව බටහිර කේප් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී සාදික් කරීම් සඳහන් කළේය.

Read More

කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් එක්සත් ජනපදයේද තිබේ නම් තමා පුදුම නොවන බව එක්සත් ජනපදයේ, රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

නව යුගයේදී කුසලතා වර්ධනය තුළින් හමුදාව ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කර තිබේ.

Read More

රනරිද් කුමරු සම්භාවනීය පුරවැසියෙකු බවත්, ඔහු සිය ජාතියට, ආගමට, රජුට දේශප්‍රේමී රාජකීය පවුලේ සාමාජිකයෙකු ලෙසත් හුන් සෙන් විසින් හඳුන්වා දෙන ලදී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 261,026,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය විසින් සංවර්ධනය කරන ලද Wing Loong-10 මිනිසුන් රහිත ගුවන් යානය (UAV) සමුද්‍ර කාලගුණ නිරීක්ෂණ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සහ අත්හදා බැලීම් පරීක්ෂණ මෙහෙයුමක් සම්පූර්ණ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.