saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 6973 hours ago

LATEST

ඇෆ්ගන් වත්කම් නිදහස් කරනු - ඇමෙරිකාවට කෙරෙන ඉල්ලීම

calendar_today 2021 නොවැ 17 - 22:00 remove_red_eye - 151  

අගෝස්තු මස මැදදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසුව සහ සැප්තැම්බර් 7දා භාරකාර ආණ්ඩුව ප්‍රකාශයට පත් කෙරිණි.

එක්සත් රාජධානියේ උද්ධමනය පසුගිය මාසයේදී ගෙවුණු දස වසරක ඉහළම මට්ටමට නැග ඇති අතර, ගෘහස්ථ බලශක්ති මිල ඉහළ යාමත් සමග, එංගලන්ත බැංකුව (BoE) ලබන මාසයේදී පොලී අනුපාතයද ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

Read More

ලොව වේගවත්ම එන්නත්කරණයක් සිදුකළ රටක් ලෙස චීනය එරට දැවැන්ත ජනගහනය එන්නත්කිරීම වඩාත් කාර්යක්ෂම අයුරින් සිදුකරනු ලැබීය.

Read More

ලබන මස පැවැත්වීමට නියමිත ලිබියාවේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ලිබියානු හිටපු අගමැති අලි සෙයිඩාන් නිවේදනය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 254,283,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පිලිපීනයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අධ්‍යක්ෂ ජනරාල් එන්රීක් ඩොමින්ගෝ විසින් මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මධ්‍යම පොලිස් ස්ථානයේ මුරපොලකදී සහ පාර්ලිමේන්තු මාවතේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු බෝම්බ පුපුරුවා ගත් බවයි.

Read More

කොව්ඩ්-19 වසංගතය සමග ජීවත්වීමේ ක්‍රමවේදයට ලෝකය මේ වනවිට යොමුවෙමින් සිටින අතර, ලොව බොහෝ රටවල් මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට යටත්ව සිය රටවල් විවෘත කරමින් සිටියි.

Read More

නොවැම්බර් 9දා සිට ක්‍රියාත්මක වන නවතම ක්‍රියාමාර්ග යටතේ, ගෘහස්ථ හෝ එළිමහනේ කැෆේ සහ අවන්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් කොවිඩ්-19 එන්නත් කිරීම හෝ වෛරසයෙන් සුවය ලැබීම පිළිබඳ සාක්ෂි පෙන්වීමට බැඳී සිටී.

Read More

විශේෂයෙන්ම මේ හරහා ඉරානය වෙත පනවා ඇති සම්බාධක ඉවත්කර ගැනීමටද අවශ්‍ය වටපිටාව සැකසෙනු ඇති බව සඳහන් වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 253,860,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය සිරියාවට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000ක් පරිත්‍යාග කර ඇති අතර, ඒවා භාරදීම සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී සිදුවිය.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මෙම අදහස් පළ කළේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග අථත්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

ත්‍රස්තවාදී සිද්ධියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලිවර්පූල් රෝහල ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත තර්ජන මට්ටම ’සැලකිය යුතු’ සිට ’දරුණු’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

Read More

ජර්මනිය තුළ සීත සෘතුව සමග යළිත් ආසාදන වැඩිවීම එරට දේශපාන කරළියේද ආතතීන් වැඩිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

නව සීමාවන් කඩ කළහොත් ඩොලර් 1,660ක් දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවන අතර, සියලුම ස්ථානවලදී පුද්ගලයන්ගේ එන්නත් ලබාගත් තොරතුරු පරීක්ෂා කිරීම සිදුවනු ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 253,312,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ආසියාන් රටවල නියෝජිතයෝ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ ඵලදායි ප්‍රතිඵල ගැන ඉතා ඉහළින් කතා කළ අතර, වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථික ප්‍රකෘතියට සහාය වීමට කලාපයට උපකාර කිරීම සම්බන්ධයෙන් චීනයට ස්තුති කළේය.

Read More

’’දෙමුහුන් සහල්වල පියා’’ ලෙසින් හැඳින්වෙන අභාවප්‍රාප්ත චීන විද්‍යාඥ යුවාන් ලෝන්ග්පිංගේ භෂ්මාවශේෂ මධ්‍යම චීනයේ හුනාන් පළාතේ අගනුවර වන චැංෂා හිදී තැන්පත් කිරීම සිදුවෙයි.

Read More

අපේ ආරක්ෂක අමාත්‍යාංශයද කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ සැලසුම් නොකළ අභ්‍යාසයක් පැවැත්වීමට යෝජනා කළ බව මම පැවසිය යුතුයි. නමුත් එය සුදුසු යැයි මම සිතන්නේ නැහැ. එහි තත්වය තවත් උග්‍ර කිරීමට අවශ්‍ය නැහැ’’ පූටින් පැවසීය

Read More

ඉන්දීය අගවිනිසුරුවරයා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේ මෙම භයානක වායු දූෂණය මැඬපැවැත්වීම සඳහා හදිසි සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසය.

Read More

මෝටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, රියදුරු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 252,874,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය පුරා 3 සහ 11 අතර ළමයින් මිලියන 84.4කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති අතර, ඔවුන්ගෙන් මිලියන 49.4කට වැඩි පිරිසකට දෙවැනි මාත්‍රාවද ලබාදී තිබේ.

Read More

ප්‍රහාරයෙන් මියගිය කාන්තාවන් සහ ළමයින් සටන්කාමීන් විය හැකි යැයි පවසා ඇමෙරිකානු හමුදාව යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Read More

එන්නත් තිබියදීත් යුරෝපයේ සිදුවෙමින් පවතින දෙය ’’ලෝකයට අනතුරු ඇඟවීමක්’’ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවසීය.

Read More

විදුලි උත්පාදන ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ ප්‍රමුඛ මූලාශ්‍රය වන ගල් අඟුරු ක්‍රමයෙන් අඩු කිරීමටද COP26 හිදී සාකච්ඡාකරුවන් එකඟ විය.

Read More

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇතු වූ ගැටුමකින් අවම වශයෙන් රැඳවියන් 68 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 252,437,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගුවන් පාලම්ද සහිතව ඉදි කෙරුණු මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිම කිරීම සනිටුහන් කිරීමේ උත්සවයට දෙරටේම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.