saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 6990 hours ago

LATEST

බෙලරූස් රුසියාවේ බලය යුරෝපයට පෙන්වීමට යයි

calendar_today 2021 නොවැ 12 - 20:00 remove_red_eye - 733  

බෙලරූස් සිය ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බවත්, අවශ්‍ය නම් රුසියාවෙන් සහාය ඉල්ලා සිටින බවත්, එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

චීනයේ නවතම කොටස් වෙළෙඳපොළ වන බීජිං කොටස් හුවමාරුව (Beijing Stock Exchange - BSE) එලැඹෙන නොවැම්බර් 15දා ව්‍යාපාර සඳහා විවෘත වන බව නිවේදනය කරයි.

Read More

නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනකට බෝම්බ තර්ජන ලැබී ඇත. ඒවා නම්, ස්ටර්න් ව්‍යාපාර පාසල, ස්නායු විද්‍යා මධ්‍යස්ථානය සහ හෙබ්‍රෙව් යුනියන් විද්‍යාලයයි.

Read More

මෙම සැලැස්ම මෙවර APEC හි වඩාත්ම වැදගත් පියවරක් වූ අතර, සමුළුවේ සත්කාරකත්වය දැරූ නවසීලන්තය ඒ සඳහා මූලික අවධානය යොමුකර තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 251,885,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුමේනියාවේ කොවිඩ්-19 රෝහලක ඇති වූ මාරාන්තික ගින්නකින් රෝගීන් දෙදෙනෙකු මිය ගිය අතර හෙදියක් තුවාල ලැබීය. වසංගතය අතරතුර රුමේනියානු රෝහලක ඇති වූ සිව්වැනි මාරාන්තික ගින්න මෙයයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන ට්‍රොයිකා ප්ලස් රැස්වීම සඳහා පාකිස්තානය විසින් චීනය, එක්සත් ජනපදය සහ රුසියාවේ විශේෂ නියෝජිතයන්ට සත්කාරකත්වය ලබා දුන් බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

දරිද්‍රතාවයෙන් සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පලා යන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පෝලන්තයට යාමට උත්සාහ කිරීම දිරිමත් කිරීම මගින් බෙලරුස් රාජ්‍ය විසින් යුරෝපා කණ්ඩායමට ’’දෙමුහුන් ප්‍රහාරයක්’’ එල්ල කරන බවට යුරෝපා සංගමය චෝදනා කරයි.

Read More

දිවයිනේ බොහෝ නිවාස අලුවලින් වැසී ඇති අතර, ගුවන් ගමන් අවලංගු කිරීමට සහ පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

Read More

බ්‍රිතාන්‍ය ඔත්තු බැලීමේ ගුවන් යානයකට බාධා කිරීම සඳහා සුකොයි SU-30 ප්‍රහාරක ජෙට් යානයක් යැවූ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 251,314,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නොවැම්බර් 22දා සිට චීනයේ සීනොෆාම් සහ සීනොවැක් යන එන්නත් ලැබූ අයටද එක්සත් රාජධානිය වෙත බාධාවකින් තොරව පැමිණීමට අවසර හිමිවෙයි.

Read More

ඇමෙරිකානු ආර්ථිකයේ සැලකිය යුතු දෙදරීමක් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියක් සමග වසංගතය හේතුවෙන් රට අඩපණ වීමට නොදී කටයුතු කිරීමට චීනයට හැකි විය.

Read More

හිටපු අගමැතිවරයාගේ නික්ම යාමෙන් පසුව පක්ෂයේ වැඩි කැමැත්තෙන් තමා වෙත අගමැති ධුරය හිමි වුවත්, එය ජනතාවගේ කැමැත්තද ඇතිව තහවුරු කරගැනීමට මහ මැතිවරණය තුළින් කිෂිඩා සමත් විය.

Read More

යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) කාම්බෝජයේ සංස්කෘතික ගුණාංග සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 250,797,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ එක් මාවතක් තීරයක් මුල පිරීම අනුව යමින්, ඊට ප්‍රතිරෝධය දක්වන ගෝලීය යටිතල පහසුකම් වැඩසටහනක් දියත් කිරීමට එක්සත් ජනපදයේ සූදානම ගැන චීනය කතා කරයි.

Read More

ඔස්ට්‍රේලියාව පවසන්නේ එන්නත් නොකළ පුද්ගලයන් දැඩි සත්කාර ඒකකවලින් අවසන් වීමට හෝ කොවිඩ්-19 වලින් මියයාමේ සම්භාවිතාව 16 ගුණයකින් වැඩි බවයි.

Read More

ප්‍රාදේශීය ජල පරිපාලනය සහ ස්වභාවික සම්පත් හා පාරිසරික පරිසර බලධාරීන් විසින් භූගත ජල තත්ත්වය පිළිබඳ සමීක්ෂණ හා ඇගයීම් සිදුකළ යුතුය. රෙගුලාසි උල්ලංඝණය කිරීම නීතිමය වගකීම්වලට යටත් වේ.

Read More

සුන්බුන් යට කොපමණ පිරිසක් සිරවී ඇත්ද යන්න පිළිබඳ පරස්පර වාර්තා පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

බීජිං 2022 සඳහා වන IOC සම්බන්ධීකරණ කොමිෂන් සභාවේ සභාපති ජුවාන් ඇන්ටෝනියෝ සමරන්ච් ජූනියර්, අතථ්‍ය මාධ්‍ය හමුවකදී පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 250,316,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ෆේස්බුක් සමාගම මෑතකදී මෙටා ලෙස එහි නම වෙනස් කිරීම එහි ව්‍යාපාරික සංස්කෘතියේ බොරු චිත්‍රයක් නිර්මාණය කිරීමක් බව ෆේස්බුක් හිටපු සේවිකාවක යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ පවසයි.

Read More

අඟහරු පෘෂ්ඨයේ ඇති රෝවරය ගෙවුණු අඟහරු දින 174 තුළ අඟහරු මත මීටර් 1,253ක් ගමන් කර ඇති අතර අපේක්ෂිත පරිදි ක්‍රියා කරයි.

Read More

සිරියානු ගුවන් ආරක්ෂකයින් විසින් ඊශ්‍රායල් ප්‍රහාරක යානා ඉලක්ක වෙත ළඟාවීමට පෙර එසේ පැමිණි බොහෝ යානා වෙත බාධා ඇති කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කළ කර තිබේ.

Read More

ගින්න හටගෙන ඇත්තේ පිදුරුවලින් තැනූ පන්ති කාමරවලය. පවතින දරිද්‍රතාව හේතුවෙන් එරට බොහෝ පාසල් පිදුරු කුටිවලින් නිමවී ඇති.

Read More

ඉරිදා දිනයේ ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික්ට පසුව ආසන්නව වෛරසය ආසාදිත වූ දෙවැනි රජයේ නියෝජිතයා ඔහුය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 249,849,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 විසින් ගෙන එන අවිනිශ්චිතතා සහ අභියෝග සමග ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය සිය දැඩි කොවිඩ්-19 මර්දන ප්‍රතිපත්ති ඉදිරියටත් ආරක්ෂා කරන බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.