වෛද්‍ය ඇන්තනී ෆවුසි මෙම අදහස් පළ කළේ, කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 19ක් පුරා ව්‍යාප්ත වී ඇති පසුබිමක වීමද විශේෂත්වයකි.
චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍යයේ මාවතට අධිෂ්ඨානශීලීව අනුගත වීම සහ එවැනි පද්ධතියක් වර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පූටින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර රටවල් හතරේ නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 266,349,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය එලැඹෙන බ්‍රහස්පතින්දා (09දා) බීජිං වේලාවෙන් පස්වරු 3:40ට පෘථිවියේ සිටින නරඹන්නන්ට සජීවී විද්‍යා දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreදකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.
Read Moreජර්මනයේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑමත් සමග ඡන්යෙන් තේරීපත්වූ නව චාන්සලර්වරයාගේ නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය විශේෂිත පුද්ගලයෙකුට පිරිනමා ඇත.
Read Moreනව නීතිවලට අනුව දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි නිව්යෝක් නගරයේ සේවා යෝජකයන්ට ඔවුන්ගේ සේවකයින් සඳහා කොවිඩ්-19 එන්නත් අනිවාර්ය විය යුතු බව නගරාධිපති ඩි බ්ලැසියෝ පැවසීය.
Read Moreඉරාකයේ එක්සත් ජනපදය ප්‍රමුඛ සභාග හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම ගැන ඉරාක අගමැති මුස්තෆා අල්-කදිමි සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලීස් ට්‍රස් අතර සාකච්ඡා පැවැත්වී තිබේ.
Read Moreරුසියාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම් 28කට සහ වසර 10ක ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,892,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසීත සෘතුවේ දැඩි සීතලද නොතකා දිනපතා පැය 6ක් ඔවුන් නොනවත්වා මෙම ඉදිකිරීම් සිදුකරන අතර, මේ නිසාම මෙම කාර්මික පිරිස ’’ස්පයිඩර් මෙන්’’ (මකුළු මිනිසුන්) යනුවෙන් චීන මාධ්‍ය උපුටා දක්වයි.
Read Moreදෙසැම්බර් පළමු සතිය තුළ, එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ අනාවරණය වූ අවස්ථා වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා පවසයි.
Read Moreඅඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේදීම මෙම ගිනිකඳු පිපිරීමත් සිදුවී තිබුණි.
Read More83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා වී සිටින අතර ඇය සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් දැනුවත් කර ඇති බවද කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,328,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියාව තුළ එකම දිනයක වාර්තා වූ ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.
Read More2018 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ධවල පත්‍රිකාවකට අනුව, චීනයේ භාවිත කරන ප්‍රධාන ආගම් වන්නේ බුද්ධාගම, තාඕ ආගම, ඉස්ලාම්, කතෝලික සහ රෙපරමාදු ආගම වන අතර, එහි ඇදහිලිවන්තයන් මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක් සහ 380,000කට අධික පූජ්‍ය පක්ෂයක්ද සිටිති.
Read More’’මේ නව ප්‍රභේදය පැමිණීමට පෙර පවා, ප්‍රකෘතිමත් වීම තරමක් මන්දගාමීව සිදුවීම ගැන අප කනස්සල්ලට පත්ව සිටියා’’ ප්‍රතිපත්ති සම්පාදකයින් දැන් උද්ධමනය වැනි නව ගැටලු සමග කටයුතු කරන බව සඳහන් කරමින් IMF ප්‍රධානියා පැවසීය.
Read Moreඅවදානම් රටවලින් පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන්ගේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ඉන්දියාව දැනටමත් වේගවත් කර ඇත.
Read Moreනොවැම්බරයේ රජය විසින් ’’කොවිඩ්-19 සමග ජීවත් වීම’’ නම් ලිහිල් කරන ලද සමාජ-දුරස්ථ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු පසුගිය මාසය තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙම දැඩි රීති හඳුන්වා දී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 264,834,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඔමික්‍රෝන් සමග සටන් කිරීමට දැනට පවතින එන්නත් වෙනස් කළ යුතු බවට කිසිදු සාක්ෂියක් තවමත් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreතරුණ ඇමෙරිකානුවන් අතර එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති බව සොයාගත් හාවඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කියයි.
Read Moreඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව යන රටවල රෝගීන් වාර්තා වීමත් සමග ඔමික්‍රෝන් මේ සතියේ ආසියාවේ මුල් බැස ගැනීමට පටන් ගෙන තිබේ.
Read Moreදුම්රිය නිල වශයෙන් විවෘත කිරීමත් සමග, කුන්මිං සිට උදෑසන පිටත් වන දුම්රියක් එදිනම සවස වියන්ටියාන් වෙත පැමිණෙන බව කියයි.
Read Moreකොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ල නත්තල ආසන්නයේ ජර්මනිය පුරා දැඩි සත්කාර ඒකකවල (ICU) කනගාටුදායක උච්චස්ථානයකට ළඟාවිය හැකි බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.
Read Moreකිලෝමීටර් 1,035ක් දිග දුම්රිය මාර්ගය, චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් මුලපිරීම අනුව යන ව්‍යාපෘතියකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 264,185,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More