නව ප්‍රභේදය නිසා නිව්යෝක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි
- 26 11 2021
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ශීඝ්‍ර පැතිරීමක් සහිත දකුණු අප්‍රිකානු නව කොවිඩ්-19 ප්‍රභේදය හඳුනා ගැනීමට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම නිවේදනයට අනුව 2022 ජනවාරි 15 වැනි දින දක්වා අවම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමටත්, නිවසේ සිට රාජකාරී කිරීම ධෛර්යමත් කිරීමත්, අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් සීමා කිරීමටත් නියෝග කර තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
