saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 6663 hours ago

LATEST

චීනයෙන් ආරක්ෂිත සහ ඵලදායී mRNA එන්නතක්

calendar_today 2022 ජන 26 - 20:00 remove_red_eye - 502  

චීනය විසින් දියුණු කරන ලද mRNA කොවිඩ්-19 එන්නත මුල් අවධියේ මානව අත්හදා බැලීම්වලදී ආරක්ෂිත සහ ඵලදායී බව පෙන්වා දී ඇතැයි ලැන්සෙට් වෛද්‍ය සඟරාව අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කරයි.

ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 හේතුවෙන් පුද්ගලයන් 62,000කට වඩා මිය යා හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් ප්‍රකාශයට පත්කර ති‍බේ.

Read More

රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය පසුගිය පැය 24 තුළ වෛරසය ආශ්‍රිත මරණ 657ක්ද වාර්තා කර ඇත.

Read More

’’මින්ස්ක් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් වෙනස්කම් නොතකා සටන් විරාමයට කොන්දේසි විරහිතව අනුකූල වීමට සියලු පාර්ශ්ව සහාය දක්වනවා’’ ඒකාබද්ධ ප්‍රකාශයෙන් කියවුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 357,954,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම චන්ද්‍රිකාව භූ විද්‍යාත්මක පරිසරය, නායයෑම් සහ භූමිකම්පා නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනීමට චීනය අපේක්ෂා කරයි.

Read More

දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පෙර දින සිට 3,741ක් දක්වා 35කින් පහත වැටී ඇති නමුත්, තවත් මරණ 364ක් ලියාපදිංචි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

ජනවාරි මස මුලදී ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇල්බර්ට් බොර්ලා පැවසුවේ ඔමික්‍රෝන්-නිශ්චිත එන්නතක් මාර්තු මාසයේදී නියාමන අනුමැතිය සඳහා සූදානම් වන බවත්, සමාගම දැනටමත් මාත්‍රා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්ය.

Read More

දැඩි කොවිඩ්-19 සීමා කිරීම්වලට අවනත වන ලෙස රටේ සෙසු ප්‍රදේශවලට නියෝග කරන විට ඩව්නිං වීදියේ පැවති යැයි කියනු ලබන සාද සහ සමාජ රැස්වීම් මාලාවක නවතම හෙළිදරව්ව මෙය වන අතර, අගමැති බොරිස් ජොන්සන් වෙත දැඩි විරෝධයක් එල්ල වීමටද මෙය බලපා තිබේ.

Read More

ජපානයේ පැනවූ හදිසි පියවර පෙබරවාරි 20දා දක්වා ක්‍රියාත්මක වන අතර, එරට ප්‍රාන්ත 47න් 34ක්ම වඩාත් දැඩි ප්‍රති-වෛරස සෞඛ්‍ය පියවරයන්ට යටත් වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 354,392,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එන්නත් සහ ප්‍රතිකාර සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට, වෛරසය සහ එහි නැගීඑන ප්‍රභේද නිරීක්ෂණය කිරීමට සහ සීමාවන් ක්‍රියාත්මක කිරීමට රටවල් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව WHO ප්‍රධානියා අනතුරු ඇඟවීය.

Read More

’’සම්පූර්ණයෙන් එන්නත් කර නොමැති හෝ බූස්ටර් මාත්‍රා ලබා නොගත් රටේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල ජනතාවට රෝහල්ගතවීම් සමග තවදුරටත් වේදනාවක් සහ වියෝ දුක් ඇතිවිය හැකියි’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි අනතුරු අඟවයි.

Read More

යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා රැස්ව සිටින බැවින් නැගෙනහිර යුරෝපයට යෙදවිය හැකි පරිදි එක්සත් ජනපද භටයින් 8,500ක් පමණ සීරුවෙන් තබා ඇති බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.

Read More

මරීනා මහතීර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පවුලේ අය සියලු දෙනාගේ යාච්ඤාවලට ස්තූතිවන්ත වන අතර, නොදන්නා මූලාශ්‍රවලින් ඔහු ගැන පැතිර යන කටකතා ජනතාව නොසලකා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

Read More

ජනාධිපති රොච් කබෝර් බලයෙන් පහ කර, රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ව්‍යවස්ථාව අත්හිටුවීම සහ එහි දේශසීමා වසා දැමූ බවත් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 350,909,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ප්‍රාන්තයේ දරුවන්ට කොවිඩ්-19 සඳහා සතියකට දෙවරක් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට දෙමවුපියන් යොමුකරවන බවත්, ඕනෑම ධනාත්මක ප්‍රතිඵලයක් පාසලට සහ රජයට වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සලසන බවත් නිව් සවුත්වේල්ස් මහ ඇමති කියයි.

Read More

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සති අන්තයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, දිල්ලිය යම් සීමාවන් ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළද, ප්‍රාදේශීය රජය ඇඳිරි නීතිය දිගටම පවත්වාගෙන යාමට තීරණය කළේය.

Read More

වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉරිදා රාත්‍රී 11.59 සිට බලපැවැත්වෙන පරිදි නවසීලන්තය රතු සංඥා නිකුත් කරමින් රට තුළ අවදානම් මට්ටම ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More

අධ්‍යයන තුනක් උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සිකුරාදා පැවසුවේ, ඔමික්‍රෝන් සමග සටන් කිරීමට ෆයිසර් හි mRNA එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ප්‍රධාන වන බවත්, එය රෝහල්ගත වීමෙන් 90%ක ආරක්ෂාවක් සපයන බවයි.

Read More

තෙල් කාන්දුව නිසා ලීමා අගනුවර වෙරළ තීරයේ කොටසක් දුර්ගන්ධයෙන් සහ සත්ව මළකුණුවලින් කළු පටියක් බවට පත්ව ඇත්තේ, ටොංගා හි ගිනිකඳු පිපිරීමෙන් ඇති වූ හානිය පේරු වෙත ව්‍යාප්ත වෙමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 348,593,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දරුවන් තිදෙනෙකු ඝාතනය කෙරුණු සහ දුගී රටේ අන්තර්ජාලය බිඳ වැටීමටද හේතුවුණු හොඩයිඩා වරායට එල්ල වූ ගුවන් ප්‍රහාරයට සමගාමීව සිදුවූ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්ද හෙළා දකින ලදී.

Read More

කොවිඩ්-19ට එරෙහිව හැකි ඉක්මනින් ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි වන පරිදි එන්නත් විද ගන්නා ලෙස කොංගෝ ජනරජයේ ජනතාවගෙන් ඉල්ලා සිටි මොන්කා, චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවත්, ඒවා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් බවත් අවධාරණය කළේය.

Read More

මහල් 20කින් යුතු ගොඩනැගිල්ලේ 18 වැනි මහලෙන් දුම් පිටවන අයුරු රූපවාහිනී දර්ශනවල දැකගත හැකිවූ අතර, තුවාල ලැබූවන් වහාම අසල රෝහල්වලට ඇතුළත් කර තිබුණි.

Read More

වයස අවුරුදු 12ට වැඩි ස්වීඩන ජාතිකයන්ගෙන් 83%කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබුණත්, එන්නත් ලබානොගත් පිරිස හා බූස්ටර් මාත්‍රා ප්‍රතික්ෂේප කරන පිරිස රට තුළ ව්‍යසනයක් නිර්මාණය කරමින් පවතින බව සඳහන් වෙයි.

Read More

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි, ජනවාරි 24 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර, පක්ෂ අතර සාකච්ඡා සඳහා ඇති බාධාව ඉවත් කරමින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 345,747,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’එය ජනගහනය තුළ ප්‍රතිශක්තිකරණයට වඩා ප්‍රතිරෝධී වීම විය හැකියි. එය තවත් ආසාදනය කිරීමට ඉඩ සලසන්න පුළුවන්. අපි තවමත් දන්නේ නැහැ,’’ ඔහු පැවසුවේ, මුලින් ඔමික්‍රෝන් හෙවත් BA.1 ආසාදනය වූ පුද්ගලයින්ට ඉක්මනින් BA.2 ආසාදනය වීමෙන් ප්‍රතිශක්තිය හීනවිය හැකි බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.