saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6642 hours ago

LATEST

චීන ගගනගාමීන් උඩුගුවනේදී චීන නව අවුරුදු දිනය සමරයි

calendar_today 2022 ජන 31 - 20:30 remove_red_eye - 319  

ෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය චීන නව අවුරුදු උත්සව සම්ප්‍රදායන් අභ්‍යවකාශයේ පවා ජීවමානව තබා ගැනීමට තීරණය කර තිබූ අතර, අවුරුදු රාත්‍රිය භුක්ති විඳීමට සූදානම්ව සිටියහ.

’’සෑම සෙල්සියස් අංශකයක්ම උෂ්ණත්වය පහත වැටෙන විට ආසාදන අවස්ථා 0.3%කින් වැඩි වන බව පර්යේෂණයෙන් පෙන්නුම් කෙරෙනවා’’ ජාතික සෞඛ්‍ය කමිටුවේ ජාතික කොවිඩ්-19 විශේෂඥ කණ්ඩායමේ සාමාජික ලියු යූ පවසයි.

Read More

’’මට මගේ එන්නත් මාත්‍රා තුනම ලැබී තිබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා මට වැඩි අපහසුවක් දැනෙන්නේ නැහැ. මම ස්වයං හුදකලාවේ සිටින අතරතුර නිවසේ සිට රාජකාරී සිදුකරනවා’’ ට්‍රස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Read More

මොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 මර්දන එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) පූර්ණ අනුමැතිය ලබාගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 374,326,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබාගෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණි ලෝක ශූර රෆායෙල් නඩාල් මෙවර ශූරතාව ජයග්‍රහණය කර තිබේ.

Read More

මියන්මාරය තුළ එන්නත්කරණයේ වේගවත්බව මෙන්ම, එන්නත් ලබාගැනීමට ජනතාව තුළ පවතින උනන්දුවත්, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීමට රජයේ මෙහෙයවීම හා ජනතා උද්‍යෝගයද මෙසේ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හේතු වී ඇති බව කියයි.

Read More

ඉරාකයේ විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.‍

Read More

මෙම මිසයිලය ඉලක්ක කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරයද, නැතිනම් මැදපෙරදිග ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානය වන ඩුබායි නගරයද යන්න එහි සඳහන් නොවීය.

Read More

තවමත් වැඩිදියුණු කරමින් පවතින හවුසොන්ග්-12 වර්ගයේ ආයුධ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ සඵලතාවය මෙම පරීක්ෂණයෙන් තහවුරු වූ බවද වාර්තාව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 372,116,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නවතම වාර්තාවට අනුව මිසයිල දියත් කිරීමෙන් පසු දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවීමට නියමිතය.

Read More

ලෝකයේ කොවිඩ්-19 වසංගතය මුල සිටම හොඳින්ම කළමනාකරණය කළ රටක් ලෙස නවසීලන්තය සැලකුණත්, නව ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ එරට තුළද මේ වනවිට ආසාදිතයන්ගේ ඉහළ යාමක් වාර්තා වෙයි.

Read More

රියෝ ද ජැනීරෝ සෞඛය ලේකම් පවසන්නේ බ්‍රසීලය තුළ නිවැරදි සෞඛ්‍ය පුරුදු සමග ඉහළ එන්නත් අනුපාතයක් තුළ වසංගතයේ පාලනයක් ගැන බලාපොරොත්තුවක් මෙවර ඇති කර තිබෙන බවයි.

Read More

වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වැනි වරට රුසියාවේ දෛනික කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී 100,000ක් ඉක්මවා ගිය බව එරට කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය පවසයි.

Read More

දැනට පවතින කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එන්නත් අනිවාර්ය කිරීම, මුඛ ආවරණ පැලදීමේ නියෝග සහ අගුලු දැමීමේ පියවරයන්ට විරෝධය දැක්වීම සඳහා එරට ට්‍රක් රථ සහ විරෝධතාකරුවන් දහස් ගණනක් කැනඩාවේ ඔටාවා අගනුවරට රැස්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 369,440,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙය කොවිඩ්-19 ඇති කරන බහුවිධ ප්‍රභේද ඇතුළුව සියලුම කොරෝනා වෛරස්වලින් ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන එන්නතකි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙන්නේ දැනට භාවිතයේ පවතින එන්නත් ලබාගත් අයට පවා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමට ඉඩක් පැවතියත්, එමගින් රෝගය උත්සන්න වීම හෝ දැඩි සත්කාර එක්කයකට යොමුවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන බවයි.

Read More

චීනය සඳෙහි ධ්‍රැවීය ප්‍රදේශ ගවේෂණය කිරීමට සූදානමින් සිටින අතර, මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් ගැනද කල්පනා කරමින් සිටියි.

Read More

නිලධාරීන්ගේ පුහුණු ඇකඩමියට අයත් ගුවන් යානය බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පැට්නා සිට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි ගයා දිස්ත්‍රික්කයෙන් ගුවන්ගත වූ විගස මෙසේ කඩා වැටී ඇත.

Read More

2021 වසරේ මරණ අනුපාතිකය පෙර වසරට සාපේක්ෂව 15.1%කින් වැඩි වී ඇති බවත් සංඛ්‍යාලේඛන පෙන්වාදී ඇති අතර, එය වසංගතය මගින් උග්‍ර වූ බවද ඒජන්සිය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 365,657,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වසංගතයේ මුල් කාලපරිච්ඡේදය තුළ යුරෝපයේ වෛරස කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ ස්පාඤ්ඤය, 2020 ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් මිලියනයක් වාර්තා වූ ලොව ප්‍රථම රට බවට පත්විය.

Read More

ආපදා සහන සහ පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණය සඳහා රට වෙත හදිසි සැපයුම් ලබාදීම සඳහා චීන අලුත් අවුරුද්දට දිනකට පෙර, එනම් ජනවාරි 31 වැනි දින නාවික යාත්‍රා එවන බව චීන හමුදාව පිටත්ව යාමට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය.

Read More

සුබ්‍රමනියම් ජයිශංකර් කියා සිටියේ, ’’මෑතකදී තමා සමග සම්බන්ධ වූ සියලු දෙනාට සුදුසු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස තමන් ඉල්ලා සිටිනවා’’ යනුවෙනි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං පණිවුඩයක් තබා තිබේ.

Read More

පෝලන්තය බදාදා දිනයේ වාර්තාගත නව දෛනික කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාවක් සටහන් කළ අතර, එය දැක්වුණේ ආසාදිතියන් 53,420ක් ලෙසිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 361,819,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දකුණු කොරියානු රජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කළේ, නැගෙනහිර මුහුද දෙසට හඳුනා නොගත් මිසයිල අත්හදා බැලීමක් උතුරු කොරියාව දෙසින් එල්ල වූ බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.