සදොව්ස්කි-සින්නොට් අවසන් තරගයේදී එක්සත් ජනපදයේ ජූලියා මරීනෝ අභිභවා ගොස් අවසන් ලකුණු 92.88ක් ලබා ශූරතාවට හිමිකර ගෙන ඇත.
මෑතකදී ටොංගා ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, එය ටොංගා දූපත් වෙත සුනාමි අනතුරක් ඇති විය.
Read Moreමෙය දකුණු කොරියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකෙයි.
Read Moreරුසියාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රබල ඉහළ යෑමක් දක්නට ලැබෙන පසුබිමක මෙම නිතී ලිහිල් කිරීම සිදුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 390,673,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමාරම්භයට සහභාගී වෙති.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිලිපීනයටද දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිසක් ආසාදිත වී ඇති බව කියයි.
Read Moreබාලි දූපත් විදේශිකයන්ට විවෘත කරනු ලැබූවද, එසේ දුපත් කලාපයට ඇතුළු කරගන්නා විදේශිකයන් සීමා කිරීමක් මෙන්ම, ඔවුන්ට ඒ වෙත පැමිණි පසුව අනිවාර්ය දැඩි නිරෝධායනයකට ලක්විය යුතු බවද බාලි බලධාරීන් අවධාරණය කර තිබේ.
Read Moreවසංගතය පාලනය කිරීමේදී විද්‍යාව අමතක කර අත්තනෝමතිකව ක්‍රියාකළ පැවති ට්‍රම්ප් පාලනය විසින් එහි බලපෑම රට තුළ තීව්‍ර කරන ලදී.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග එක්සත් රාජධානිය පුරා නැවත වරක් පැතිර යන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ආයුධ යොදා ගැනීම එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණ වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 387,677,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅමෙරිකානු රහසිගත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි පවුලේ අය සමග මරු වැලඳ ගනී
Read Moreෆයිසර් සහ හවුල්කරු බයෝඑන්ටෙක් පසුගිය මාසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඔවුන්ගේ එන්නතෙහි නව අනුවාදයක් පරීක්ෂා කිරීම සඳහා සායනික අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ.
Read Moreපෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ යුක්රේන ප්‍රහාරයක් රූගත කිරීමට මොස්කව් විසින් සැලසුම් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇති බවයි.
Read Moreබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මාණ්ඩලික ප්‍රධානී ඩෑන් රොසන්ෆීල්ඩ් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ලේකම්වරයාද ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
Read Moreජනවාරි 29 වැනි දින එරට පාර්ලිමේන්තුව පුළුල් බහුතරයකින් ඡන්දය ලබාදෙමින්, ඔහුගේ නැවත තේරී පත්වීම සිදුවිය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 384,517,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බවයි. එය ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ආරක්ෂිත බලපෑම තවදුරටත් අඩු කරන අතරම, ප්‍රතිශක්තිකරණය මගහැරීමේ ගුණයෙන් යුතුයි’’ ඩෙන්මාර්ක අධ්‍යයනයේ පර්යේෂකයෝ පැවසූහ.
Read Moreඅගුලු දැමීමේදී මහජන රැස්වීම් තහනම් කෙරෙන අතර, පාසල්ද වසා දමනු ඇත. අත්‍යාවශ්‍ය සේවා සහ සමහර රාජ්‍ය සේවා පමණක් විවෘතව පවතී.
Read Moreයම් ආසාදනයක් අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වෙමින්, කඩිනමින් සම්ප්‍රේෂණයන් වැළැක්වීම මගින්ම සටන ජයගැනීමට උනන්දු වූ චීනය, මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් අසාර්ථක වී ඇති පසුබිමකත්, ඉහළම ආර්ථික වර්ධනයක් සහිතව ජයග්‍රාහී මාවතක ගමන් කරන්නේ එබැවින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read More’’ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම සහ එහි තාවකාලික නමුත් සැලකිය යුතු බලපෑමක් හේතුවෙන් 2022 ආරම්භයේදී ශ්‍රම වෙළෙඳ පොළෙහි ප්‍රකෘතිය පියවරක් පසුපසට ගියා’’ යැයි ADP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නෙලා රිචඩ්සන් පවසා සිටියාය.
Read Moreඉන්දියාවේ මෙවර අයවැය ඉදිරිපත් කරමින්, එරට ආරක්ෂක අයවැය ඉන්දියානු රුපියල් ට්‍රිලියන 5.25ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක් පමණ) දක්වා වැඩි කරන කර ඇති අතර, එය පසුගිය වසරට වඩා 9.8%ක ඉහළ දැමීමකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 381,232,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
Read More’’අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් පමණක් නොවෙයි, දැනට ඇති මෙවලම් කට්ටලයේ ඇති සෑම මෙවලමක්ම භාවිත කරමින් තම ජනතාව ආරක්ෂා කරන ලෙසයි.’’
Read Moreජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreමෙම පිපිරිමත් සමග ඇති වූ ගින්න ඉක්මනින් යාබද ගොඩනැගිලි තුනකට පැතිර ගිය බව ඇල්ජීරියාවේ ගිනි නිවන සේවය පවසයි.
Read Moreඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතයේ පවතින නිදහස සමග මෙවැනි විවෘත වෙඩි තැබීම් බොහෝ අවස්ථාවල වාර්තා වන අතර, මෙම නීති වෙනස්විය යුතු බවට විවිධ තර්ක විතර්ක කාලයක් පුරා ඇවිලෙමින් පවතී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 377,870,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreටෘඩෝගේ පාසල් වයසේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුද වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව අගමැතිවරයා සඳහන්කළේය.
Read More