saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6599 hours ago

LATEST

ඇමෙරිකානු දරුවන් මිලියන 12කට කොවිඩ්-19 වැලඳිලා

calendar_today 2022 පෙබ 10 - 22:30 remove_red_eye - 222  

සඳුදා අග ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, පෙබරවාරි 3දා වනවිට දරුවන් ආශ්‍රිත කොවිඩ්‍-19 රෝගීන් 12,042,870 ක් රට පුරා වාර්තා වී ඇති අතර, තහවුරු වූ සියලුම රෝගීන්ගෙන් 18.9%ක් මෙසේ දරුවන් නියෝජනය කර තිබේ.

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ, සිංහාසනයේ උරුමක්කාරයා දෙවැනි වරටත් ආසාදනය වූ බව තහවුරු කරමිනි.

Read More

ෂී සිය පණිවිඩයේ සඳහන් කර තිබුණේ, තමා සහ ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුආන් මේ අවස්ථාවේදී ඔවුන් සමග සිටින බවත්, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.

Read More

කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර හුදකලා වී සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 402,919,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අධීක්ෂණය, අවදානම් වැළැක්වීම, මූල්‍ය තාක්ෂණය, හරිත මූල්‍ය සහ ඩිජිටල් මුදල් ඇතුළු පුළුල් පරාසයක ප්‍රමිතිකරණය වැඩිදියුණු කිරීමට බලධාරීන් සැලසුම් කරයි.

Read More

අගමැති ජසින්ඩා ආර්ඩර්න් විරෝධතාකරුවන්ට පැවසුවේ ’’කරුණාකර ඉවත්වෙන්න’’ කියාය. එසේම, ’’මෙම පෙලපාලිය මගින් නවසීලන්තයේ ඉදිරි ගමන කොතැනකද යන්න පිළිබිඹු නොවන’’ බවද ඇය අවධාරණය කළාය.

Read More

ලෙටිෂියා රැජින සහ යුවළගේ බාල දියණිය සොෆියා රෝග ලක්ෂණ නොපෙන්වන අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි කරගෙන යනු ඇති බව ස්පාඤ්ඤයේ රාජකීය මාලිගාව නිවේදනය කරයි.

Read More

ඇයට සඳුදා උගුරේ අමාරුවක් තිබූ අතර, අඟහරුවාදා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය. ඇය දැන් ඉම්පීරියල් මාලිගාව තුළම පිහිටි රෝහලක ප්‍රතිකාර ලබන බව කියයි.

Read More

නොවැම්බර් මාසයේදී එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් 81 හැවිරිදි රැජින අඟහරුවාදා සවස ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර, ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බව එරට රාජකීය මාලිගාව නිවේදන කරයි.

Read More

ගෝලීය කොවිඩ්-19ආසාදිතයන් සංඛ්‍යාව 2021 ජනවාරි 26 වැනි දින කෝටි 10ක දරුණු සන්ධිස්ථානයට ළඟා වූ අතර, අගෝස්තු 4 වැනි දින කෝටි 30ක් දක්වා ඉහළ ගොස්, 2022 ජනවාරි 6 වැනි දින කෝටි 30ක් ඉක්මවා ගියේය.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදය විසින් රට පුරා වෛරස ව්‍යාප්තිය වේගවත් කර ඇති පසුබිමක මෙම උපදෙස් ලබාදීම සිදුව තිබේ.

Read More

2021 නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී සිදු කරන ලද සමීක්ෂණය, 2021 මුල් භාගයේ පෙර සමීක්ෂණයට වඩා ’’සුළු හෝ වැඩි දියුණුවක්’’ නොමැතිව සේවාවන්ට ’’දැඩි ලෙස බලපා ඇති’’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය වෙත පැවසීය.

Read More

එරට රජයේ උපදේශක සභාව උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ වේගයෙන් ව්‍යාප්තවන ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ පවා රට තුළ වේගවත් එන්නත්කරණ වැඩසටහන හරහා මෙම අවස්ථාව උදාවන බවයි.

Read More

හොයුතු සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ව්‍යර්ථ කරන ලදී.

Read More

’’එය අපට අවශ්‍ය ප්‍රමාණයෙන් 5%ක් පමණයි. ලෝකයේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලය පැමිණ තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය මූල්‍යකරණය පිළිබඳ ගෝලීය තානාපති, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 397,116,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ඔබ කොවිඩ්-19 එන්නත් නියමිත කාලයට ලබාගෙන නොමැති නම්, ශ්‍රී ලංකාවට ගමන් කිරීමෙන් වළකින්න.’’ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානය විසින් එරට සංචාරකයන් වෙත දැනුම්දී තිබේ.

Read More

ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය සමග සටන් කරමින් සිටින දකුණු අප්‍රිකාව එරට ජනතාව වෙත කඩිනම් ප්‍රතිශක්තීකරණයක් ලබාදීමේ එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Read More

මෙම සතිය ආරම්භයේදී මැක්‍රොන් මොස්කව් වෙත පියාසර කළේ යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින ආතතීන් සමනය ඉලක්ක කර ගනිමිනි.

Read More

ඉස්ලාමීය රාජ්‍යය-කොරාසාන් හෙවත්, ISIS-K යනු ප්‍රාදේශීය ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධිත ත්‍රස්ත සංවිධානයක් වන අතර, එය ප්‍රථම වරට 2014 දී ප්‍රකට වෙමින්, කලාපය සඳහා පැරණි යෙදුමක් අනුව නම් කර ඇත.

Read More

නවතම ඇස්තමේන්තුවට අනුව, සුළි කුණාටුව රට පුරා හමා යාමෙන් පසු 69,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 394,795,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මගේ පුතා චාල්ස් රජ වූ විට, ඔබ මට ලබා දුන් සහයෝගයම ඔබ ඔහුට සහ ඔහුගේ බිරිඳ කැමිලාට ලබාදෙන බව මම දනිමි.’’ සිය කිරුළේ 70 වැනි සංවත්සරය සමරන දෙවැනි එළිසබෙත් රැජින කියයි.

Read More

පැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මාරපේ චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ 2022 ශීත ඍතු ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පසුගියදා බීජිං වෙත පැමිණීමෙන් පසු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු වී තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ පළමු සහ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගත් මුළු එකතුව 52,427,710 සහ 48,576,227ක් වූ අතර, තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 37,529,824ක් වෙයි.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳුදා රුසියාවට සහ අඟහරුවාදා යුක්‍රේනයට ගොස් අර්බුදය උත්සන්න කිරීමට සහ එය වැළැක්වීමේ සාම සැලැස්මක් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

ඔටාවා නගරාධිපති ජිම් වොට්සන් ඉරිදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ කැනේඩියානු අගනුවර බොහෝ වීදි වසා දමා ඇති විරෝධතා ට්‍රක් රථ රියදුරන් විසින් සිදුකර ඇති අවහිරතා සමග කටයුතු කිරීමට උපකාර කිරීම සඳහාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 393,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට ඔස්ට්‍රියාවේ වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් ඉක්මවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.