saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6487 hours ago

LATEST

චීනයේ අඟහරු රෝවරය හෙළිකළ නව අනාවරණය

calendar_today 2022 මාර් 09 - 08:00 remove_red_eye - 883  

ඇමෙරිකාවේ වයිකින්ග් 2 වෙතින් බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ භූ විද්‍යාත්මක පරිණාමයක් චීනයේ ෂුරොන්ග් යෝජනා කරන බව එක්සත් රාජධානියේ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජෝන් බ්‍රිජර්ස් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සති දෙකකට අඩු කාලයක් තුළ රුසියානු-යුක්රේන ගැටුම පුපුරා යාමෙන් මිලියන 2කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පළා ගොස් ඇත.

Read More

යුක්රේන අර්බුදයේ සෘණාත්මක බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව පැවසූ චීන නායකයා, අදාළ සම්බාධක ගෝලීය මූල්‍ය, බලශක්තිය, ප්‍රවාහනය සහ සැපයුම් දාමවල ස්ථාවරත්වයට බලපාන බවත්, දැනටමත් වසංගතයෙන් විනාශ වී ඇති ගෝලීය ආර්ථිකය අඩාල කරන බවත් අවධාරණය කළේ මෙය කිසිවෙකුත් අපේක්ෂා කරන්නනක් නොවන බව පවසමිනි.

Read More

බූස්ටරයට පෙර එන්නත් අසමානතාව වැළැක්වීම හෙවත් මූලික එන්නත් ලබාගැනීමට නොහැකි වූ අයට එන්නත් කිරීම සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සිටි මතය වෙනස් කරමින්, බූස්ටර් මාත්‍රාව ඉක්මනින් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

Read More

රුසියානු RT පුවත් නාලිකාව ඇතුළු රුසියානු මාධ්‍ය ආයතන රැසක විකාශනයන් අන්තර්ජාලය තුළ මෙන්ම, බටහිර සමාජ මාධ්‍ය තුළි විකාශය අවහිර කිරීම හමුවේ විකල්ප වෙත යොමුවීමට ඔවුන් කටයුතු කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 447,663,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

විටාලි ක්ලිට්ස්කෝ පවසන්නේ, අගනුවර බලධාරීන්ට ආයුධ සපයා ඇති භෞමික ආරක්ෂක ස්වෙච්ඡා බලඇණිවල පූර්ණ පාලනයක් මේ වනවිට නොමැති බවයි.

Read More

රුසියානු-යුක්රේන සාකච්ඡාවල සිව්වැනි වටයක් බෙලාරුස් හිදී නුදුරේදීම පැවැත්වෙන බව රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජික ලියොනිඩ් ස්ලට්ස්කි තුන්වැනි වටයේ සාකච්ඡාවලින් පසුව පැවසීය.

Read More

H7N9 යනු කුරුළු උණ ප්‍රභේදයක් වන අතර එය ශීත ඍතුවේ සහ වසන්තයේදී බොහෝවිට වසංගතයක් ඇති කළ හැකි බවටද අනතුරු ඇඟවීමක් තිබේ.

Read More

චීනයේ ගගනගාමීවරියක වන වැන්ග් යැපින්ග් පවසන්නේ, කාන්තාවන්ගේ පැමිණීම නිසා අභ්‍යවකාශය කිසිවිටකත් එහි පරිසරය වෙනස් කර හෝ එහි සීමාව පහත හෙළා නැති බවත්, අභ්‍යවකාශයට අනුවර්තනය වීමට සහ වැඩ කිරීමට කාන්තාවන්ට ඇති හැකියාවේ සැලකිය යුතු වෙනස්කම් නොමැති බවය.

Read More

2020 අගෝස්තු මාසයේදී ස්පාඤ්ඤයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව ගිය 84 හැවිරිදි ජුවාන් කාලෝස් රජු, පසුගිය වසර දෙක තුළ ස්පාඤ්ඤයේ සහ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් බහුවිධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයන්ට භාජනය විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 446,163,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනය විසින් සිය හමුදා සහ ආයුද රැස්කිරීම වෙනුවෙන් යොදාගත හැකි, සාකච්ඡා ඇදගෙන යාමේ ඕනෑම උත්සාහයක් යුක්රේනයේ ස්වයං-පරාජයක් වනු ඇති බවට ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි.

Read More

Visa සහ MasterCard රුසියාව තුළ සිය මෙහෙයුම් නැවැත්වීම තුළ කාඩ්පත් හිමියන්ට සිදුවන බලපෑම අවම කිරීමට රුසියාව චීනය සමග එක්වෙයි.

Read More

පූටින්ගේ ප්‍රකාශකයා පවසන්නේ බොහෝ රටවල යුරෝපා සංගමයට සහ එක්සත් ජනපදයට වඩා සමබර ප්‍රවේශයක මෙම ගැටලුව දෙස බලන බවයි.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලය වැඩිම තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති පළමු වැනි රටවල් තුන බව සඳහන් වේ.

Read More

’’යුක්රේනයට එරෙහි ආක්‍රමණය’’ හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාව හමුවේ, පාකිස්තානයේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, ඉරානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, කිර්ගිස්තානය සහ කසකස්තානයද ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 444,945,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ඔවුන් (යුක්රේනය) නේටෝවට පිළිගන්නා බව වඩාත් ක්‍රියාශීලීව කියන්නට පටන් ගත්තා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? හමුදාමය ගැටුමකදී සන්ධානයේ අනෙකුත් සියලුම සාමාජිකයින් යුක්රේනයට සහාය දිය යුතුයි’’ පූටින් පැවසීය.

Read More

චීනයේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසන්නේ, තම රට (චීනය) ලොවපුරා ගිනි දැල්වීමට දරන උත්සාහයට විරුද්ධ බවයි.

Read More

කෙසේ වෙතත්, සියලුම දේශීය ගෙවීම් 2014 දී නිර්මාණය කරන ලද අභ්‍යන්තර ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතිය (NSPK) හරහා සකසන බැවින් රුසියාව විසින් නිකුත් කරන ලද කාඩ්පත් රට සමග දිගටම ක්‍රියාත්මකව පවතින බව රුසියාව කියයි.

Read More

යුක්රේනය සහ රුසියාව අතර පළමු වැනි වටයේ සාම සාකච්ඡාවලට සහභාගි වූ අයෙක් කියෙව්හි අත්අඩංගුවට ගැනීමකදී ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩක ජෝන් ඩාලිට පැවසුවේ එවකට තමන් මොස්කව් වෙත එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්ලැදිමීර් පූටින්ට තර්ජනයක්ද කළ බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 443,375,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මේ දිනවල සෑම කෙනෙකුටම සන්සුන්ව සිටිය නොහැකියි. සමහරුන්ට සිහිය නැති වී යනවා’’ පෙස්කොව් මාධ්‍ය හමුවකදී පැවසුවේ ෆොක්ස් නිව්ස් හි පෙනී සිටිමින් ග්‍රැහැම් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව වැඩිදුර අදහස් දක්වමිනි. ග්‍රැහැම් මෙම සාකච්ඡාව අතරතුර යෝජනා කළේ ’’රුසියාවේ කවුරුහරි’’ පූටින්ව මරා දැමිය යුතු බවයි

Read More

පියාසර තහනම් කලාපයක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් යුක්රේනයේ ජීවිත හානි එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම අතට පත් වනු ඇති බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

මෙම තහනම පැමිණෙන්නේ ’’රුසියානු මාධ්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීමට’’ ෆේස්බුක් සමාජමාධ්‍ය වේදිකාවේ උත්සාහයට ප්‍රතිචාරයක් වශයෙනි.

Read More

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ගැටුම් සහිත ප්‍රදේශවල පවුල්වලට ආහාර සොයා ගැනීමේ හැකියාව හීනවීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති අතර යුක්රේනයේ අර්බුදය රටේ දේශසීමාවෙන් ඔබ්බට ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීය.

Read More

යුක්රේන අර්බුදය මධ්‍යයේ ආතතීන් උත්සන්න නොකරන ලෙසත්, සබඳතා සාමාන්‍යකරණය කරන ලෙසත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිකුරාදා රුසියාවේ අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 442,068,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.