saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6535 hours ago

LATEST

දිනකදී රුසියන් යානා 6 ක් බිමහෙලූ යුක්‍රේන අබිරහස් යුද විරුවා 'ද ගොස්ට් ඔෆ් කියෙව්'

calendar_today 2022 පෙබ 26 - 05:15 remove_red_eye - 4533  

ප්‍රබල රුසියාවට එරෙහිව සතුරු ගුවන් යානා 6ක් බිම හෙළමින් යුක්රේනය තුළ බිහිවූ අබිරහස් යුද ගුවන් නියමුවෙකු පිළිබඳ තහවුරු නොකළ පුරාවෘත්තයක් සමාජ මාධ්‍ය කලඹයි.

සමාජ මාධ්‍ය දැවැන්තයින්ට එරෙහි පියවර මාලාවක නවතම පියවරක් ලෙස රුසියානු මාධ්‍ය වාරණයක් සිදුකරන බවට චෝදනා කරමින් Meta Platforms Inc හි Facebook වෙත ප්‍රවේශය අර්ධ වශයෙන් සීමා කරන බව රුසියාව නිවේදනය කරයි.

Read More

චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීමද ලෝක දේශපාලන සන්ධර්භයේ සුවිශේෂී අවස්ථාවක් විය.

Read More

යුක්රේන අර්බුදය හමුවේ චීනයේ ස්ථාවරය සම්බන්ධයෙන් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී කරුණු පහක් පැහැදිලි කළේය.

Read More

ලෝකයේ 15 වැනි විශාලතම ආර්ථිකය වන මෙක්සිකෝවට විශේෂයෙන් මෙම කාලසීමාව අතිශය දුෂ්කර කාලසීමාවක් වනු ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 431,217,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාවේ නීත්‍යානුකූල ආරක්‍ෂාව පිළිබඳව චීනය අවබෝධ කරගෙන සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට පවසයි.

Read More

සාමාන්‍ය මාත්‍රාවෙන් තුනෙන් එකකට සමාන එන්නත් දෙකක් සති තුනක කාල පරතරයකින් ලබාදිය යුතු බව දකුණු කොරියානු ආහාර හා ඖෂධ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් හි කර්මාන්තශාලා කම්කරුවන්ගේ විරෝධතා අතරතුර පොලිසිය වෙඩි තැබීමෙන් මාධ්‍යවේදියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

ඇයගේ සහභාගීත්වය සැලසුම් කර තිබූ අතථ්‍ය රැස්වීම් පවා අවලංගු කිරීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 429,508,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඩොන්බාස් කලාපයේ විශේෂ හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බදාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගෙන් ඉල්ලා සිටියේ රුසියානු හමුදා යුක්රේනයට පහර දීම නතර කර සාමයට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

Read More

යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සංයමයෙන් ක්‍රියා කරන ලෙසත්, සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ බීජිං හි ස්ථාවරය නැවත අවධාරණය කරන බවත් චීනය පවසයි.

Read More

යුක්රේනය විසින් පෙර දින ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හේතුවෙන්, යුක්රේනයේ සිටින ප්‍රංශ ජාතිකයන් වහාම රට හැර යා යුතු බව යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Read More

යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ හැර අනෙකුත් සියලුම භූමි ප්‍රදේශවල හදිසි තත්ත්වයක් පැනවීමට කටයුතු කළ බව එරට ඉහළම ආරක්ෂක නිලධාරියා රට හමුවේ ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 427,358,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ආසියානු කලාපයේ මැලේසියාව ඇතුළුව, සංචාරයන් සඳහා ඉතා ඉහළ අවදානම් (4 වැනි මට්ටමේ) ගමනාන්ත ලැයිස්තුවට තවත් රටවල් 4ක් ඇතුළත් කිරීමට රෝග පාලනය සහ වැළැක්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථාන කටයුතු කර තිබේ.

Read More

එය ලෝක ශූර කාල්සන්ට එරෙහිව රමේෂ්බාබු ප්‍රඤ්ඤානන්දා ලැබූ පළමු වැනි ජයග්‍රහණය වූ අතර, 2013 වසරේදී ලෝක ශූරයා වීමෙන් පසුව සුපිරි ක්‍රීඩක කාල්සන්ව පරාජයට පත්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.

Read More

95 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජින වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව බකිංහැම් මාලිගය පසුගිය ඉරිදා තහවුරු කළේය.

Read More

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අඟහරුවාදා ප්‍රකාශ කළේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමග බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කළ බවයි.

Read More

පොලිසිය පැවසුවේ තුවක්කුකරු අවසානයේදී පොලීසියට යටත්වීමෙන් පසුව ඉදිරිපස වීදියේ බිම වැතිර සිටි බවයි. ඔහු වෙත රොබෝවරයකු යොදවා පුපුරණ ද්‍රව්‍ය සඳහා පරීක්ෂාවක් කළ බවද සඳහන් විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 425,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාවට තමන්ගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා පළිගැනීමේ පියවර ගැනීමට සෑම අයිතියක්ම ඇති බව ජනාධිපති පූටින් අවධාරණය කරයි.

Read More

පසුගිය සතියේ, කැමරූන් හි මහජන සෞඛ්‍ය අමාත්‍ය මලාචී මනාවුඩා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය සම්පන්නව සිටින ලෙසත්, ඕනෑම ආසාදනයක් රෝහලට වාර්තා කරන ලෙසත්ය.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසාදමා තිබූ ඔස්ට්‍රේලියාව, සිය ජාත්‍යන්තර දේශසීමා එන්නත් කරන ලද සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරයි.

Read More

එන්නත් හා වසංගත සීමාවන්ට එරෙහි විරෝධතාකරුවන් කැනඩාව සහ එක්සත් ජනපදය අතර කාර්යබහුලම ගොඩබිම් හරස් මාර්ගය දින හයක් අවහිර කරමින් වෙළඳාම අවුල් කර තිබුණි.

Read More

එක්සත් රාජධානිය පෙබරවාරි 24දා සිට කොවිඩ්-19 සහිත පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල ස්වයං හුදකලාව අවසන් කිරීමට තීරණය කළත්, මීට තවමත් පාර්ලිමේන්තු අනුමැතිය හිමිව නැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 424,181,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපි සෑමවිටම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සූදානම්. රුසියාව ඒ වෙනුවට යුද්ධය තෝරාගතහොත් ඉක්මන් හා දරුණු ප්‍රතිවිපාක පැනවීමටද අපි සූදානම්. දැනට රුසියාව ඉතා ඉක්මනින් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් සඳහා අඛණ්ඩව සූදානමින් සිටින බව පෙනෙනවා’’ ඇමෙරිකාව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.