’’න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුමේ මූලික විධිවිධානවලට පටහැනිව, එක්සත් ජනපද පරමාණුක අවි තවමත් සමහර යුරෝපීය රටවල භූමියේ පිහිටා තිබීම අපට පිළිගත නොහැකියි’’ රුසියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා කියයි.
යුක්රේනයේ රාජකාරියේ යෙදී සිටියදී මියගිය රුසියානු සොල්දාදුවන්ගේ පවුල් සඳහා රජයෙන් රූබල් මිලියන 7ක (ඇ.ඩොලර් 65,000ක් / රුපියල් එක්කෝටි තිස් දහසක පමණ) වන්දි මුදලක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියයි.
Read Moreයුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) විසින් සම්මත කරන ලද කෙටුම්පත් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සිදුවූයේ ඇයිද යන්න චීනය පැහැදිලි කරයි.
Read More’’මම යථා තත්ත්වයට පත් වන තෙක් ස්වයං-හුදෙකලාව දුරස්ථව රාජකාරීන්හි නිරත වීමට කටයුතු කරනවා. මට මෘදු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පමණයි පවතින්නේ. සමස්තයක් වශයෙන් මට ලොකු අපහසුවක් නැහැ. මොකද මම දැනටමත් බූස්ටර් මාත්‍රාවද ලබාගෙන ඉන්නේ. සියලු දෙනා නිරෝගීව සිටින්න!’’ කරීස් පැවසීය.
Read MoreSARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන් ප්‍රතිග්‍රාහක-බන්ධන ක්‍රියාකාරීත්වය මත පදනම් වූ මේ නව ප්‍රතිදේහ ප්‍රතිකාරයට වෛරසයේ බීටා, ඩෙල්ටා සහ ඔමික්‍රොන් වැනි ප්‍රභේද ඵලදායී ලෙස උදාසීන කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 439,955,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඒකපාර්ශ්වික සම්බාධක මගින් ගැටලු ඵලදායී ලෙස විසඳාගත නොහැකි බවත්, ඒවාට නීතිමය හේතු නොමැති බවත් චීනයේ බැංකු හා රක්ෂණ නියාමකයා අවධාරණය කරයි.
Read Moreරුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දෙවැනි සාකච්ඡා වටය බෙලාරුස්-පෝලන්ත දේශසීමා අසල බෙලාරුස් හිදී පැවැත්වෙන බවයි.
Read Moreකෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතය අවසන් බව ප්‍රකාශ කිරීමට ඉක්මන් වැඩි බව නැවත නැවතත් පවසා ඇති අතර, කොරෝනා වෛරසය දිගටම පැතිරීමට ඉඩ දෙන්නේ නම්, එය වඩාත් මාරාන්තික හෝ සම්ප්‍රේෂණය කළ හැකි අනුවාදයක් බවට විකෘති වීමට තවදුරටත් අවස්ථා ඇති බවට අනතුරු ඇඟවීය.
Read Moreරුසියානු පුරවැසියන්ට හෝ සමාගම්වලට රූබල් හැර වෙනත් විදේශීය මුදල්වලින් ඔවුන්ගේ විදේශ ණය ගෙවීමට තවදුරටත් නොහැකි බව රටේ මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreයුක්රේනයෙන්ද යුරෝපය වෙත බහුතර ගෑස් සැපයුමක් සිදුවන අතර, එරට යටිතල පහසුකම්වලට සිදුවිය හැකි හානිය හේතුවෙන් මෙන්ම, රුසියානු තෙල් හා ගෑස් සඳහා සැපයුම් සීමා කිරීමේ හැකියාව හේතුවෙන් සැපයුම් ඇනහිටීම් පිළිබඳ බියද මෙම මිල ගණන් ඉහළ යෑමට බලපා ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 438,502,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපක්ෂයේ තරුණ නිලධාරීන් දූෂණයට එරෙහිව ආරක්ෂණ සීමාවන් උල්ලංඝනය නොකළ යුතු බවත්, පක්ෂයේ නිලධාරීන් ලෙස සාධාරණව, නීත්‍යානුකූලව, අවංකව සහ ජනතාවගේ යහපත සඳහා තම බලය ක්‍රියාත්මක කළ යුතු බව චීන නායකයා උපදෙස් දෙයි.
Read Moreමුහුණට මුහුණ සාකච්ඡාවක් වෙනුවෙන් යුක්රේන නායක වොල්ඩොමීර් සෙලෙන්ස්කි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ.
Read Moreජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සඳහා සත්කාරකත්වය සැපයීමට යෝජනා කිරීමෙන් පසුව ඇමෙරිකාවේ න්‍යෂ්ටික ඉතිහාසය ගැඹුරින් මෙනෙහි කරන ලෙස චීනය, ජපානයට සිහිපත් කර දෙයි.
Read Moreකෙසේ වෙතත් රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතයට දෙවියන් වහන්සේ ඉඩ නොදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් රුසියානු ජනාධිපතිවරයාගේ තීරණය ගැන එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විමතිය දනවන ප්‍රකාශයක් සිදුකර තිබේ.
Read Moreඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරද්දී, මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 436,392,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියාව නව දැවැන්ත සම්බාධක රැල්ලකට මුහුණ දී සිටින විට රුසියාවේ ජනාධිපතිවරයා බටහිර රටවල් විවේචනය කළේය.
Read Moreයුක්රේන ආතතීන් මධ්‍යයේ රුසියාව සමග ඇති විය හැකි ව්‍යසනකාරී ගැටුමක් ගැන ඇමරිකානුවන් කරදර නොවිය යුතු බව එක්සත් ජනපද ජනපති පවසයි.
Read Moreයුක්රේනයේ සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපදේශක මයිහයිලෝ පොඩොල්යාක් පැවසීය.
Read Moreයුක්රේනය ප්‍රධාන බලවතුන් අතර ගැටුම සඳහා මුරපොලක් වෙනුවට නැගෙනහිර සහ බටහිර අතර සන්නිවේදන පාලමක් ලෙස සේවය කළ යුතු බව චීනය අවධාරණය කරයි.
Read More’’ජයග්‍රහණයට වඩා සාමය අනර්ඝයි’’ යන ලෝක ටයිකොන්ඩෝ දැක්මට සහ ගෞරවය සහ ඉවසීමේ ලෝක ටයිකොන්ඩෝ වටිනාකම්වලට පටහැනි ක්‍රියාවක් පෙනෙන්නට තිබෙන බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 435,239,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනය තුළ සිදුවන රුසියානු මෙහෙයුමට එරෙහිව ගෙනෙන ඕනෑම ප්‍රතිචාරයකට සූදානමින් සිටින ලෙස සිය න්‍යෂ්ටික හමුදා ඒකක ඇතුළු හමුදා බලකායන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝගයක් සිදුකර තිබේ.
Read Moreයුක්රේන බලධාරීන් පවසන පරිදි යුක්රේනයේ සිදුවන රුසියානු මෙහෙයුම් අතරතුරදී ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් AN-225 විනාශ වී ඇත.
Read Moreඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම, අධ්‍යාපන මට්ටම, අඩු ආදායම් සහ පදිංචිව සිටින ප්‍රදේශය අනුවද මෙසේ වෙනස් කොට සැලකීමේ ව්‍යාප්තිය වැඩිකර ඇත.
Read Moreදැඩි ලෙස සන්නද්ධ රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර දෙසට වේගයෙන් ඇදෙමින් පවතින පසුබිමක, දින කිහිපයකින් නගරයේ බලය රුසියාව අතට පත්වනු ඇති බවට බටහිර සෙසු බලවේග කණස්සල්ලට පත්ව සිටී.
Read Moreසියලුම රාජ්‍යයන්හි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අවනත වීමේ චීනයේ ස්ථාවරය තවදුරටත් ස්ථාවර බව ෂී නැවත අවධාරණය කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 432,789,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More