මොස්කව් සහ කියෙව් අතර පවතින ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ඇලී සිටින ලෙස ඉල්ලා සිටිමින්, බීජිං සැමවිටම සාමය වෙනුවෙන් පෙනී සිටින අතර යුද්ධයට විරුද්ධ බව චීනයේ නායකයා ඇමෙරිකානු නායකයාට අවධාරණය කළේය.
’’ඩොලරය විශාල කළු කුහරයක් බවට පත් වී ඇති අතර, ඕනෑම අවස්ථාවක, රටවල සහ පුද්ගලයන්ගේ ධනය විනාශ කළ හැකි මෙවලමක් වී තිබෙනවා’’ චීන විශේෂඥයෙකු පෙන්වා දෙයි.
Read Moreචීන මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව අඩු කරන ලද නව ආදායම් බද්ද 2022 ආරම්භයේ සිට 2024 අවසානය දක්වා ක්‍රියාත්මක වන බවත් සඳහන් කර ඇත.
Read Moreආක්ටික් ප්‍රදේශයේ ’’සීතල ප්‍රතිචාර’’ නේටෝ අභ්‍යාසය අතරතුර උතුරු නෝර්වේහිදී පුද්ගලයින් සිව් දෙනෙකු සමග එක්සත් ජනපද මැරීන් බළකායට අයත් ප්‍රහාරක ගුවන් යානයක් අතුරුදන්ව ඇති බව නෝර්වීජියානු හමුදාව තහවුරු කරයි.
Read More’ව්‍යාජ ප්‍රවෘත්ති’ ප්‍රචාරය කළ බවට චෝදනා එල්ල වූ ගිණුම් අවහිර කිරීමට අපොහොසත් වීම හේතුවෙන් රට තුළ මෙහෙයුම් අත්හිටුවීමට බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 465,256,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅද (18දා) පැවැත්වීමට නියමිත මෙම ඇමතුම, ජනාධිපති ෂී ජින්පිං සිටින්නේ කොතැනදැයි තක්සේරු කිරීමට ජනාධිපති බයිඩන්ට අවස්ථාවක් යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreයුරෝපයේ පෙබරවාරි පාරිභෝගික මිල උද්ධමනය පසුගිය වසරේ වාර්ෂිකව පැවති 0.9% හා සසඳන විට 5.9%කින් වේගවත් වී ඇති අතර, එය වාර්තාගත වේගවත්ම වාර්ෂික ඉහළ යෑමක් සනිටුහන් කරන බව යුරෝස්ටැට් සංඛ්‍යාලේඛන ඒජන්සිය පවසයි.
Read Moreයුක්රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම අස්ථාවරත්වය වැඩි නොකළේ නම් ලේ වැගිරීම වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති සිරිල් රමෆෝසා පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලෝඩර්ඩේල් හි බ්‍රහස්පතින්දා සංක්‍රමණ බස් රථයක් තුළ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
Read Moreවරක් යුරෝපයේ කොවිඩ්-19 අපිකේන්ද්‍රය බවට පත්වූ ඉතාලියේ මේ වනවිට කොවිඩ්-19 වෛරස සීමා ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, වසංගතයට එරෙහි එන්නත්කරණය හා බූස්ටර් මාත්‍රා ලබාදීම ප්‍රශස්ත මට්ටමක පැවතීමය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 463,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඊනියා රන් බිලියනපතියන් හෙවත් බටහිර සංවර්ධිත රාජ්‍ය නමැති මිත්‍යාව බිඳ වැටෙමින් තිබෙන බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අනාවරණය කරයි.
Read Moreයුක්රේන ජනාධිපතිවරයාගේ දේශපාලන ජීවිතයට තල්ලුවක් දුන්, ඔහු රංගනයෙන් දායක වූ උපහාසාත්මක කතා මාලාව ’Servant of the People’ නැවත වරක් Netflix හරහා නැරඹීමට ඇමෙරිකාව අවස්ථාව සලසා තිබේ.
Read More’’නමුත් මෙහිදී බටහිර රටවල් ගත් ක්‍රියාමාර්ගය අප ගන්නේ නෑ. ඔවුන් බටහිර ඇති රුසියානු පෞද්ගලික සමාගම්වල වත්මක් අත්හිටුවීමට ක්‍රියාකළ ආකාරයෙන් අප කටයුතු කරන්නේ නෑ. රුසියාවේ සිටින විදේශීය සමාගම්වල දේපල අයිතියට අප ගරු කරනවා. ඔවුන්ගේ වත්කම් ජනසතු කිරීමක් හෝ වත්කම් අත්හිටුවීමක් අප සිදුකරන්නේ නෑ.’’ රුසියානු නායකයා සිය අදහස් දැක්වීමේදී බටහිරට කණේ පහරක් එල්ල කළේය.
Read Moreරුසියාව-යුක්රේන අර්බුදය මධ්‍යයේ ඉහළ යන ගෝලීය ඉල්ලුම සපුරාලමින්, ඉන්දියාව ලෝකයේ ඉහළම තිරිඟු අපනයනකරු බවට පත්වීමේ අරමුණින් සිටියි.
Read Moreයුක්රේනයේ යුද්ධය හේතුවෙන් බටහිර රටවල වෙසෙන රුසියානු දරුවන් විවිධ හිරිහැරවලට ලක්වන බව Save the Children ආයතනය අනාවරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 461,461,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreජෝ බයිඩන් ඇතුළු එක්සත් ජනපද නායකත්වයට මෙන්ම පෙන්ටගනයේ සහ සීඅයිඒ ප්‍රධානීන්ට එරෙහිව මොස්කව් සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreටෙස්ලා-ස්පේස්එක්ස් ප්‍රධානියා, යුක්රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සමග ගැටුමක් සඳහා චෙච්නියානු නායකයාගෙන් උපදෙස් ලබාගෙනලු.
Read Moreසෞදි අරාබිය විසින් අපනයනය කරන ලද තෙල්වලින් හතරෙන් එකක් චීනය මිලදී ගනී. එයින් අදහස් වන්නේ එම ගනුදෙනු යුවාන්වලින් වෙන් කිරීම චීන මුදලේ ජාත්‍යන්තර පැතිකඩ සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවයි.
Read Moreඔටාවා, වොෂිංටනය අනුගමනය කරමින්, ’’රුසෝෆෝබික්’’ (රුසියානු විරෝධයක්) ප්‍රවර්ධනය කිරීම හමුවේ, කැනඩා ජනපති ටෘඩෝ සහ කැනේඩියානු නායකයන්ට රුසියාව සම්බාධක පනවයි.
Read Moreඊශ‍්‍රායලය යුක්‍රේනියානුවන්ට එරටට ඇතුල්වීම සීමා කිරීමෙන් පසු ටෙල්අවිව් වෙත කියෙව් පාලනයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 459,638,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියාව වෙත සයිබර් ප්‍රහාර දියත් කිරීම සඳහා මෙම හැකර්වරුන් චීන ජාල අත්පත් කර ගැනීම ගැන බීජිං දැඩි කනස්සල්ලෙන් යුතුව කතා කළේය.
Read Moreඇන්ටෝනියෝ ගුටරෙස් වාර්තාකරුවන්ට පැවසුවේ යුක්රේනයේ යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති වනු ඇති අතර, එයට පරාජිතයින් පමණක් ඉතිරි වනු ඇති බවයි.
Read Moreතහවුරු වී ඇති අවස්ථා කිහිපයක් ඇති බැවින්, ඩෙල්ටාක්‍රෝන් අධික ලෙස සම්ප්‍රේෂණය වන්නේද නැතහොත් දරුණු රෝග ඇති කරයිද යන්න පැවසීමට ඉක්මන් වැඩි බව ප්‍රංශයේ විශේෂඥ කණ්ඩායමක් පැවසූහ.
Read More’’යුක්රේනයේ විදේශ කුලී හේවායන්ගේ සියලුම ස්ථාන අප දන්නවා. මට ඔබට නැවත අනතුරු ඇඟවීමට අවශ්‍යයි. කුලී හේවායන් යුක්රේනයේ කොතැනක සිටියත් ඔවුන්ට අපේ දයාවක් නැහැ.’’ රුසියාව කියයි.
Read Moreසිවිල් වැසියන්ගේ සහ සන්නද්ධ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දින තුනක් ඇතුළත 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයෙන් වාර්තා වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 456,908,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More