’’භූමිකම්පාව මිනිත්තුවක පමණ මධ්‍යස්ථ තීව්‍රතාවයකින් දැනුණු නිසා මිනිසුන් භීතියට පත් වී තම නිවෙස්වලින් පලා ගියා’’ යැයි ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිනිකොනදිග ලුආලාබා පළාතේ ලුබුඩි දිස්ත්‍රික්කයේ බ්‍රහස්පතින්දා අගභාගයේදී මැදිරි 15ක දුම්රියක් මෙසේ පීලි පැනීමකට ලක්විය.
Read Moreයුක්රේනයේ සිදුවන රුසියානු ප්‍රහාරයට සහාය දැක්වීම සඳහා මොස්කව් පාලනය විසින් චීනයෙන් යුද උපකරණ සහ වෙනත් ආකාරයේ නිශ්චිත නොවන හමුදා ආධාර ඉල්ලා ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය සිදුකරන සංදර්ශනය චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි.
Read Moreඑක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැලියක් අතරතුර, කියා සිටියේ වත්මන් නායක ජෝ බයිඩන් යටතේ ඇමෙරිකාව තවදුරටත් බියගුලු හෝ ගෞරවයට පත් නොවන රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.
Read Moreජර්මානු රජයේ ප්‍රකාශක ස්ටෙෆන් හෙබෙස්ට්‍රේට් පවසන පරිදි මිනිත්තු 75ක දීර්ඝ සාකච්ඡාවේදී මැක්රෝන් සහ ෂෝල්ස් ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යන ලෙස පූටින්ට වෙත ආයාචනා කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 455,675,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සහ ජෙනරාල් ඔගස්ටෝ පිනෝෂේගේ ආඥාදායකත්වයෙන් පීඩාවට පත් චිලියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු රට තුළ ඇතිවූ ඓතිහාසික බලකිරීම ඔහුව ජනාධිපති ධුරය දක්වා ඔසවා තැබීය.
Read Moreඅතේ ගෙනයා හැකි ගුවන් ආරක්ෂක සහ ටැංකි නාශක මිසයිල වැනි භයානක අවි නොසැලකිලිමත් ලෙස යුක්රේනය වෙත භාරදීම බටහිර ජාතීන්ටම තර්ජනයක් වන රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අනතුරු අඟවයි.
Read Moreඉන්දියාවෙන් අහඹු ලෙස එල්ල වූයේ යැයි කියන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තානය ඉල්ලා සිටියි.
Read Moreලෝක වෙළෙඳපොළට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීමට සහ මිල ස්ථාවර කිරීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව ජාතික ඉරාන තෙල් සමාගමේ (NIOC) ප්‍රධානියා උපුටා දක්වමින් ඉරාන නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරයි.
Read Moreඊශ්‍රායලය යුක්රේනය හෝ රුසියාව වෙත පැමිණීම තනි මතයටම සිදු නොවන්නක් බව කියැවේ. මෑතකදී ඊශ්‍රායල් නායකයා රුසියාවටද ගියේය. එසේම ඔහු යුක්රේන නායකයා අමතමින් කළ ඉල්ලීම පිටුපස සැබෑ ලෙසම සිටින්නේ කවුදැයි යන්න විමසා බැලේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 454,452,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreGoogle හි මව් සමාගම වන Alphabet සතු YouTube, යුක්රේනයේ ගැටුම උපුටා දක්වමින්, ලොව පුරා රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා වෙත ප්‍රවේශය අවහිර කරන බව,ත් රුසියාව තුළ එහි වේදිකාවේ සියලු මුදල් ඉපැයීම අවහිර කරමින් සියලු පරිශීලකයන් demonetize කරන බවත් නිවේදනය කර තිබේ.
Read MoreMeta හි නව ’’වෛරී ප්‍රකාශ’’ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පෙර රුසියානුවන්ට ඔවුන්ගේ දත්ත ඉල්ලා සිටීමට හා වෙනත් වේදිකාවන්ට මාරු වීමට රුසියානු නියාමකයන් විසින් දින දෙකක් ලබාදී තිබේ.
Read Moreසමහර රටවල රුසියානුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ මරණය කැඳවීම්වලට ඉඩ දෙමින්, Facebook සමාජජාලයට හිමිකම් කියන Meta සිය ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇති බව රුසියාව චෝදනා කරයි.
Read Moreමෙම සතිය මුලදී අහම්බෙන් පකිස්තානය වෙත මිසයිලයක් එල්ල වීම සාමාන්‍ය නඩත්තු කටයුතු අතරතුර සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා හේතු වූවක් බව පවසමින්, ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Read Moreනවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 453,226,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයට (FAS) අනුව, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි 5,428ක් ඇස්තමේන්තු කර ඇති අතර, රුසියාවට ඇමෙරිකාවට වඩා න්‍යෂ්ටික අවි 5,977ක් ඇති බව FAS මෙම වසර මුලදී තක්සේරු කළේය.
Read Moreසිරියාවට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාරයෙන් පෙර නායකයා මිය ගිය බව ත්‍රස්තවාදී කණ්ඩායම තහවුරු කරයි
Read Moreමෙම සංචාරය තහවුරු වුවහොත්, එය රුසියානු සහ යුක්රේන විදේශ ඇමතිවරුන් අතර බ්‍රහස්පතින්දා පැවති රැස්වීමෙන් පසුව සිදුවන වැදගත් සාකච්ඡාවක් වනු ඇත.
Read Moreඑක්සත් ජනපදය හා ජපානය තායිවාන ප්‍රශ්නයට මැදිහත් වන බවට චෝදනා කරන චීනය, දිවයින සමග සාමකාමී යලි ඒකාබද්ධ කිරීමක් අවධාරණය කරයි.
Read Moreයුද්ධය හේතුවෙන් කොවිඩ්-19 සිට සරම්ප දක්වා බෝවන රෝග පැතිරවීමට උපකාරී විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 451,590,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreහිටපු ජනපති මූන් ජේ-ඉන්ගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පැවති තරගයේදී, එරට පාලක පක්ෂයේ අපේක්ෂක ලී ජේ-මියුන් පරාජය කරමින් කොන්සර්වේටිව් දේශපාලඥ යූන් සුක්-යෙඕල් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත.
Read Moreඇමෙරිකාව විසින් වර්ජනය කළ රුසියානු තෙල් නිසා ඉහළ යන ඉන්ධන මිල පාලනයට සෞදියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ජෝ බයිඩන් කළ ඉල්ලීම් එම රාජ්‍යයන් දෙකේම කුමාරවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read More’’මෙම ඓතිහාසික ප්‍රයත්නයට ගිය සෑම නව්‍ය මොහොතකටම, සෑම පිස්සු සිහිනයකටම, සෑම නිදි නැති රාත්‍රියකටම අපි කෘතඥ වෙනවා’’ ඩේවිඩ් බෙනට් ජූනියර් සිය පියාගේ අභාවයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ තර්ජන තඹයකට මායිම් නොකරන චීනය, රුසියාව සමග වෙළෙඳාම් කරන චීන සමාගම් සහ පුද්ගලයින් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි.
Read Moreරුසියානු නායකයා ඓතිහාසිකව වරදක් කළත්, එය නොතකා පූටින් සමග දිගටම සාකච්ඡා කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 449,525,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More