saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6374 hours ago

LATEST

රුසියානු-යුක්රේන ජනපති සාකච්ඡාවට කෙටුම්පතක්

calendar_today 2022 අප්‍රේ 03 - 07:30 remove_red_eye - 545  

මෙම කෙටුම්පත දෙරටේ නායකයන් දෙදෙනා අතර සෘජු උපදේශන පැවැත්වීමට ප්‍රමාණවත් තරම් සංවර්ධනය කරමින් සකසා ඇති බව කියයි.

ප්‍රංශයේ පැරිස් නුවරදී වර්ෂ 2024 ඇරඹෙන ඔලිම්පික් උළෙලට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් පමණ එක්රැස් වන අතර ක්‍රීඩා 32කින්, රන් පදක්කම් 329ක් සඳහා ඔවුන් තරග කරනු ඇත.

Read More

පෝලන්ත අගමැතිට අනුව යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් වෙත දඬුවම් කිරීමට අදහස් කරන ලද පියවර අකාර්යක්ෂම වී තිබේ.

Read More

කෙසේ වෙතත් රුසියානු හමුදාව පවසා ඇත්තේ යුක්රේන හෙලිකොප්ටර් යානා දෙකක් මගින් සිවිල් මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

Read More

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ සීමාවන් ඉවත් නොකළහොත් නාසා සහ යුරෝපා සංගමය සමග සුපුරුදු සහයෝගීතාවන් අවසන් කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 489,212,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තමන්ව ඉවත් නොකළහොත් පකිස්ථානයට ප්‍රතිවිපාක අත්විඳිය හැකි බවට විදෙස් රාජ්‍යයක් තර්ජනය කරන බවට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුව, අගමැති ඝාතන සැලැස්ම හෙළිදරව් වී ඇතැයි එරට තොරතුර අමාත්‍යවරයා කියයි.

Read More

යුක්රේනය විසින් එරට දේශසීමාවට නුදුරු රුසියානු තෙල් පර්යන්තයනට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය අනාගත සාකච්ඡා සඳහා යහපත් නොවන බව මොස්කව් අවධාරණය කරයි.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම සීතල යුද්ධයේ යල්පැන ගිය නිෂ්පාදනයක් බව බීජිං අවධාරණය කළේය.

Read More

රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ ගෝලීය ආහාර අර්බුදයක් සමග අනිවාර්යයෙන්ම සංක්‍රමණ රැල්ලක් ඇති වන බවයි.

Read More

ලන්ඩනය සහ වොෂිංටනය හොංකොංහි දේශපාලන නිදහස පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත්කිරීමත් සමග, හොංකොං එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 488,163,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රට තුළ භාණ්ඩ මිල ඉහළ යාම සහ උද්ධමනයට එරෙහිව රට පුරා විරෝධතා මතුව ඇති අතර, මෙහි කූඨප්‍රාප්තියක් ලෙස ජනපතිට එරෙහි විශ්වාසභංගය කරළියට පැමිණ ඇත.

Read More

පූටින්ව ඔහුගේ හමුදාව විසින්ම නොමග යවන බවට වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ක්‍රෙම්ලීනය කියා සිටියේ රුසියාව ක්‍රියා කරන ආකාරය එක්සත් ජනපදයට නොතේරෙන බවයි.

Read More

රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇති බව බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ උදේශකයෙකු වන ඇලෙක්සි ආර්ස්ටොවිච් පවසයි.

Read More

’’අප්‍රේල් 1 සිට මිත්‍රශීලී නොවන රටවල් රුබල්වලින් නොගෙවන්නේ නම්, අපි මෙය ගෑස් කොන්ත්‍රාත්තුවේ පැහැර හැරීමක් ලෙස සලකනවා. එසේ වුවහොත් පවතින කොන්ත්‍රාත්තු අවලංගු වනු ඇති’’ ජනාධිප පූටින් පවසයි.

Read More

රුසියානු - යුක්රේන අර්බුදය සමග ඉහළ ගොස් ඇති බලශක්ති මිල පාලනය කිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මාස හයක් සඳහා එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් දිනකට තෙල් බැරල් මිලියනයක් මුදා හැරීමට නියෝග කරන බව ධවල මන්දිරය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 486,630,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රටට අවශ්‍ය තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා භාවිත කරන විදේශීය තාක්ෂණික මෘදුකාංග මත යැපීම වළක්වාලීමට රුසියානුවන්ට ඉලක්කයක් ලබාදෙයි.

Read More

ජාතීන් දෙක අතර සබඳතාවලට ’’නව අභියෝග’’ තිබියදීත්, ’’ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත වඩාත් ශක්තිමත් වී ඇති’’ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් අවධාරණය කළේය.

Read More

යුක්රේනය සමග සාම සාකච්ඡාවලදී රුසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු ව්ලැදිමීර් මෙඩින්ස්කි බදාදා කියා සිටියේ කියෙව් නිල වශයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් වීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බවය.

Read More

’’18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, පාරිසරික ශිෂ්ටාචාරයේ සංවර්ධනය, වන වගාව දියුණු කිරීම සහ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන පරිසරය වැඩිදියුණු කිරීම, පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු අගනා වත්කම් බවට පත්කිරීමට අපි එකඟ වී සිටිමු’’ ෂී පැවසීය.

Read More

සංචිත මුදල් (ඩොලර් හා යූරෝ) පිළිබඳ විශ්වාසය ’’උදෑසන මීදුම මෙන් මැකී යමින්’’ පවතින අතර, මෙම භූමිකාව තුළ ඩොලරය සහ යුරෝ අතහැර දැමීමේ අපේක්ෂාව තවදුරටත් එවැනි යථාර්ථවාදී නොවන අපේක්ෂාවක් ලෙස නොපෙනෙන බව’’ හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 484,949,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයේ මධ්‍යස්ථභාවය සහ න්‍යෂ්ටික නොවන තත්ත්වය පිළිබඳ ගිවිසුමක් සකස් කිරීම මෙන්ම, යුක්රේනයට ආරක්‍ෂක සහතික ලබාදීම පිළිබඳ සාකච්ඡා ප්‍රායෝගික අවධියට පිවිසීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියයි.

Read More

පකිස්ථානය, ඉරානය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් මෙම රැස්වීමට සහභාගී වෙයි.

Read More

ට්‍රම්ප් මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, මෙම අනාවරණය ඔහුට තවත් හොඳ ආරංචියක් ගෙනවිත් තිබේ.

Read More

නැගෙනහිර කොංගෝවේදී පකිස්ථාන, රුසියානු සහ සර්බියානු සාම සාධක හමුදා සාමාජිකයන් රැගත් හෙලිකොප්ටරයක් අනතුරට පත්වීමෙන් එම සෙබලුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මීට පෙර සිදුකරන ලද ප්‍රහාරයන්හි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණද, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 482,015,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.