මුඛ ආවරණ ඉවත් කිරීම සහ ගෘහස්ථව එක්රැස්වීම සඳහා වන සීමාවන් ඉවත් කිරීම මෙන්ම ප්‍රතිශක්තිය අඩුවීමක් සිදුවී තිබීම යන සියලු කාරණා ආසාදිතයන් යළි වැඩිවීමට හේතුව බව වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 496,272,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඊශ්‍රායලය පුරා මේ දිනවල මෙවැනි ප්‍රචණ්ඩත්වයක් මතුවෙමින් තිබෙන අතර, මීට පෙර සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනවල වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් භාරගැනීම තුළ මේ වනවිට එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.
Read Moreජපානය රටවල් 106ක අනේවාසික විදේශිකයන්ට ජපානය වෙත ඇතුළු වීමට අවසර දෙන බව එරට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreප්‍රංශය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සිව්වැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාදෙන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.
Read Moreමෙම ජනාධිපතිවරයා පැවසුවේ ජනපති නිලවරණයට ඉදිරිපත් වීමට තමාව පෙලඹවූයේ වැටුප නොවන බවයි. බලයට පත්වූ දා සිට අද දක්වා ජනතාවගේ ජීවිතය යහපත් කරන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමුකිරීම අංක එක වූ බවයි.
Read Moreලොව ඕනෑම තැනක සිටින ඇමෙරිකානු පුරවැසියන්ට රුසියාව සමග කිසිදු ආයෝජනයක් සහ ගනුදෙනු තහනම් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අද (07දා) විධායක නියෝගයකට අත්සන් කිරීමට නියමිතව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 494,869,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනයේ සිදුවූයේ යැයි කියන සාහසික ක්‍රියා උපුටා දක්වමින් එක්සත් ජනපදය තවත් රුසියානු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සම්බාධක පනවා ඇත.
Read Moreරුසියාව සහ චීනය වත්මන් ලෝක න්‍යායට අභියෝග කරන බව අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පවසා තිබේ.
Read Moreනේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව චීනය විසින් ආරක්ෂාවට පද්ධතිමය අභියෝගයක් ඉදිරිපත් කර ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 493,604,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම තත්ත්වය තුළ ආසියාවේ බලවත්ම රාජ්‍යය වන චීනයේ ආර්ථික වර්ධන වේගය 5%ක් වනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කර තිබේ.
Read Moreපෘථිවිය ජීවත්වීමට නොහැකි ලෝකයක් කරා ස්ථිරව ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
Read Moreරුසියානු නායකයා විදේශයන්හි ඇති තම රටේ වත්කම් අත්පත් කර ගැනීම ගැන ප්‍රතිචාර දැක්වීමක් සිදුකරමින් මෙම අනතුරු ඇඟවීම කරයි.
Read Moreතෙදින රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්වුනු අතර ජාත්‍යන්තර විශේෂඥයන් 21දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් TCM ප්‍රතිකාරයට අදාළ සසම්භාවී පාලිත පරීක්ෂණ 12ක ප්‍රතිඵල සමාලෝචනය කර පසුව මෙම වාර්තාව සකස් කර තිබුණි.
Read Moreයුක්රේනය සමග සාකච්ඡා මේසයේ අවංකව කටයුතු කිරීමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 492,528,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සමග දුරකථන සංවාදයකදී චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව ප්‍රකාශ කළේය.
Read Moreලෝකයම වෙලාගෙන ඇති පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමට වැඩි වශයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreප්‍රකෝටිපති ව්‍යාපාරිකයා දැන් ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ 9.2%ක කොටස් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreකැඩ්බරි ඝානාවේ කොකෝවා ගොවිපළවල් සඳහා වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන් යොදාගත් බවට චෝදනා කරයි.
Read Moreයුක්රේන අර්බුදය සහ රුසියානු සම්බාධක එක්සත් ජනපදයේ ඉහළ යන උද්ධමනයට එකතු වී ඇති බව ජේ පී මෝගන් බැංකු ප්‍රධානියා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 491,395,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම ජර්මානු ජාතිකයා එන්නත් විදේශ ගමන් බලපත්‍ර විකිණීමෙන් ලාභ ලබා ඇති අතර, සමහර අවස්ථාවලදී දෛනිකව ඔහු එන්නත් මාත්‍රා 3ක් පමණ ලබාගෙන ඇති බව විශ්වාස කෙරේ.
Read Moreස්ලෝවැකියාව රුසියානු ස්වාභාවික ගෑස් සඳහා රුබල් වලින් ගෙවන බව එරට ආර්ථික අමාත්‍ය රිචඩ් සුලික් පවසා තිබේ.
Read Moreස්පාඤ්ඤ රජය පවසන්නෙ මෙසේ උද්ධමනය 9.8%කින් ඉහළ යෑම සඳහා යුක්රේනයේ ගැටුම්කාරී තත්ත්වය හේතුව බවයි.
Read Moreවික්ටර් ඕර්බන් ඉරිදා සවස ඔහුගේ ජයග්‍රහණයට ප්‍රශංසා කර ඇත්තේ එය ’’දැවැන්ත ජයග්‍රහණයක්’’ බව පවසමිනි.
Read Moreප්‍රධාන රුසියානු සාකච්ඡාකරු ප්‍රකාශ කරන්නේ කියෙව් සමහර ප්‍රශ්න ’’වඩාත් යථාර්ථවාදීව’’ සැලකීමට පටන් ගෙන ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 490,610,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More