saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6419 hours ago

LATEST

නේටෝව සමග වුවත් සටනට සූදානම් - රුසියාව

calendar_today 2022 මාර් 24 - 07:20 remove_red_eye - 7134  

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් යුක්රේනයට තම සාම සාධක භටයන් යොදවන්නේ නම්, එය නේටෝව සහ රුසියාව සමග හමුදාමය ගැටුමක ඇරඹුම වනු ඇති බවට අනතුරු ඇඟවේ.

මෙම තීරණයත් සමග ඩොලරයට සාපේක්ෂව රූබල් 95ක් දක්වා රූබලය අතිප්‍රමාණය වූ අතර, එය යුරෝවකට සාපේක්ෂව රුබල් 110.5ක් දක්වාද අතිප්‍රමාණය වී තිබේ.

Read More

’’මිත්‍රශීලී නොවන රටවලට’’ ගෑස් අපනයනය කිරීම සඳහා රුසියාව දැන් රුබල්වලින් පමණක් ගෙවීම් භාර ගන්නා බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිවේදනය කරයි.

Read More

ජර්මනියේ උද්ධමනය ඉහළ යෑමත් සමග, සෘතුමය ආහාර සහ දේශීය නිෂ්පාදන මිලදී ගැනීමටත්, වට්ටම් සඳහා බලා සිටීමටත් ජර්මානුවන්ට උපදෙස් ලැබී ඇත.

Read More

යුක්රේනයේ සිදුකෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් ගැන ’ව්‍යාජ ප්‍රවෘත්ති’ පතුරුවා හරින බවට ගූගල් ප්‍රවෘත්තිවලට චෝදනා කරමින් මෙම පියවර ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 473,956,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය දරුණුතම ආහාර අනාරක්ෂිත භාවයක් අද්දරට පැමිණ සිටී.

Read More

සියවසකට පසුව ප්‍රථම වතාවට රුසියාව ණය පැහැර හරිනු ඇති බවට බටහිර මධ්‍ය විසින් එකම වාදනය ප්‍රචාරය කරමින් තිබියදීත් රුසියාව සිය ණය පියවා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

නිවැසියන්ට සහ පළාත් පාලන ආයතනවලට විදුලිය විසන්ධි වීම ගැන අනතුරු අඟවා ඇති අතර උෂ්ණත්වය පහත වැටෙන විට බලශක්තිය ඉතිරි කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

Read More

රුසියාවේ නිෂ්පාදිත මගී ජෙට් යානයන්ට අවශ්‍ය විදේශීය අමතර කොටස් ලබා නොදීමෙන්, රටේ ගුවන් සේවය වෙතද සම්බාධකවලින් බලපෑමක් එල්ල කිරීමට බටහිර සූදානම් වෙයි.

Read More

නගරයට ඇතුළු වන සංචාරකයින්ට ඔවුන්ගේ නිරෝධායනයේ හයවැනි සහ හත්වැනි දිනවලදී වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්‍ෂා කළහොත් නිරෝධායන කාලය දින 7කට කෙටි වෙයි. කෙසේ වෙතත්, එවැනි සංචාරකයින් නගරයට ඇතුළු වීමට පෙර සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතු වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 472,089,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වසංගතයේ වසර දෙක තුළ, අන්ත දරිද්‍රතාවයේ සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව (දිනකට ඩොලර් 1.90 ට වඩා අඩුවෙන් ජීවත් වන) සංඛ්‍යාව මිලියන 10කට වඩා වැඩි වී ඇතැයි ගණන් බලා ඇති බව සංවර්ධන බැංකුව පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවක සඳහන් කළේය.

Read More

චීනයේ ග්වාංෂි හිදී ඊයේ (21දා) සිදුවූ ගුවන් අනතුරට පෙර, ඇමෙරිකානු බෝයිං 737-800 මාදිලියේ ගුවන් යානාවන් අනතුරු 22කට සම්බන්ධ වූ බව ගුවන් ආරක්ෂණ ජාලය (ASN) පවසයි.

Read More

අන්තවාදී සංවිධාන ලෙස රුසියානු අධිකරණය හැඳින්වූ තීන්දුවෙන් අදහස් වන්නේ එක්සත් ජනපද සමාජ ජාල දෙකම අවහිර කරනු ඇති බවය. නඩුව ප්‍රමාද කරන ලෙස Meta සමාගම කළ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි.

Read More

නෝර්වීජියානු නොබෙල් ආයතනයේ අධ්‍යක්ෂ පවසන්නේ නාමයෝජනා භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම කළ නොහැකි බවයි.

Read More

දැනටමත් යුක්රේනයේ ගැටුමෙන් පීඩා විඳිමින් සිටින බලශක්ති වෙළෙඳපොළ සඳහා හවුති සටන්කාමීන්ගේ ප්‍රහාර බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බව සෞදිය කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 470,407,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කරන්නෙකු වුවද, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තම පුරවැසියන්ගේ අවශ්‍යතා සඳහා ස්වාධීන තීරණ ගැනීම සම්බන්ධයෙන් අසල්වැසි රටට ගෞරවය ලබා දුන්නේය.

Read More

වොලෝනියා ප්‍රදේශයේ ඉරිදා අලුයම සැණකෙළියක් අතර තුර සිදුවූ මෙම අපරාධයෙන් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර දස දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව කියයි.

Read More

යුක්රේනය තුළ රුසියාව ගෙන යන හමුදා ක්‍රියාවන් සම්බන්ධයෙන් විවෘතව හෙලා දකින පීඩනයට ඉන්දියාව දිගින් දිගටම විරුද්ධ වන පරිසරයක ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව ඒ වෙත තල්ලු කිරීමට නැවතත් උත්සාහ කර ඇත.

Read More

යුක්රේනයේ විරුද්ධ පක්ෂ රැසක් රුසියාවට සහාය දක්වන බවට වන චෝදනා සමග ජනාධිපති සෙලෙන්ස්කි විසින් රටේ විරුද්ධ පක්ෂ නිහඬ කිරීමට කටයුතු කර තිබේ.

Read More

ඔමික්‍රෝන් වැළැක්වීම සහ පාලනය සම්බන්ධයෙන් විශේෂඥයා පැවසුවේ, හැකි ඉක්මනින් සම්ප්‍රේෂණ දාමය කපා හැරීම, ප්‍රධාන කණ්ඩායම්, ස්ථාන, ආයතන අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ කලින් හඳුනාගැනීම සඳහා පියවර ක්‍රියාත්මක කිරීමයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 469,714,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයේ සිදුවන රුසියානු හමුදා මෙහෙයුම් සමග බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවනු ලැබූ ආර්ථික සම්බාධක හේතුවෙන් රුසියාව චීනය වෙතට වඩාත් නැඹුරු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මොස්කව් සිය හමුදා මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පළමු වැනි වතාවට කින්සාල් හයිපර්සොනික් මිසයිල යුක්රේනයේ මර්මස්ථාන වෙත එල්ල කර තිබේ.

Read More

2014 දී ප්‍රකාශයට පත් කරන ලද ජපන් යෙන් ට්‍රිලියන 3.5 (ඩොලර් බිලියන 29) ආයෝජන ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බව දෙරටේම නායකයෝ පවසති.

Read More

ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් එරට නායකයන් සමඟ සාකච්ඡා කිරීමට සිරියානු ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබේ.

Read More

මුල් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් අඩු බරපතළ තත්ත්වයක් පෙන්වූවත්, සමහර අවස්ථාවල එය තවමත් එන්නත් නොකළ හෝ දියවැඩියාව, පෙනහළු ආබාධ සහ වෙනත් සෞඛ්‍ය සංකූලතා ඇති අයට මාරාන්තික විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 467,671,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.