ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 525,382,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
’’මානව වර්ගයා අපගේ එකම නිවහන පුළුස්සා දැමීමට පෙර පොසිල ඉන්ධන දූෂණය අවසන් කර පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කළ යුතුයි’’ ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.
Read Moreප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34දෙනාට සති දෙකක් ඇතුළත රුසියාවෙන් පිටවන ලෙස නියෝග කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
Read Moreචීනය-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිකරගත් වැදගත් එකඟතාව දෙරට උනන්දුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව යැං පැවසීය.
Read Moreඋතුරු කොරියාව යනු කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර නොමැති රටවල් දෙකෙන් එකකි. අනෙක් රට වන්නෙ එරිත්‍රියාවයි. රට තුළ මෙතරම් වේගයෙන් වෛරසය පැතිරයාමට මෙම තත්ත්වය හේතු වී ඇත.
Read Moreලොව විශාලතම හමුදා සන්ධානයට බැඳීමට රට අවසානයේ අත්සන් තැබීමත් සමග මෙම තර්ජනය ඇතිවී තිබෙන බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 524,674,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනය මේ වනවිට පාලනය වන්නේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් බව රුසියාව පවසයි.
Read Moreමාර්ග සහ පාලම් නායයෑම්වලින් අවහිර වී හෝ ගසාගෙන යෑමෙන් දිස්ත්‍රික්කයේ 200,000කට ආසන්න ජනතාවක් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලට ගමන්කළ නොහැකිව සිරවී සිටින බව කියයි.
Read Moreලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයට බාධා කළ බව ඊශ්‍රායලය පවසයි.
Read Moreඉන්දියාව තිරිඟු අපනයන තහනම විශාල ආහාර අර්බුදයක් පිළිබඳ භීතිය මතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඑක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය සහ යුක්රේනය ඇතුළු රටවල් 14ක භට පිරිස් දහස් ගණනක් එස්තෝනියාවේ දැවැන්ත අභ්‍යාසවලට සහභාගී වෙති.
Read Moreපර්යේෂකයන් පැවසුවේ, වසංගත සහ විභව පූර්ව මතුවිය හැකි SARS-CoV-2 ප්‍රභේදවලට එරෙහිව මෙම එන්නත් සංවර්ධනය කිරීම සිදුකරන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 522,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති වුවත්, පාකිස්තානයේ නව නායකයා බලයට පත්වීමෙන් පසුව සිදුවූ පළමු වැනි පිපිරුම ලෙස මෙය සැලකෙයි.
Read Moreඑක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ හයිපර්සොනික් අවියක් සාර්ථක ලෙස අත්හදා බැලූ බවයි.
Read Moreඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සමග ඉරානයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පස් දෙනෙකු මරුට.
Read Moreසෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,476,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.
Read Moreකලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකුණු කොරියාව පවසයි.
Read Moreඑක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.
Read Moreවයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතී.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,119,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඔහු ප්‍රහාරයට සූදානම් ඇඳුම්වලින් සැරසී, ප්‍රහාරය සිදු කිරීම සඳහා පැය කිහිපයක් බෆලෝ වෙත ගමන් කර ඇති බවත්, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ එය සජීවීව විකාශය කර ඇති බවත් කියයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් කලීෆා බින් සයීඩ් අල් නහියන්ගේ අභාවයට ශෝකය පළ කිරීමට සහ පාලක පවුලට තම සහයෝගය ප්‍රදර්ශනය කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.
Read Moreඊජිප්තු ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් පස් දෙනෙකු මරා දැමූ ප්‍රහාරයේ වගකීම ISIS විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
Read Moreආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.
Read Moreඋණ ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 18,000ක් පමණ බ්‍රහස්පතින්දා වාර්තා වූ බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
Read More