යුක්රේනය සන්නද්ධ කිරීමට එක්සත් ජනපදයේ හදිසිය හේතුවෙන්, වසර ගණනාවක් වටිනා ආයුධ තොග නිකරුණේ පිළිස්සී ඇති බවට එරට නීති සම්පාදකයන් චෝදනා කරයි.
වසංගතය සහ යුක්රේනයේ සිදුවෙමින් පවතින යුද ගැටුම් හේතුවෙන් ’මිලියන ගණනක්’ සාගින්නෙන් මිය යා හැකි බවට ජර්මනිය ලෝකයට අනතුරු අඟවයි.
Read Moreඉතියෝපියානු රජය මෙසේ නවතම ඛණිජ තෙල් නිෂ්පාදන මිල ඉහල දැමීම මාස හතරක මිල ඉහළ දැමීමේ විරාමයෙන් පසුව සිදුකළේය. ඉහළ යන ගෝලීය තෙල් මිල මෙසේ මිල ඉහළ නැංවීමට හේතු වූ බවද ඉතියෝපියානු රජය පවසයි.
Read Moreහිටපු ජනපති ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, වත්මන් ජනපති ජෙයර් බොල්සොනාරෝගේ ෆැසිස්ට්වාදයට අභියෝග කරන බව අවධාරණය කරමිනි.
Read More’’ප්‍රංශ ජනතාව මට අලුත් කාර්යයක් භාර දී තිබෙනවා’’ ඔහු පැවසීය. ’’මම දන්නවා මම එයට එකඟව ජීවත් විය යුතුයි. එය බිඳෙනසුලු විශ්වාසයක්.’’ ප්‍රංශ නායකයා පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 517,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා සන්ධානය වන නෝටෝව, න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය බැරෑරුම් ලෙස නොසලකන බව එක්සත් ජනපදයේ රුසියානු තානාපති අවධාරණය කරයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට වසංගතයේ ගෝලීය මරණ සංඛ්‍යාව පහළ අගයකට පැමිණ තිබුණද, ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේද විසින් ඇතිකරන අවදානම තවම තක්සේරු කර නැත.
Read Moreතලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් නිවසින් පිටවන ලෙසත් නියෝග කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා හෙළා දැක තිබේ.
Read Moreඑක්සත් ජනපද, නිව්යෝක් නගරයේ උමං මාර්ගයේදී පුද්ගලයින් 23දෙනෙකුට තුවාල සිදුකරමින් පසුගිය අප්‍රේල් 12දා සිදුකර තිබූ වෙඩි තැබීම් සහ දුම් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුට චෝදනා ගොනුවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 516,607,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී යුක්රේනයේ තත්ත්වය පිළිබඳ රැස්වීමකදී ආරක්ෂක මණ්ඩලය ඇමතීය.
Read Moreනැන්ජිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දුන්නේ චීනයේ චැන්ගී-5 ගවේෂණය මගින් නැවත පෘථිවිය වෙත ගෙනඑන ලද චන්ද්‍ර සාම්පලයේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සහ ඉන්ධන බවට පරිවර්තනය කළ හැකි ක්‍රියාකාරී සංයෝග අඩංගු බවයි.
Read Moreවසංගතයෙන් පසු නැවත විවෘත කිරීම සඳහා හෝටලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති බව හෝටල් බලධාරීහු පවසති.
Read Moreසමස්තයක් වශයෙන්, චීනයේ ප්‍රධාන භූමිය පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 3.35කට ආසන්න ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) නිලධාරියෙකු වන වූ ලියාන්ග්යු පැවසීය.
Read Moreරුසියාව මෑතකදී එක්සත් ජනපදය සහ න්‍යෂ්ටික අවි ඇති අනෙකුත් රටවල්ද එම මූලධර්මය යළි තහවුරු කිරීමට පොළඹවා ගත් බව ඔහු අවධාරණය කළේය.
Read Moreමෙම අගය ගණනය කරනු ලබන්නේ පෙර වසරවල දත්ත මත පදනම්ව සිදු වූ මරණ සංඛ්‍යාව සහ වසංගතය නොමැති විට අපේක්ෂා කළ හැකි සංඛ්‍යාව අතර වෙනස ලෙසිනි.
Read More’ඔටෝනියෙල්’ නමින් හැඳින්වෙන කොලොම්බියාවට වඩාත්ම අවශ්‍යව සිටි මොහු ඇමෙරිකානු අධිකරණයකදී යුක්තියට මුහුණ දෙනු ඇත.
Read Moreසමාජ ජාලය මිලදී ගැනීමේ ගනුදෙනුව අවසන් වූ පසු ප්‍රකෝටිපතියා තාවකාලිකව මෙම භූමිකාව භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 516,137,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපසුගිය මාසයේ රුසියානු තානාපතිවරුන් ඩෙන්මාර්කයෙන් නෙරපා හැරීමට එරෙහි පළිගැනීමක් ලෙස මොස්කව් මෙම ක්‍රියාව සිදුකළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreරුසියානු-යුක්රේන සාකච්ඡා සඳහා සක්‍රීය කොන්දේසි නිර්මානය කරන ලෙසත්, දේශපාලනමය වශයෙන් සමතයකට පහසුකම් සැලසීම සඳහා තවත් දේවල් කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
Read Moreමොස්කව් සමග ගනුදෙනු කිරීමේදී වැඩිවන වෙළෙඳ අවදානම් සඳහා වන්දි ගෙවීමට සිදුවේ යැයි පවසමින්, ඉන්දියාව බොරතෙල් බැරලයක් ඇ.ඩොලර් 70ට වඩා අඩුවෙන් ඉල්ලා, බොරදියේ මාළුබාමින් සිටිනවාලු.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 515,595,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඋතුරු කොරියාව බදාදා ප්යොන්යැන්ග් හි සුනාන් ගුවන් තොටුපළෙන් බැලස්ටික් මිසයිලයක් දියත් කළ බවට සැකකෙරෙන බව දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කර තිබේ.
Read Moreමේ වනවිටත් සම්පූර්ණ එන්නත් මාත්‍රා සහ බූස්ටර් මාත්‍රා ලබාගෙන ඇති බ්ලින්කන් මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳින බව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreකොවිඩ්-19 වාර්තා වූ ආසාදන සහ මරණවල ගෝලීය අඩුවීමක් දක්නට ලැබුණත්, ඔමික්‍රොන් උප ප්‍රභේද මගින් මෙහෙයවනු ලබන රෝගීන්ගේ වැඩිවීමක් අප්‍රිකානු කලාපය අත්විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ 2020 මාර්තු මාසයේ සිට වාර්තා වූ සතිපතා මරණ අවම මට්ටමින් වාර්තා වන අතර, ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව අඩුවෙමින් පවතින බවයි.
Read Moreගැටලුව විසඳීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ දැනට ඇති කිසිදු මැදිහත්වීමකින් වර්ධනය වන වසංගතයේ නැගීම නැවැත්විය නොහැකි බවටද අනතුරු අඟවමිනි.
Read Moreජනපති ව්ලැදිමීර් පූටින් විසින් අත්සන් කරන ලද ආර්ථික සම්බාධක නියෝගයට අනුව එකී පුද්ගලයන්ට සහ ආයතනවලට නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය අපනයනය කිරීම රුසියාව විසින් තහනම් කර තිබේ.
Read More