saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6197 hours ago

LATEST

ඇමෙරිකාවේ සහ රුසියාවේ ආරක්ෂක ප්‍රධානී කතාබහක්

calendar_today 2022 මැයි 14 - 08:30 remove_red_eye - 270  

රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් කියා සිටියේ මෙම ඇමතුම ඇමෙරිකානු පාර්ශවයේ මුලපිරීම මත සිදු වූ බවයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ස්ලොවේනියාවේ පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසුව කථානායක ධුරය සඳහා උර්ස්කා ක්ලැකෝකාර් පත්කර ගනු ලැබිණි.

Read More

ගාසා තීරයේදී ඝාතනය කරන ලද ප්‍රවීණ අල්-ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේගේ ගෞරවය පිණිස පලස්තීන කලාකරුවන් පින්තාරු කරන ලද බිතු සිතුවම.

Read More

යුක්රේනය තුළ මෙම මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින බැවින්, ඇමෙරිකාව පිරිනමන ඇ.ඩො.බිලියන 40ක ආධාර පැකේජය ප්‍රමාද වෙයි.

Read More

කලින් සිතුවාට වඩා දියරමය ජලය අඟහරු ග්‍රහයා මත බොහෝ කාලයක් පැවතිය හැකි බව අඟවන උපකල්පනයන් තවත් වර්ධනය වීමට මෙම සොයාගැනීම් දායක වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,114,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජනාධිපති ජෝ බයිඩන්‍ගේ ආසියානු සංචාරයට සමගාමීව ප්යොන්ග්යැන්ග් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ හැකි බව වොෂිංටනය අනාවැකි පළ කරයි.

Read More

රුසියාව දැන් බලශක්ති සැපයුම් ආයුධයක් ලෙස භාවිත කරන බවට ජර්මානු අනතුරු ඇඟවීමත් සමග යුරෝපයේ ආර්ථික කනස්සල්ල උත්සන්න විය.

Read More

මෙම වසංගතයට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඔහු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා ජනපති බයිඩන්, පරීක්ෂණ, එන්නත් සහ ප්‍රතිකාර වැනි සම්පත් සඳහා අරමුදල් සැපයීම කොංග්‍රසයට තීරණාත්මක බවද පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 519,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයේ හමුදා මෙහෙයුම සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින අතර එවැනි පියවරක් අවශ්‍ය නොවන බව පූටින්ගේ ප්‍රකාශකයා පවසයි.

Read More

අල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.

Read More

බදාදා පැවති පිලිපීන ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් හිටපු සෙනෙට් සභික ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් (64) ජයග්‍රහණය කළේය.

Read More

යුක්රේනයේ යුද්ධය භූමියේ පමණක් නොව අන්තර්ජාලයේද ඇවිලෙමින් පවතින බව G7 රටවල ඩිජිටල් ඇමතිවරු ප්‍රකාශ කරති.

Read More

නැඟෙනහිර අප්‍රිකාවේ උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවකට මුහුණදෙන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යන බවට එක්සත් ජාතීන් අනතුරු අඟවයි.

Read More

හිටපු ජනාධිපතිවරයාට ට්විටර් වේදිකාව තහනම් කිරීමේ ’’සදාචාරාත්මක නරක තීරණය’’ ආපසු හැරවීමට නව හිමිකරු සැලසුම් කර ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 518,735,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බටහිර යුක්රේනයේදී උපත ලද ඔහු, යුක්රේනයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නිලයන් හරහා ඉහළට පැමිණ තිබුණි.

Read More

බ්‍රිතාන්‍ය රැජින පාර්ලිමේන්තුවේ සමාරම්භක උත්සවයට සහභාගී නොවන බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව අඟහරුවාදා ආර්ජන්ටිනාවේ උතුරු දෙසින් පිහිටි ජුජුයි පළාතට රික්ටර් මාපක 6.6ක භූමිකම්පාවක් සිදුව තිබේ.

Read More

මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පරිත්‍යාගශීලියා පවසන්නේ ඔහුට කොවිඩ්-19 ධනාත්මක බව පරීක්‍ෂා කළ බවයි.

Read More

මාර්කෝස් ජූනියර්ගේ නැගීම දශක ගණනාවක් තිස්සේ මාර්කෝස් පවුලේ නම සහ ප්‍රතිරූපය නැවත සන්නාම කිරීමට ගත් උත්සාහයේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙයි.

Read More

චීනයේ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් වන ටියැන්ෂෝ-4 චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ළඟාවී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 518,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බොලිවියාවේ විශ්ව විද්‍යාලයක රැස්වීමක් අතරතුර කඳුළු ගෑස් අත්බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඇති වූ තෙරපීමකින් සිසුන් හතර දෙනෙකු මිය ගොස් 70දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

චීනය ජුනි මාසයේදී ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය දියත් කිරීමට නියමිතව සිටින බව දැනුම් දෙයි.

Read More

රුසියාව යුක්රේනයේ ඔඩෙසාහි හෝටල් දෙකක් සහ සාප්පු සංකීර්ණයක් වෙත හයිපර්සොනික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව යුක්රේනය පවසයි.

Read More

ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම වැඩි කරමින්, රොස්නෙෆ්ට් වෙතින් යූරල් බොරතෙල් ටොන් 700,000ක් ඉන්දීය ඔයිල් කෝපරේෂන් (IOC) මිලදී ගෙන ඇති අතර, වසර පුරා තවත් ටොන් මිලියන 2ක් ලබාගැනීමට ගිවිසුම්ගත වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 517,350,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.