saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 6157 hours ago

LATEST

බ්‍රසීල තෙල් සංස්ථා ප්‍රධානියා ජනපති විසින් නෙරපා හැරේ

calendar_today 2022 මැයි 24 - 06:29 remove_red_eye - 209  

ඔහු එම තනතුරට පත් කර මසකට මඳක් වැඩි කාලයක් ගතවීමෙන් පසුව, එරට තුළ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වූ අරගලය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 528,280,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කලාපීය සහ ආර්ථික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී රාජ්‍ය නායකයන් සාකච්ඡා කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

නැගෙනහිර කැනේඩියානු පළාත්වලට බලපෑ ප්‍රබල කුණාටුවක් සහ එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බිලාවල් පැවසුවේ, චීනය සන්නාහයකින් සැරසුණු මිතුරෙකු ලෙස පාකිස්තානය සලකන බවත්, එහි ජයග්‍රහණ දැකීමට සතුටු වන අතරම, එය ඉදිරියට යාම වැළැක්විය නොහැකි බව සෑම බලවේගයකටම ඒත්තු ගොස් ඇති බවද සඳහන් කළේය.

Read More

බෙල්ජියම් සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගීන් කිහිප දෙනෙකු අනාවරණය කිරීමෙන් පසු දින 21ක ස්වයං හුදකලාවක් නියම කර ඇති අතර, සියලු රෝගීන් ජාත්‍යන්තර සමලිංගික උත්සවයකට සහභාගි වී පැමිණි අයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 527,500,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙය අතිශය අවදානම්සහගත සන්ධිස්ථානයක් ලෙස ලෝකය පිළිගත යුතු බව එම මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා දකුණු කොරියාවේ පියොංටෙක්හි ඔසාන් ගුවන් කඳවුරෙන් ජපානය බලා පිටත්ව ගියේය.

Read More

ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන් හතේ සමූහයෙන් බොහොමයක් අහස උසට නැඟෙන මිල ගණන් සමග පොරබදමින් සිටිති.

Read More

දැනටමත් ගෝලීය වශයෙන් මිලියන 6.2කට අධික ජනතාවක් මරා දමා ඇති කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට ලෝකය තවමත් සටන් කරමින් පසුවන වටපිටාවක, මෙම නවතම වෛරසයද කණස්සල්ල ඇති කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 527,127,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මැතිවරණ ප්‍රතිඵලය මගින් ලිබරල්-ජාතික සභාගය වසර නවයකට ආසන්න කාලයක් බලය අල්ලා ගැනීම අවසන් කරන අතර, ඇල්බනීස් ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති වීමට නියමිතය.

Read More

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගෙන් හතර දෙනෙකු එකම පවුලේ අය බවයි.

Read More

’’සාමය සඳහා සෞඛ්‍යය, සෞඛ්‍යය සඳහා සාමය’’ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම දින හතක රැස්වීම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ප්‍රථම මුහුණට මුහුණ සෞඛ්‍ය රැස්වීම වනු ඇත.

Read More

අපේ‍්‍රල් සිට මාස 12 තුළ එරට උද්ධමනය වසර 40ක ඉහළම අගය වන 9%ක් දක්වා වේගවත් වූ බව එක්සත් රාජධානියේ රජය මේ සතියේ වාර්තා කළේ බොහෝ බි‍්‍රතාන්‍යයන්ගේ ජීවන රටාව අඩාල කරමිනි.

Read More

මෑතකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඇ.ඩො.බිලියන 9.5ක්ද ඊට ඇතුළත් බව රටවල නායකයින් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 526,627,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වඳුරන් තුළ මුලින්ම හඳුනාගත් රෝගය සාමාන්‍යයෙන් සමීප සම්බන්ධතා හරහා පැතිරෙන අතර කලාතුරකින් අප්‍රිකාවෙන් පිටත පැතිරී ඇත. එබැවින් මෙම සිද්ධීන් මාලාව කනස්සල්ලට හේතු වී තිබේ.

Read More

රුසියානු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය තොරතුරු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ විදේශීය මෘදුකාංග සහ දෘඪාංග පද්ධති සීමා කිරීම සඳහා වෙනත් ක්‍රම යෝජනා කළේය.

Read More

බටහිර ඉවුරේ මසාෆර් යාට්ටා හි පිහිටි ඉඩම්වල පදිංචිව සිටින ළමයින් 500කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව 1,200කට වැඩි පලස්තීනුවන් සමූහ වශයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ඊශ්‍රායල මහාධිකරණයේ තීන්දුවකට පලස්තීනුවෝ දැඩිව විරෝධය පළ කරති.

Read More

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන විවෘත වී ඇති අතර, අගමැති ස්කොට් මොරිසන් දශකයක් දක්වා පාලනය දිගු කරන තවත් වසර තුනක ධුර කාලයක් සඳහා සටනට පිවිස තිබේ.

Read More

යුක්රේනයේ සිදුවන යුද ගැටුම් ගෝලීය ආහාර අනාරක්ෂිතභාවයේ ගින්නට ඉන්ධන එකතු කර ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයන්ට අනතුරු අඟවා තිබේ.

Read More

රටවල් ’’ඔබ - දිනන - මම - පරදින’’ යන සීතල යුධ මානසිකත්වයෙන් ඔබ්බට ගොස් සෑම රටකම ආරක්ෂාවට ගරු කිරීම සහ එය සහතික කළ යුතු බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.

Read More

බ්‍රිතාන්‍ය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ කැනඩාව යන රටවලින් මෙම නවතම monkeypox වෛරසය ආසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 525,900,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එදිනම මිචිගන්හි ගාර්ඩන් සිටි හි සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත්, දෙදෙනෙකු තුවාල ලැබීය.

Read More

මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ප්‍රාදේශීය ගිනි නිවන භටයන් යොදාගෙන ඇති අතර, ඒ සඳහා තවමත් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Read More

’’මෙම බිය උපදවන සංඛ්‍යා සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙනවා. අපි මිනිසුන්ට පෝෂණය නොකරන්නේ නම්, අපි ගැටුම් පෝෂණය කරනවා.’’ ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසීය.

Read More

දශක හතරකට වැඩි කාලයක් තුළ ඉහළම මිල ගණන් යටතේ අප්‍රේල් මාසයේදී එරට පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.