saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5881 hours ago

LATEST

ලොස් ඇන්ජලීස් තවත් වෙඩි තැබීමක් - මරණ 2ක්

calendar_today 2022 ජුලි 25 - 10:00 remove_red_eye - 183  

වෙඩි තැබීමට තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවත් එය කල්ලියක් සම්බන්ධ සිදුවීමක් විය හැකි බවත් ඔවුන් විශ්වාස කරන බවයි.

කුවේට් එමීර්වරයා නියෝගයක් නිකුත් කරමින් අහමඩ් නවාෆ් අල්-අහ්මඩ් අල්-සබා අගමැති ලෙස පත් කරමින්, නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ කාර්යය ඔහුට පැවරීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ධනය වන මන්කිපොක්ස් වසංගතය සඳහා එහි ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

Read More

FAST දුරේක්ෂය වර්ෂ 2020 ජනවාරි මාසයේදී විධිමත් මෙහෙයුමක් ආරම්භ කළ අතර, එය ලොව සංවේදීම රේඩියෝ දුරේක්ෂය බව විශ්වාස කෙරේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, චිකාගෝ හි රෝස්ලන්ඩ් අසල්වැසි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක කඩා වැදුණු රියක්, එහි සිටම අවමංගල්‍යයට සහභාගී වූ අයට වෙඩි තැබීමක් සිදුකර පළාගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 574,7470,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක නොවූ බැවින් යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට නව උපාය මාර්ගයක් අවශ්‍ය බව හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් පවසයි.

Read More

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මාරිපෝසා හි නිවාස ගිනිබත් කරමින් එක රැයකින් ඕක් ලැව්ගින්නක් පැතිර යාමෙන් පසුව, අක්කර 6,000කට වඩා විනාශ වී ඇති බව ගිනිනිවන ඒකක පවසයි.

Read More

යුක්රේනයේ සිට මුහුදු මාර්ගයෙන් ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කිරීමට මෙම ඓතිහාසික ගිවිසුම මගින් ඉඩ සැලසෙයි.

Read More

නව HIMARS අධි තාක්ෂණික රොකට් පද්ධතියක් ඇතුළුව යුක්රේනයට තවත් ඩොලර් මිලියන 270ක යුද ආධාරයක් සඳහා එක්සත් ජනපදය අත්සන් කර තිබේ.

Read More

68 හැවිරිදි ඔහු පක්ෂව ඡන්ද 256ක් සහ විපක්ෂව ඡන්ද 206ක් ලබා ගැනීමෙන් පසුව, එලැඹෙන මාර්තු මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් වන තෙක් අගමැති ධුරයේ රැඳී සිටීමට අවකාශය සලකා ගත්තේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 574,150,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ අඟහරු ගවේෂණ යානයේ ටියාන්වෙන්-1 කක්ෂීය යානය විසින් මෙහෙයුම දියත් කර වසර දෙකක සංවත්සරය සනිටුහන් කරමින් රතු ග්‍රහලෝකයේ ෆෝබෝස් චන්ද්‍රයාගේ අධි-විභේදන ඡායාරූප එවා තිබේ.

Read More

යුරෝපයේ ඇතිවී තිබෙන උණුසුම් තාප තරංග දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ඵලදායී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව අවධාරනය කරන බව WHO පවසයි.

Read More

ලොවපුරා සිටින තරුණයින් මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් වන සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ෂී පැවසීය.

Read More

ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන් 900කට ආසන්න පිරිසකට චෝදනා එල්ල වී ඇති අතර, ඇතමුන්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකර ඇත.

Read More

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂිෂුආන්ග්බන්නා ප්‍රාන්තයේ ජිංහොං නගරයටද මෙම භූ කම්පනයේ බලපෑම දැඩි ලෙස දැනී තිබුණි.

Read More

කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසුව මේ වනවිට ඇමෙරිකානු නායකයාගේ රෝග ලක්ෂණ මෘදු බව ඔහු සඳහන් කරයි.

Read More

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය රජය බිඳවැටීමෙන් පසු නැවතත් ඉල්ලා අස්වීම භාර දුන්නේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 572,863,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ඔහු කොවිඩ්-19 බූස්ටර එන්නත් දෙකක්ද ලබා සිට ඇති බව කියයි.

Read More

තරගය පැවැත්වෙන්නේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහ අතරය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය පුද්ගලයෙකුට රාජකාරියක් හෝ ගෙදර දොරේ වැඩ වැනි දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාවට එය බලපෑ හැකිය.

Read More

ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය පෙනී මොර්ඩොන්ට් කොන්සර්වේටිව් නීති සම්පාදකයින් අතර අවසන් වටයේ ඡන්ද විමසීමෙන් ඉවතට විසිවිය. එහිදී සුනක් ඡන්ද 137ක් ලබාගත් අතර ට්‍රස්ට ඡන්ද 113ක් ලබාගෙන තිබුණි.

Read More

කප්පාදුව ස්වේච්ඡාවෙන් කෙරෙන නමුත් බලශක්ති හදිසි අවස්ථාවකදී ඒවා අනිවාර්ය කිරීමට යෝජනා යුරෝපා සංගමයට ඉඩ දෙයි.

Read More

ගෞරවනීය හිටපු මහ බැංකුකරුවකු වන ඩ්‍රාගි මූල්‍ය වෙළෙඳපොළ රටේ ස්ථාවරය ඉහළ නංවා තිබූ මාස ගණනාවක සාපේක්ෂ ස්ථාවරත්වයකින් පසුව ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉතාලියේ ආර්ථිකය දුර්වල විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 571,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුරෝපයේ එදිනෙදා කටයුතු අඩාලුවීම සහ අවුල්සහගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

උද්ධමනය ඇමෙරිකානු ජීවිතයට හානිදායක පසුබිමක, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම (ජනතා කැමැත්ත) මේ සතියේ 36% දක්වා ලකුණු තුනකින් පහළ වැටෙයි.

Read More

ඉරානයේ සංචාරයක නිරත ව්ලැදිමීර් පූටින් හමුවූ, අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු නේටෝ සන්ධානය ’’භයානක ආයතනයක්’’ ලෙස හැඳින්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.