එක්සත් ජනපදයේ රසකැවිලි පාරිභෝගිකයින්ට මෙම හැලොවීන් සමයේදී රසකැවිලි නොමැතිව එය සැමරීමට සිදුවිය හැකි බව රසකැවිලි සමාගම් පවසයි.
ග්වතමාලාවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන්ට තුවක්කුකරුවන් පිරිසක් විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇත.
Read Moreරුසියාව තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බව රොස්කොස්මොස් ප්‍රධානියා පවසයි.
Read Moreයුරෝස්ටාට් පැවසුවේ රටවල් 19ක යුරෝ කලාපයේ වර්ධනය දෙවැනි කාර්තුවේදී 0.7% දක්වා ළඟා වූ බවය. කෙසේ වෙතත් එය විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා යම් සතුටුදායක තත්ත්වයක් බවද කියයි.
Read Moreඑය බදාදා වයඹදිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලිජියාන්-1 රොකට්ටුවක් මගින් දියත් කරන ලදී.
Read Moreකැලිෆෝනියාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ හි මන්කිපොක්ස් වසංගතය පැතිරීමට ප්‍රතිචාර වශයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreපෝලන්තයට යුද ටැංකි සහ කාලතුවක්කු 1,600කට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රහාරක ජෙට් යානා 50කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 579,908,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපද මහ බැංකුව එරට තුළ ඉහළ යන උද්ධමනය මැඬපැවැත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් දෙවැනි වරටත් පොලී අනුපාත ඉහළ දමා තිබේ.
Read Moreයුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව චිලියේ, ඇන්ටොෆගස්ටා ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 6.2 ක භූමිකම්පාවක් ඇතිවී තිබේ.
Read Moreමේ වනවිට මන්කිපොක්ස් වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreමෙම සතියේ, එක්සත් ජනපද හමුදාව 2019 සිට ප්‍රථම වතාවට දකුණු කොරියාවෙහි ස්ථානගත කර ඇති අධි තාක්ෂණයෙන් යුතු අපාචේ හෙලිකොප්ටර් භාවිත කරමින් සජීවී-වෙඩි අභ්‍යාස පැවැත්වීය.
Read Moreපිලිපීනයේ අබ්‍රා පළාතට බලපෑ දරුණු භූ මිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණයට එරට ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් එරට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමග පැමිණ තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 578,817,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’ගෙවුම් ශේෂය සහ අයවැය හිඟය පියවීම වෙනුවෙන් ණය ලබා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස IMF වෙතින් ඉල්ලා සිදුකළා’’ අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreඑය චීනයේ ටියාන්ෂෝ පන්තියේ මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයේ තුන්වැනි මෙහෙයුම වන අතර, ටියාන්ෂෝ-2 ට පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නැවත සැපයීමේ දෙවැනි මෙහෙයුම වේ.
Read Moreයුරෝපා සංගමයේ සාමාජික රටවල් අඟහරුවාදා බ්‍රසල්ස්හිදී බලශක්ති අමාත්‍යවරුන් හමුවීමෙන් පසු මෙම ශීත සෘතුවේ ගෑස් පරිභෝජනය 15%කින් ස්වේච්ඡාවෙන් කපා හැරීමට එකඟ වී තිබේ.
Read Moreරුසියාවෙන් ගෑස් ආනයන සීමා කිරීම නිසා යුරෝපයේ වැඩිවන ඉල්ලුම මධ්‍යයේ ඇමෙරිකානු බලශක්ති අපනයන ඉහළ ගොස් තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 577,429,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉදිරි වසරේ සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත්ව යන ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් වෙනුවට එක්සත් රාජධානියේ හිටපු අගමැතිට අවස්ථාවක් හිමිවන බව කියයි.
Read Moreපසුගිය වසර අවසන් වනවිට චීනය ජාතික අධිවේගී මාර්ග කිලෝමීටර් 117,000ක් ඉදිකර ඇති අතර, ජාතික මහාමාර්ග කිලෝමීටර් 257,700ක් ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
Read Moreභාර අරමුදලක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප නොකරන නමුත්, මේ සඳහා තෙවැනි පර්ශ්වයක්ද අතපෙවීමේ එක්සත් ජනපද යෝජනාවට තලේබාන්වරු විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දීය ජනාධිපති ධුරයට පත් වූ ද්‍රෞපදී මුර්මු වෙත සුබපැතුම් පණිවිඩයක් යවා තිබේ.
Read Moreජූලි 21න් අවසන් සතිය තුළ ළමා කොවිඩ්-19 ආසාදිතයන් 92,000ක් පමණ වාර්තා වී ඇති අතර, එය වාර්තා වූ රෝගීන්ගේ අඛණ්ඩ දෙවැනි සතිපතා වැඩිවීම බව වාර්තාවේ දැක්වේ.
Read Moreපාකිස්තානයට ඉරිදා සහ සඳුදා දිනවල බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 576,274,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපේ ජාතික අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකු වෙනුවෙන් මා මධ්‍යස්ථ වන්නේ නෑ’’ යනුවෙන් නව ජනාධිපති බජ්රම් බෙගාජ් පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී වැඩ භාර ගනිමින් පැවසීය.
Read Moreචීන ගගනගාමීන් හෙවත් ටයිකොනෝට්වරු කක්ෂය තුළ විද්‍යාගාර මොඩියුලයකට ඇතුළු වූ පළමු වැනි අවස්ථාව එසේ සනිටුහන් වී තිබේ.
Read Moreදෞපදි මුර්මු ඉන්දියාවේ නවදිල්ලියේ පාර්ලිමේන්තු මධ්‍යම ශාලාවේදී එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 575,368,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More