saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5905 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 6,392,000ක සීමාවට එයි

calendar_today 2022 ජුලි 20 - 06:00 remove_red_eye - 141  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 569,815,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

චීනයේ බලවත්ම වාහක රොකට්ටුව වන ලෝන්ග් මාර්ච්-5B (LM-5B) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන මොඩියුලයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියි.

Read More

යුරෝපය සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයකට එරෙහිව සටන් වදින අතරතුර පසුගිය සතිය තුළ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ උණුසුම හේතුවෙන් සිය ගණනක් මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මෙය 2021 ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසු තායිවාන කලාපයට සිදු කරන ලද පස්වන ආයුද අලෙවිය වන අතර මෙම වසරේ සිව්වැනි අවි අලෙවිය ලෙස සැලකෙයි.

Read More

නව පනත මගින් ’’සාම්ප්‍රදායික නොවන ලිංගික සම්බන්ධතා’’ ප්‍රවර්ධනය, යුද ප්‍රචාරක හා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය අවුස්සමින් ප්‍රවර්ධනය හා සසඳා තිබේ.

Read More

’’දේශගුණික අර්බුදය කිසිදු දේශසීමාවකින් නතර වන්නේ නැහැ. ඒ නිසා පිළිතුරු කිසිදු දේශසීමාවකින් නතර නොවිය යුතුයි’’ ඇය පැවසුවාය. ’’අපි අපගේ ඒකාබද්ධ උත්සාහයන් තීව්‍ර කළ යුතුයි.’’

Read More

සඳුදා පැවති කොන්සර්වේටිව් නීති සම්පාදකයින්ගේ තුන්වැනි ඡන්දයෙන් සුනක් ඡන්ද 115ක් ලබා ගත් අතර, හිටපු ආරක්ෂක අමාත්‍ය පෙනී මෝර්ඩොන්ට් ඡන්ද 82ක් සහ විදේශ ලේකම් ලිස් ට්‍රස් ඡන්ද 71ක් ලබාගෙන තිබුණි.

Read More

එක්සත් ජනපදය පදනම් කරගත් තොරතුරු තාක්ෂණ දැවැන්තයා රුසියාවේ තහනම් කර ඇති තොරතුරු දෙවැනි වරටත් මකා දැමීමට අපොහොසත් වූ බව අධිකරණය සොයාගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 568,733,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය රැගෙන යාම සඳහා වූ රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයට වෙත ගෙනැවිත් තිබේ.

Read More

ඉන්දීය මැතිවරණ කොමිසම පවසන පරිදි ඡන්ද ගණන් කිරීම ජූලි 21 වැනිදා ආරම්භ වන අතර නව ජනාධිපතිවරයා ජූලි 25 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් හි ග්‍රීන්වුඩ් පාර්ක් සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

Read More

රිෂි සුනක් මන්ත්‍රීවරුන් අතර පළමු ඡන්ද විමසීම් දෙක පහසුවෙන් ජයග්‍රහණය කළ නමුත් අවසාන තීරණය පක්ෂ සාමාජිකත්වය මත පවතී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 567,857,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවේ තීරණාත්මක හමුදා මධ්‍යස්ථානයක් බව යුක්රේනයේ හමුදා බුද්ධි අංශ විශ්වාස කරමින් මෙම තර්ජනය සිදුකර තිබේ.

Read More

සර්ජි ෂොයිගු රුසියානු අණදෙන නිලධාරීන් හමුවී ඩොන්බාස් සිවිල් වැසියන් වෙත එල්ල වන යුක්රේන ප්‍රහාර නැවැත්වීමට ක්‍රම සහ විධි සාකච්ඡා කර ඇත.

Read More

චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට (CMSEO) අනුව, පවරා ඇති සියලුම අභ්‍යවකාශ මධ්‍යස්ථාන එකලස් කිරීමේ කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසුව මෙම වෙන්වීම සිදුව ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 567,304,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අසල්වැසි ස්පාඤ්ඤයේ සෙල්සියස් අංශක 45.7 දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ උෂ්ණත්වයකින් පසු ගිනි නිවීමේ මාලාවක් සමග ගිනිනිවන භටයන් සටන් කරමින් සිටියහ.

Read More

එක්සත් ජනපද ප්‍රචාරක යන්ත්‍රයට පහසුවෙන් ඇතැම් දෙනා වීරයන් කළ හැකි අතරම, ඔවුන්ට ඉක්මනින් පිටපත වෙනස් කළ හැකි බවද විදෙස් වාර්තා පවසයි.

Read More

පකිස්ථානයේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර හේතුවෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බව දැනගැනීමෙන් තමා කම්පනයට පත් වූ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ ප්‍රාදේශීය නිලධාරීන් ප්‍රාන්තයේ අවදානම් මට්ටම ’ඉහළ’ ලෙස දක්වා ඇති අතර, නව සීමා කිරීම් සඳහා වේදිකාව සකස් කර ඇත.

Read More

ඩිජිටල් කෘෂිකර්මය සහ ඉඩම් සම්පත් මැනීම, ස්වාභාවික විපත් වැළැක්වීම සහ අවම කිරීම සහ සමුද්‍ර නිරීක්ෂණ වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සඳහා වාණිජ දුරස්ථ සංවේදක දත්ත සේවා සපයනු ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 566,570,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි රෝගියාගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

Read More

රොස්කොස්මොස් හි ප්‍රධානියා ලෙස යූරි බොරිසොව් තෝරාගෙන ඇති බව රුසියාව නිවේදනය කරයි.

Read More

කැනඩාවේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එයාර් ඉන්දියා ප්‍රහාරය පිළිබඳ චෝදනාවෙන් නිදහස් වී වසර ගණනාවකට පසු බ්‍රිටිෂ් කොලොම්බියාහි ජීවත් වූ හිටපු සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ප්‍රධාන වශයෙන් ඔමික්‍රොන් BA.4, BA.5 මගින් මෙහෙයවනු කොවිඩ්-19 ආසාදිතයන් පස්වැනි සතියටත් ඉහළ යන බවටය.

Read More

එලැඹෙන වසරේ එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය ඇ.ඩො.බිලියන 800ක් ඉක්මවීමට මග පාදමින්, ජනාධිපති ජෝ බයිඩන් විසින් යෝජනාවක්.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ ගෑස්, ආහාර සහ කුලී නිවාස මිල ඉහළ යාම පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර වසරකට වඩා 9.1%කින් ඉහළ යාමට හේතු වී ඇති බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.