saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5928 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 565ක් ඉක්මවා යයි

calendar_today 2022 ජුලි 15 - 06:00 remove_red_eye - 97  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 565,581,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය මුල්යානි ඉන්ද්‍රවති ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

Read More

බොරිස් ජොන්සන් වෙනුවට අගමැති ධුරය සඳහා වූ දෙවැනි වටයේ තරඟයේ ඡන්ද ප්‍රමාණයෙන් සුනක් ඉහළින්ම සිටින බව කියයි.

Read More

ඉහළ යන ආහාර මිල සහ ඉන්ධන හිඟය සමග මෙම අලුත් ප්‍රචණ්ඩත්වය පැනනැගී ඇති අතර, නගරයේ ආරක්‍ෂක තත්ත්වයේ ඉතා භයානක ලෙස පහතට යෑමෙන් මෙම කල්ලි ඉස්මතු වෙමින් පවතින බව කියයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ කොරෝනා වෛරස් වසංගතය තවම කොතැනකවත් අවසන් වී නොමැති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 564,214,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපද යුද නැවක් චීනයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ගැන චීන මහජන විමුක්ති හමුදාව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Read More

බදාදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට අපේක්ෂකයින් හය දෙනෙකු තරඟ වදින බව කොන්සර්වේටිව් පක්ෂය නිවේදනය කළේය.

Read More

සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ වටිනාකම් බෙදාහදා ගන්නා සියලුම රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ’’මිත්‍රත්වයේ හස්තයක්’’ දිගු කරන බවද ඔහු පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 562,846,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපද ආර්ථික අවපාතය හමුවේ ඉහළ යන අභියෝග වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවට IMF අනතුරු අඟවයි.

Read More

ඔහු මෙම ගනුදෙනුවෙන් ඉවත්වීමේ උපාය ’’කුහකත්වයේ ආකෘතියක්’’ ලෙස හඳුන්වමින් අධිකරණ වෙත ට්විටර් සමාගම ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ දැක්වෙයි.

Read More

නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ගන්නා ලදලද පළමු වැනි පූර්ණ වර්ණ අධෝරක්ත ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කර තිබේ.

Read More

බොරිස් ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟය සඳහා අපේක්ෂකයින් අට දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කියයි.

Read More

2022 පළමු භාගයේදී චීනයේ මුළු ආනයන හා අපනයන වසරින් වසර 9.4%කින් ඉහළ ගොස් තිබේ.

Read More

රුසියානු ආක්‍රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තත්ත්වය වර්ධනය වීම පිළිබඳව චීනය සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 560,822,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙය එරට වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද ජපාන මාධ්‍ය විසින් හඳුන්වන ලදී.

Read More

ධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් වාර්තා කරන්නේ මෙතෙක් පැරණිතම එක්සත් ජනපද නායකයා ජනාධිපති ධුරයේ සීමාවන් පරීක්ෂා කරමින් සිටින බවයි.

Read More

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාතට රුසියාවෙන් එල්ල කරන ප්‍රහාර මාලාව දැඩි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඇමෙරිකාව චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නැවැත්විය යුතුයි.

Read More

එක්සත් ජනපද අණ්ඩුව, යුක්රේනයේ සන්නද්ධ ගැටුම හැකිතාක් දුරට දිග්ගැස්සීමට ඉලක්ක කර ඇති අතර, වොෂිංටනය කියෙව් පාලනය වෙත් තවත් HIMARS ඒකක හතරක් ලබා දෙන්නේ මේ සඳහා බව වොෂිංටනයේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.

Read More

සැකකරු විශ්වාස කළේ හිටපු අගමැතිවරයා කිසියම් ආගමික කණ්ඩායමක අවශ්‍යතා ප්‍රවර්ධනය කරන බවය .

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 560,372,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය ඉතා අඩු වියදමකින්, එක්සත් ජනපදයට වඩා පස් ගුණයක් වේගයෙන් ආයුධ ලබා ගන්නා බවට පෙන්ටනගයේ ඉහළ නිලධාරියෙක් අනතුරු අඟවා තිබේ.

Read More

එක්සත් ජනපදයේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ මෙඩ්ෆෝර්ඩ් අසල ONEOK ගෑස් බලාගාරයක පිපිරීමකින් පසු ගින්නක් ඇති වූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 559,549,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එලොන් මස්ක් ට්විටර් මිලදී ගැනීම සඳහා තැබූ ඇ.ඩො.බිලියන 44ක ගනුදෙනුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව විදෙස් වාර්තා පවසයි.

Read More

වසර තුනකටත් අඩු කාලයකින් ඔහු ධුරයෙන් නික්ම යන්නේ 2019 මහ මැතිවරණයෙන් අතිවිශාල බහුතරයක් දිනා තිබියදී වීමද විශේෂත්වයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.