කුවේට් මැතිවරණය 29දා ආරම්භ වෙයි
- 29 08 2022
- 07:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කුවේටයේ පාර්ලිමේන්තු මැතිවරණය සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය ඉරිදා වාර්තා කළේය.
සාමාන්‍යයෙන් එරට මැතිවරණ සාමකාමී වන අතර, මෙවර අපේක්ෂකයන් අතර කරටකර තරගයක් බලාපොරොත්තු විය හැකි බවද කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
